මුස්ලිම්වරුන්ට.. ඉවසීම (Sabr) යනු...

මුස්ලිම්වරුන්ට.. ඉවසීම (Sabr) යනු...


ඉවසීම (Sabr) යනු කුමක්ද?

ඉවසීම (සබ්‍ර්) යනු නිකන් බලන් සිටීම නොවේ. ඉවසීම තුන් විදිහකදී අවශ්‍යයි.
1. අල්ලාහ්ගේ අණ කර ඇති දේ කිරීමට සබ්‍ර් අවශ්‍යයි.
2. අල්ලාහ් තහනම් කල දෙයින් වැලකී සිටීමට සබ්‍ර් අවශ්‍යයි.
3. තක්දීර් අනුව සිදුවන දුක්, කම්කටොලු දරා ගැනීමට සබ්‍ර් අවශ්‍යයි. මෙහිදී, ප්‍රශ්න මත්තේ ඉහත කී දෙආකාරය අත් නොහැර, දීන් අනුව ජීවත් වන කෙනාට සබ්‍ර් ඇත. ප්‍රශ්න මත්තේ දීනුල් ඉස්ලාමය අතහරින තැනැත්තාට සබ්‍ර් නැත. එනම්, දීන් අනුව ජීවත් නොවී සද්ද නැතුව සිටීම සබ්‍ර් නොවේ.


**ඉස්ලාමයට/මුස්ලිම්වරුන්ට විරුද්ධව සේනාවන් ක්‍රියාත්මක වීම, ප්‍රශ්න ඇතිවීම අළුත් දෙයක් නොවේ.

[Al-Quran 2:212] "ප‍්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයින්ව සමච්චල් කරන්නාහ..."

[2:213]"… මෙසේ පැහැදිලි සාධකයන් (ඇති ධර්මය) පැමිණි පසුද, එය ලබා ගත් ඔවුන්, තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම (එම සත්‍ය ධර්මයට) වෙනස්කම් (කිරීමට ඉදිරිපත්) වූහ.… "

**නබිතුමාගේ සහ සහාබාවරුන්ගේ ජීවිතය බැලුවොත් එය මනාව පේනවා. නබිත්ත්වය ලැබී මක්කාවේ සිටි අවුරුදු 13ක් පමණ කාලයක් තුල ඔවුන් විඳි අප්‍රමාණ දුක් කම්කටොලු ගැන අපි හැමෝම දනිමු. නබිතුමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කෙරෙන තරම් තත්වය බරපතල විය. තම උපන් ගම පවා හැර යාමට සිදුවිය. එයින් පසුවද මුස්ලිම්වරුන්ට හිංසා කරන එක සතුරන් අතහැරියේ නැත. එවන් සමූහයක් දෙසම බලා අල්ලාහ් පවසන්නේ,

[2:214] "(විශ්වාසවන්තයිනි!) ඔබට පෙර ඉකුත්ව ගිය අයට සිදු වූවාක් මෙන් (ඉතාමත් අමාරුකම් වූ) තත්වයක් ඔබට නොපැමිණම ඔබ ස්වර්ගයට ඇතුළු විය හැකිය යයි සිතා ගත්තෙහුද? දූතයාවද ඔහු සමග විශ්වාස කළ ඔවුන්වද දුක් කරදර වලින් පීඩිතව (ඔවුන් පසුතැවිලි වී තමන්ගේ දුක්ගැහැට වලින් පහ කරන්නට) ‘අල්ලාහ්ගේ පිහිට කවදා (ලැබෙන්නේද? කවදා ලැබෙන්නේද)?’යි විමසීමට තරම් ඔවුන්ව කම්පනයට පත්කරනු ලැබූහ. ඔව්! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ඉතාමත් සමීපයෙහි ඇත්තේය"


**අපේ නබිතුමාට පෙර සමූහයන්ගේ කාලවලත් තත්වය එසේමය. අපි ආගම ඇදහීම සතුරන්ට රුස්සන්නේ නැත. දැන් කාලේ අප පල්ලියට වී කරන නැමදුම්/ආගම ඇදහීම ස්තුරන් විසින් "වැරැද්දක්/අපරාධයක්" ලෙස හඳුන්වන එක අළුත් දෙයක් නොවේ.

