මුව මතකද? එදවස ප්‍රසිද්දම චැනල් එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    FPS Russia​

    ඒ දවස් වල youtube එකේ උපරිම ප්‍රසිද්ද පොරක්. ඒ කාලේ මුගේ වීඩියෝ හැමෝම වගේ බැලුව.. මුව මුගේ යාළුවගේ මඩර් සින් එකක් නිසා youtube වීඩියෝ ආපහු දාන්න තහනම් කරාද කොහෙහෙද
    මු චල එක නවත්ත්ට්න්න ඉස්සෙල්ල youtube එකේ ප්‍රසිද්දම ච්නල් 5 හිටිය මටක විදියට


    මෙන්න චැනල් ලින්ක් එක
    https://www.youtube.com/@FPSRussia/videos