මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දෙකටම එකෙක් ඉන්නව ලු.....
    දත නැති එකෙක්............:dull::dull::dull::dull:

    සෝමේ.......? :eek::eek::eek::eek: වැඩේ නැගලා යන අතරේ ඒක දැකලා ඌ දුකට හිල්ලුවොත් එහෙම උගේ දත නැති තැනෙන් හුලං පිටවෙයි ශුශ්ශ්ෂ් කියලා....... ඒක ඇහිලා සස්ලිටා හිතයි ගහපු බ්‍රේක් පාර වැදුනේ නැතුව ලිස්සලා ගියා කියලා ඌ වැඩේ නවත්තයි...... :lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    happy
    oopzQ-7fgdw.jpg
    life bro
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඔන්න අයියේ ඒම් එක...
    මේ වගේ පවුලක් හැදීම ගැනද අමුතු සිතුවිල්ලක් පහල වුනේ? :rofl:

    නෑ යකෝ පවුල නිකන් දේදුන්න වගේ පාට පාට වෙන්නේ කොහොමද කියලා බැලුවේ.......
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සෝමේ.......? :eek::eek::eek::eek: වැඩේ නැගලා යන අතරේ ඒක දැකලා ඌ දුකට හිල්ලුවොත් එහෙම උගේ දත නැති තැනෙන් හුලං පිටවෙයි ශුශ්ශ්ෂ් කියලා....... ඒක ඇහිලා සස්ලිටා හිතයි ගහපු බ්‍රේක් පාර වැදුනේ නැතුව ලිස්සලා ගියා කියලා ඌ වැඩේ නවත්තයි...... :lol::lol::lol::lol:

    :lol: :lol: :lol: කොර ටෝක බං. :lol: