මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    profilepic35153_2.gif
    මෙහෙම ගියොත් මුට හෝම් කමින් එකට වෙන්නේ කොර වෙලා .. කොන්ද කෙලින් කරගන්න බැරිව ... නැත්නම් මු කනමදය වගේ බීල නිදා ගනීද දන්නේ නැ

    ane pala rata rilawa yanna
    :oo::oo::oo:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    PAtta mal hath kotiyayi..Happy Suba Mangala diwiyakata Asiri macahn... HAmadaama rajek Wage henaa welaa inna AAsiri !!!! Swasthi :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම මගුල ගෙදර වැඩ ටික යනවා, දැන් ද කොහෙද පෝරුවෙන් බැහැල තියෙන්නේ. දෙන්නටම කෝල් එකක දුන්න :yes: Honeymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා ;)
    දැන් එන ගමන් මාව බලල යන්න එනව කිව්වා දෙන්නම............:):):cool:
    අපි දන්ත සායන පාටියක් දමන්න යන්නේ දැන්.................:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දැන් එන ගමන් මාව බලල යන්න එනව කිව්වා දෙන්නම............:):):cool:
    අපි දන්ත සායන පාටියක් දමන්න යන්නේ දැන්.................:baffled:

    පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්.......... :lol::lol::lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්.......... :lol::lol::lol:

    :lol: සසා අයුධ සන්නද්ධව වැඩේට එන්ටර් වෙයි වගේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්.......... :lol::lol::lol:
    දැන් මෙන්න කියනව මේක එන්න විදියක් නැලු........:growl::growl:
    මමක්ලිනික් එකත් වැහුව ................
    පාන් කෑල්ලක් කන්න හොයා ගන්න තිබ්බ තුට්ටු දෙක.....:(:(