නැකැත් රාල;16656493 said:අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..![]()
දැන් කුමක් කරන්නද... දැන් ඉතින් උයා එයාව බලාගන්න ඕනේ හොඳට
නැකැත් රාල;16656493 said:අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..![]()
danne naha ayyawa. suba pathanawa.

putin ta angel kenek penila kiyanne aththa da?? 

නැකැත් රාල;16656493 said:අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..![]()
ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ????
ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා![]()

දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
මොකා වුනත් හම්බයා හම්බයාම තමයි.අහලා නැද්ද ඝෝර විෂති නයි පොලොගුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්....![]()

නැකැත් රාල;16656371 said:යකො මගේ දුවට මේ මාසෙට මාස 9ක්

බින්දු;16656514 said:putin ta angel kenek penila kiyanne aththa da??
![]()
lankawe HE wage na. Putin gong athal denne naha.