මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුවබර දිවියක් පුතු හට සැපතක්.....
    හැමදාමත් රැකගෙන දෙන්න.......
    සිය ප්‍රිය බිරිදත් නිවසේ සැමටත්....
    සිනා ගගුල් මැද කිමිදෙන්න......
    ආසිරි පතනෙමි සස්ලිට් අයියේ ....
    සිතු පැතු හැමදේ ඉටු වෙන්න.....
    රට දැය බබලන ජාතිය දිනවන...
    පුතෙකුට ජීවිතයක් දෙන්න...........

    suba pathum saho!!!!
     
    aruna47

    Well-known member
  • ඈ බං.. මූ තාම බැඳල මාස දෙක තුනයි නේද:oo::oo:

    anyway congratz sinhalayo!!
    podi ekata allah wa hela dakinna ugannapan dan idanma:frown::frown:

    ඇයි බැදලා නැත්නම් තෝ බන්දන්නද? කසාද සහතිකේ තියෙනවා මුස්තාපා පාතිමව සහේට ගත්තා කියලා :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි බැදලා නැත්නම් තෝ බන්දන්නද? කසාද සහතිකේ තියෙනවා මුස්තාපා පාතිමව සහේට ගත්තා කියලා :lol::lol:

    බැඳල මාස දෙක තුනෙන් බබ්බු එන්නෙ කොහොමද යකෝ:lol::lol:
    තට්ට logic
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16657010 said:
    ඒක මිසක්. මම මානසිකව වැටුනා මගේ idol එක ඔහොම වැඩක් කරනවා කිව්වම :(:(

    media karayanta ona deyak kiyanna puluwanne. idol eka qwama kiyanda hithune. ada office eke driver kenek mage pc eke lock screen eke Presidentwa dakala ahanawa me oyage agamada cowda kiyala. pic eke monkla wagayak ekka President Putin inna akak tibbe. oo hitanna ati agamak kiyala. :rofl: minia phone eketh dakinna athi ekenma. :rofl:

    me yakku Obama qwama nam dannawa. eth Vladimir Putin pic ekak dakkath danna. :oo: ane manda.
     
    Aug 18, 2011
    6,147
    788

    :shocked::shocked::lol::lol: ලොල් සීන් එක. පුටින් රිලිජස් කෙනෙක් නේද?? ex-KGB වෙලත්??? :confused::confused:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16657077 said:
    :shocked::shocked::lol::lol: ලොල් සීන් එක. පුටින් රිලිජස් කෙනෙක් නේද?? ex-KGB වෙලත්??? :confused::confused:

    Putin moko Comrade Stalin pawa USSR eka lead karalath religious kiyala rattu kiyanne.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16657084 said:
    :shocked::shocked: So many secrets :shocked::shocked:

    :P
    btw me thiyenne man qwa eka
    MOp0f53.jpg

    :cool::cool:
    wifi owl. up karanna hena katta kewa. :/
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P
    btw me thiyenne man qwa eka

    :cool::cool:
    wifi owl. up karanna hena katta kewa. :/

    තෑන්ක්ස් කට්ට කාලා අප් කරාට. මේකේ ඉන්නේ Buddhist Monksලා නේ?? මම හිතුවේ Orthodox Christian priests ලා එක්ක ඉන්න ෆොටෝ එකක් කියල
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16657096 said:
    තෑන්ක්ස් කට්ට කාලා අප් කරාට. මේකේ ඉන්නේ Buddhist Monksලා නේ?? මම හිතුවේ Orthodox Christian priests ලා එක්ක ඉන්න ෆොටෝ එකක් කියල

    eka thama mata hina giye. aruta pissu.:lol:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා!
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පිස්සු පුසා;16655914 said:
    පුතෙක්ද දුවෙක්ද
    දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්:):)

    :):)