මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ළමයි දුසිමක් හදන්න වාසනාව ලැබේවා!!!

    2030 දී සසාගේ පවුල
    the-lewisesjpg-c8a7bd918334d673_large.jpg


    පාට පාට හලි ෂොයි:lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සුභ මංගලම් සස්ලිට් අයියේ..
    දෑවැද්දට හොඳ හයියට කොස් ලීයෙන් හදපු දොන් කරෝලිස් ඇඳක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා.....
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්ස...