[7:127] "එයට ෆිර්අවුන්ගේ ජනතාවගෙන් වූ ප‍්‍රධානීන් (ෆිර්අවුන්ට) ”මූසාද ඔහුගේ ජනතාවද භූමියෙහි 'අපරාධ' කර ඔබවද, ඔබ (විසින් ඇති කරන ලද) දෙවිවරුන්වද ප‍්‍රතික්ෂේප කර දමන ලෙස ඔබ ඔවුන්ව අත්හැර දමන්නෙහිද?”යි විමසූහ. එයට ඔහු ”(නොඑසේය!) ඔවුන්ගේ පිරිමි දරුවන්ව කපා දමා, (ඔවුන්ව අවමන් කර දමනු පිණිස) ඔවුන්ගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරින්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි ආධිපත්‍යය තබා ඇත්තෙමු. (එබැවින් අපි කැමති අන්දමටම ඕන දැයක් කළ හැකිය)” යයි ඔහු කීවේය."

**තමන්ට ආධිපත්‍යයේ උදවු ලැබෙන් විට සතුරන් සිතන්නේ එලෙසය. එයට, එකල නබිවරයා වන මූසා (අලෙයිහිස්සලාම්) තුමා දුන් පිළිතුර වන්නේ,

[7:128] "(එයට) මූසා තම ජනතාවට ”ඔබ අල්ලාහ් වෙතින් උදව් උපකාර ඉල්ලා (ෆිර්අවුන්ගෙන් ඔබට ඇති වන දුක් ගැහැට) ඉවසා දරා ගනු. නියත වශයෙන්ම මෙම භූමිය අල්ලාහ්ටම අයිතිය! මෙය තම වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට අයිති කර දෙනු ඇත. (හොඳ) අවසානය (අල්ලාහ්ට) බිය වන්නන්ටය” යයි පැවසුවේය."

**හොඳ අවසානයක් එන්නේ තක්වා ඇතිකරගත් ඉවසිලිවන්ත මුඃමින්වරුන්ටය. එවැනි අයට සිදුවන කුමන දෙයක් හෝ අවසන් වන්නේ යහපතකින්ය. මෙය තේරුම් ගන්නේ මුඃමින්වරයෙකි. අප වැනි දුර්වල සිත් ඇති, වහාම ප්‍රතිඵල බලාපොරොත්තු වන, හදිස්සි මනසක් ඇති මිනිසුන්ද එකල සිටියේ නැතුවා නොවේ. ඔවුන් පැවසුවේ,

[7:129] " (එයට මූසාගේ ජනතාව ඔහුට) ”ඔබ අප වෙත පැමිණීමට පෙරද, අපිව හිංසා පිඩා කරනු ලැබුවෙමු. ඔබ පැමිණි පසුවද (හිංසා පීඩා කරනු ලබමින්ම සිටින්නෙමු. ඔබගේ පැමිණීමෙන් අපට කිසිම ප‍්‍රයෝජනයක් ඇති වූයේ නැත)” යයි පැවසූහ. (එයට මූසා) ”ඔබගේ දෙවියන් ඔබගේ සතුරන්ව විනාශ කර දමා, (ඔවුන්ගේ) භූමියට ඔබව අධිපතියන් බවට පත් කළ හැකිය; (එයද) ඔබ කෙසේ හැසිරෙන්නේදැයි යන්න අවධානය කර බැලීම සඳහා” යයි පැවසුවේය."

**යම් භූමියක ආධිපත්‍යය ලැබීම ජයග්‍රහණයක් නොවේ. එයත් පරීක්ෂාවකි. අල්ලාහ්ගේ සැබෑ උදවුව යනු වෙන දෙයකි.

[110:1-3] " (නබියේ! ඔබට) අල්ලාහ්ගේ උදව්වද, ජයග‍්‍රහණයද, ලැබී අල්ලාහ්ගේ ධර්මයෙහි ජනයා සමූහ සමූහයන් වශයෙන් ඇතුළු වීමද ඔබ දුටුවහොත් (එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප‍්‍රශංසා කර, සුවිශුද්ධ කර, ඔහුගේ (වරප‍්‍රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (ප‍්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය."

**හොඳ අවසානයක් ලැබීමට ඇති එකම ක්‍රමය තක්වා ඇති කිරීමයි. හොඳ අණකර නරක වැලැක්වීමයි. එවිට එන ප්‍රශ්න වලට ඉවසීමෙන්, ධෛර්‍යයෙන් සහ පරිත්‍යාගයෙන් යුතුව මුහුණ දීමයි.

 

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    EK Forum එකේ උඹලා පල්ලි thread දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ!!! ඔච්චරටම ආගම ප්‍රචාරය කරන්න ආසයි නම් මහපාරට ගිහින් කරල බලාපන්:P:P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    EK Forum එකේ උඹලා පල්ලි thread දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ!!! ඔච්චරටම ආගම ප්‍රචාරය කරන්න ආසයි නම් මහපාරට ගිහින් කරල බලාපන්:P:P

    ඒකත් කරනවා මේකත් කරනවා :D:D අනික් කට්ටියට මේක් වැදගත් වෙයි මල්ලී ;)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113

    ඉවසීම (Sabr) යනු කුමක්ද?

    ඉවසීම (සබ්‍ර්) යනු නිකන් බලන් සිටීම නොවේ. ඉවසීම තුන් විදිහකදී අවශ්‍යයි.
    1. අල්ලාහ්ගේ අණ කර ඇති දේ කිරීමට සබ්‍ර් අවශ්‍යයි.
    2. අල්ලාහ් තහනම් කල දෙයින් වැලකී සිටීමට සබ්‍ර් අවශ්‍යයි.
    3. තක්දීර් අනුව සිදුවන දුක්, කම්කටොලු දරා ගැනීමට සබ්‍ර් අවශ්‍යයි. මෙහිදී, ප්‍රශ්න මත්තේ ඉහත කී දෙආකාරය අත් නොහැර, දීන් අනුව ජීවත් වන කෙනාට සබ්‍ර් ඇත. ප්‍රශ්න මත්තේ දීනුල් ඉස්ලාමය අතහරින තැනැත්තාට සබ්‍ර් නැත. එනම්, දීන් අනුව ජීවත් නොවී සද්ද නැතුව සිටීම සබ්‍ර් නොවේ.

    ...යි.


    Monaada ban me sinhala wachana ??
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අල්ලට පයියකුයි ඇට දෙකකුයි තියෙනවද කියපන් ඔක්කොටම කලින්????????


    ku-medium.jpg
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Gon Athal

    තොත්ත බබා;15565422 said:
    Monaada ban me sinhala wachana ??

    ඕව උගෙ ගොන් ආතල් බන් ඕව එකකවත් තේරුම ඌවත් දන්නෙ නෑ ඌට ඕනෙ ඌ මහ ලොකු කෙරුමා ඌ හැමදේම දන්නව කියන්ඩ. කලින් Thread එකක් දැම්ම

    ----'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු. කියලා ඒක කොපි කරගෙන තිබුනෙ අර අන්වර් මන්තුන්ග කියන පව්කාරයගෙ Block කරපු වෙබ් සයිට් එකෙන්
    තවමගුලක් දැම්ම

    ------ හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කිරීම කියලා ඒක අමාරුවෙන් Translate කරලා ඌටත් හිතෙන හිතෙන ඒව කලවම් කරල අන්තිමට ඌ අහල තිබුණ මුස්ලිම් සහෝදරයන්ට තේරෙනවද කියලා :D:D:D

    ඌටවත් තේරෙන්නෙ නැති මගුල් ඌ දාන්නෙ
    ඒව මුස්ලිම් උන්ට දානවනන් දෙමලෙන් දාපිය:angry::angry:

    ඒත් මූට අමුතු "ගොන් " ආතල් එකක් තියෙනවා ඌ මහලොකු විශාරදය කියන්ඩ
    ඌටවත් තේරෙන්නෙ නැතිවල් පල් දාලා අන්තිමට ඌ කියනව මහාවන්ශෙයි බුදු දමයි ගලපන්ඩලු
    මේ වල් හම්බයො සින්හලයන්ගෙ රෙද්ද අස්සෙ හැන්ගි හැන්ගි පණ බේරන් ඉදල දැන් එනව වැවු අමුණු හදල දාගබ් වෙහෙර විහාර හදලා රට ස්වයංපෝෂිත කරපු අපේ රජ වරුන්ට අපහාස කරන්ඩ
    මුන් කන බත් ඇටයක් ඇටයක් ගානෙ ඒ රජවරුන්ටත් මුන් ණයයි


    මේ බූරුවන්ට මොලයක් කියලා කලඳක් තියෙනවනන් රටේ හැම ගහක් ගලක් ගානෙමෙ සාක්කි කියන ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ප්‍රශ්ණ කරයිද
    වැඩිය එපා උන් අදහන්නෙත් අම්මෙක් අප්පෙක් හිටියෙ නැති රූපයක් තිබුණෙ නැති අල්ලෙක්වනෙ?



    ඒවා වහගන්ඩයි අර මහාවන්ශය ගැන විකෘති කරලා අන්වර් කියන මොනගලයගෙ බෑන් කරපු web site වලින් උස්ස උස්ස දාන්නෙ.

    සාමන්‍ය බුද්ධිය තියෙන ආගමක් දහමක් අදහන්නෙ නැති එකෙක්ට උණත් කටක් ඇරලා හොදයි කියන්න පුලුවන් ධර්මයක් බුදු හාමුදුරුවො දේශනා කෙරුවෙ
    නැතිව ඕපපාතික දෙවි වරු වගේ කාම කෝප හිතේ තියාගෙන අන්තවාදී විදිහට තමන් කියපු කුණුහරප ටික බලෙන් මිනිස්සු අදහන තරමට ඒ මිනිස්සුන්ව බය කෙරුවෙ නෑ
    අහවල් දේ නොකෙරුවොත් දඬුවම් දෙනවා කියලා (කොටින්ම බුදුනුත් ඒ විශ්ව කර්ම නීතියට යටයි. ඒ නිසා කාටවත් ඒවා පාලනය කරන්ඩ බෑ කියල බුදුන් අවබෝධ කරගත්තා .කොටින්ම එහෙම පාලනය කරන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ සිද්ධ වෙන හැම අපරාධෙටම වග කියන්ඩ ඕන ඒ දෙයියා හරි මොකා හරි තමයි .

    21 සියවස වෙලත් ආපහු ගල් යුගයට මිනිස්සුන්ව ඇදගෙන යන්ඩයි හදන්නෙ )

    ඒ මදිවට මේවගෙ ගොන් Thred දාලා මුන් අපේ ලේත් පුච්චවනවා
    නියම සින්හලයන්ට තමන්ගෙ උරුමයන් කොච්චර වටිනවද කියල
    මේ බිහි උන දා ඉදන් කේලම් කියල රටවල් ගිනි තියන හම්බයන්ට තේරෙන්නෙ නෑ
    මුන් අපේ ලේත් පුච්චවනවා නිකරුණේ
    කාට හරි පුද්ගලික මඩ ගහන්ඩ ඕනනම් ඒක Private MSG වලින් ගැහුවනන් ඉවරයිනෙ
    හරිනම් Admin අයියලා මේවගේ බොරුකාරයන්ව බෑන් කරන්ඩ ඕනා
    :angry::angry::angry::angry
    :
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83



    වැඩිය එපා උන් අදහන්නෙත් අම්මෙක් අප්පෙක් හිටියෙ නැති රූපයක් තිබුණෙ නැති අල්ලෙක්වනෙ?




    :angry::angry::angry::angry
    :


    yako rupayak deveyekuta thibboth erupe mawanna wenne thawa deviyekuta ne..........

    ehindai islam agame ekama deviya ALLAH
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    harima buddhimath

    yako rupayak deveyekuta thibboth erupe mawanna wenne thawa deviyekuta ne..........

    ehindai islam agame ekama deviya ALLAH

    අනේ එහෙනම් ඒ රූපයක් නැති අල්ල වෙන්ඩ ඇති මක්කමටත් ගංවතුර එවුවේ ඒක Fake කියමුකො එතකොට
    හරි තේරුණා අල්ලා කවුරු හරි බදිනකන් බලන් ඉන්නවා තමන්ගෙ සාක්කුවෙ තියෙන මෑ බෝංචි ඇටේ ජෝඩුවක් ලවා මිනිහෙක් කරන්ඩ :P
    එතකොට ඒ අල්ලම වෙන්ඩ ඇති ඌරවවත් මැවුවෙ.:rofl::rofl::rofl::rofl:එහෙනන් ඌවත් කන්ඩකො අල්ලගෙ නිශ්පාදනනෙ
    ඕව කියපල්ල අලුත හම්බුණ බබාලට සාමන්‍ය බුද්ධිය තියෙන මිනිහෙක්ටවත් තියෙන මොලයක් මේක ලිවුව එකාට තියෙනවනන් ඒවගේ ගල් යුගයෙ කතාවක් ලියයිද මේ ලෝකෙ කාටහරි එකෙක්ට මේලෝකෙ පාලනය කරන්ඩ පුලුවන්නම් මේ ලෝකෙ ආගම් ගොඩකුයි ජාතීන් ගොඩකුයි මවන්නෙ නෑ මිත්‍රයා
    එහෙනන් ලොකුම පවු කාරයා මවපු එකා ඌ නිසානෙ මිනිස්සු ගහ මරාගන්නෙ ඇණ කොටාගන්නෙ
    ඕව සුරන්ගනා කතා බන් පොලවෙ පයගහල ඉන්න මිනිහෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් දේවත් තේරුම් ගනිල්ලා
     

    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    මුස්ලිම් රටවල් දිහා බලපුවාම ඔබලගෙ අාගමෙ තියන ඒවා ඵකක් නෑර තෙරෙනවා.ෙපාඩ්ඩක් හිතලා බලපන් ඔබටත් ෙමලයක් අෑතිනෙ
     
    Hi!

    yako rupayak deveyekuta thibboth erupe mawanna wenne thawa deviyekuta ne..........

    ehindai islam agame ekama deviya ALLAH

    Howdy? මෝඩයින්ට කතා කරන්න යන්න එපා මචන්..

    මෙතන මෝඩයෙක් කෑ ගහනවා මේක ගත්තෙ අන්වර්මනතුන්ග බ්ලොග් එකෙන්ලු.. හරියට අලුතින් හොයාගත්ත වගේ.. :rofl: series 1 ත්‍රෙඩ් එකේ උඩම දාලා තියෙන්නෙ ජනතාවගේ බ්ලොග් එකෙන් ගත්තයි කියල. මුන්ට දන්නෙ නැද්ද කොහෙද අන්වර්ගෙ බ්ලොග් එකේ නම ඒක කියල :rofl: මෝඩකමට බෙහෙත් දෙන්නද..:lol: ඒකත් ඔතන කොමන්ට් එකක්. ලිපියකුත් නෙමෙයි.

    හදීස් ගැන තියෙන ලින්ක් එකක් අල්ලගෙන "මේකෙන් ගත්තේ" කියල කෑ ගහනව..:rofl: ඔය විස්තර තියෙන ලින්ක් ඕන තරම් තියෙන බව නොදන්න ලිං මැඩින්ගෙ සද්දේ විතරයි.. ඒගොල්ලො හිතන් ඉන්නෙ අපෙත් ඇත්තෙ ඒගොල්ලන්ගෙ වගේ පොතට සීමා වුනු දහමක් කියල.. :rofl: අපිටත් ඒ වගේම ඉන්නලු:lol:

    උබ එහෙම ඒ මෝඩයින් එක්ක කතාවට යනව නෙමෙයි. අපිට කියල තියෙන්නෙ මෝඩයො ඇඟේ එල්ලෙන්න ආවොත් මගහරින්න කියල. දැන් මම ඒක ටික ටික ප්‍රගුණ කරනව..