මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16656493 said:
    අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..:baffled:

    දැන් කුමක් කරන්නද... දැන් ඉතින් උයා එයාව බලාගන්න ඕනේ හොඳට
    0002031F.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :):) දරුවටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16656493 said:
    අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..:baffled:

    ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ???? :rofl::rofl:
    ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
    ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා :(

    :):) දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,660
    113
    එක තැනක නෑ
    සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.! :P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොකා වුනත් හම්බයා හම්බයාම තමයි.අහලා නැද්ද ඝෝර විෂති නයි පොලොගුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්....:lol:

    යකෝ මුස්තාෆා කියන්නේ අපි ෆිට් එකට. ඌ සිංහල සිරා කොල්ලෙක්. දැන් තාත්ත කෙනෙක්..:angry::angry:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සුභ පෑතුම් නාකියාට.! :P

    පොඩි කාලේ ඉදලාම මේවා ඈහෙන්න දීපන්. දරුවා නියම සින්හලයෙක් කරපන්.


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩො සසා බොට මගෙ මෙව්ව එකෙන්ම එන සුභ පැතුම් මචො...

    අනාගතේට වැඩදායි විදිහට දරුවව හදපන් මචො... උඹට වයිෆ්ටයි දරු පැටියටයි නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් වේවා....

    දැන් ආයෙත් මදුරුවො තලපන්...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා.