මුසම්මිල්_Arrested

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහුගේ නීතිඥවරයා බව පැවසෙන කපිල ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා මොහොමඩ් මුසම්මිල් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක්ද කර තිබිණ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ETCA sign kerena scene ekak tiyenne...:frown::frown:

    මෝඩයෝ ටිකක් විරැද්ද උනාට ඒක රටට වැදගත්ය... කොහොම හරි කරනවාය කියල රනිල් උත්තමයා පෙරේදත් කැමොර දෙනා ඇහුන...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    උදයව දැම්මා , මුසම්මිල්ව දැම්මා , එක්කෝ ලඟ ලඟ එක්ටා එනවා එහෙම නත්නම් ෆෙඩරල් ව්‍යවස්ථාවක්.