මුසලුන් ජර්මනියේ වැඩ අරඹයි
මහා පරිමාණයෙන් සිදුවන මුස්ලිම් සංක්‍රමණය විවේචනය නොවනු පිණිස ජර්මානු පොලිසිය මුස්ලිම් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් අතින් සිදුවන අපරාධ නොසලකා හැරීමේ තත්ත්වයක් මතුවෙමින් පවතින බව Westfalen-Blatt නම් පුවත්පත හෙළිකරයි.
*බටහිර-මධ්‍යම ජර්මනියේ ඩෙට්මෝල්ඩ් නගරයේ සරණාගත මධ්‍යස්ථානයක් අසලදී 13 හැවිරිදි මුස්ලිම් දැරියක්ව සරණාගතයෙක් විසින් දූෂණය කර තිබේ.දැරිය සහ ඇගේ මව ලිංගික ප්රචණ්ඩත්වය සහිත එම ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බව වාර්තා වේ.
*මියුනිච් නගරයේ නවාතැන් පහසුකම් සපයා දී තිබෙන සරණාගතයන්/සංක්‍රමණිකයන් ගෙන් 80% පමණ පිරිමින්ය.සරණාගත ස්ත්‍රීන්ගෙන් ලිංගික සේවා ලබා ගැනීමට යුරෝ 10 ක මුදලක් අයකෙර්.
*බැවේරියානු නගරයක් වන මේරින් හි පසුගිය සැප්තැම්බර් මස 11 වනදා 16 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වූ අතර භාරකරුවෙක් නොමැතිව දරුවන් පිටතට යැවීමෙන් වළකින්න යැයි පොලිසිය අනතුරු හඟවා තිබේ.
* "මුස්ලිම් තරුණයන් පැමිණෙන්නේ ඉස්ලාමීය රටවලින් නිසා ඔවුන් ඉදිරියේ නාන ඇඳුමින් සිටින ජර්මන් තරුණියන් කෙරෙහි ආශාවන් මතුවීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවේ " බැවේරියානු දේශපාලනඥයෙක් එසේ කියා තිබේ.
*මියුනිච් හි සරණාගත මධ්‍යස්ථානයක් වැටලූ විට එහි ආරක්ෂාව සඳහා යොදා තිබූ ආරක්ෂකයන් ඒ තුල සිදුවූ ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකා වෘත්තියේ යෙදවීම් ගැන කිසිදු ක්‍රියාමාර්ගය ගෙන නොමැතිබව හෙළිව තිබේ.
*ජර්මානු කාන්තාවන් සරණාගතයන් අතින් දූෂණය වීම දැන් සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබේ.
ජර්මන් සමාජ සේවා සංවිධානවලට අනුව ජර්මනියේ සිටින සරණාගත ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන් සරණාගත මධ්‍යස්ථානවලදී දූෂණය කිරීම්,ලිංගික අඩන්තේට්ටම් වලට ලක්කිරීම් සහ ගණිකා වෘත්තියේ යෙදවීම් සඳහා සරණාගත පිරිමින් ක්‍රියා කරයි.
දූෂණ සිද්ධීන් බහුතරයක් සිදුව තිබෙන්නේ ගැහැණුන්ට සහ පිරිමින්ට එකම ස්ථානයක නවාතැන් සැපයීම නිසාය.පහසුකම්වල අඩුව නිසා ගැහැණුන්ට සහ පිරිමින්ට එකම ප්‍රදේශයක නිදාගැනීමට සහ ව්වේකාගාර පහසුකම් ලබා ගැනීමට සිදුව තිබේ.
එසේම ජර්මන් නගරවලට අප්‍රිකානු,ආසියානු සහ මැදපෙරදිග ප්‍රදේශවලින් සරණාගතයන්/සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජර්මන් කාන්තාවන් දූෂණයට ලක්වීම් වාර්තාවේ.නමුත් නැඟී එන මුස්ලිම් විරෝධය තවත් දෙගුණ තෙගුණ වීමට මේ සිද්ධීන් හේතුවන නිසා රජය සහ මාධ්‍ය මේවා ජනතාවගෙන් වසන් කරමින් තිබේ.
Source:barenakedislam.com
-HarshaLulzSec-