මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දැන් මෙන්න කියනව මේක එන්න විදියක් නැලු........:growl::growl:
    මමක්ලිනික් එකත් වැහුව ................
    පාන් කෑල්ලක් කන්න හොයා ගන්න තිබ්බ තුට්ටු දෙක.....:(:(

    බැඳලා තාම දවසක් ගත වෙලත් නැතිව තාම හනිමුන් ගිහිල්ලත් නැතිව මූ පිස්සු කෙලිනවද දැන්මම........ හයියෝ රේඩියෝ සස්ලිටා........ :lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් මෙන්න කියනව මේක එන්න විදියක් නැලු........:growl::growl:
    මමක්ලිනික් එකත් වැහුව ................
    පාන් කෑල්ලක් කන්න හොයා ගන්න තිබ්බ තුට්ටු දෙක.....:(:(

    :(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රෑ නවතින තැන දන්නවනම් මීඩියා වලට කියන්න තිබුනා ලයිව් කවරේජ් දෙන්න කියලා........ :lol:

    එලකිරි.කොම් මණ්ඩලික වාර්ථාකරයෙක් සෙට් කරලා තියන්න තිබ්බේ. :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරි.කොම් මණ්ඩලික වාර්ථාකරයෙක් සෙට් කරලා තියන්න තිබ්බේ. :rofl:

    නිල ලාම්පු ඇල්ලුම්කරු අන්ජු ඔය වැඩෙත් කරයි කිව්වනම්........ :lol::lol:
    දෙකටම එකෙක් ඉන්නව ලු.....
    දත නැති එකෙක්............:dull::dull::dull::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ වැඩෙන් ඌට සෑහෙන්ට රිදිලා, :rofl: දැන්නම් පෙන්නවත් නෑ :P

    ඌව මස් කරලා ඉබි කට්ට ගන්නවලු කො**ම් දාලා තියන්න.......... :rofl::lol::lol::lol:;)

    හුටා එතකොට අර ඉබ්බට මොකද වෙන්නේ......?? :rofl: :P :lol:

    :angry::angry::angry: තොපිව :angry::angry::angry: අමුවෙන් :angry::angry::angry: කනවා :angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මට මාර අමුතු සිතුවිල්ලක් පහල වුනානේ මේක දැක්කම........... :rofl:
    ඔන්න අයියේ ඒම් එක...
    මේ වගේ පවුලක් හැදීම ගැනද අමුතු සිතුවිල්ලක් පහල වුනේ? :rofl: