''')))) මුස්ලිම්වරුන්ට කරදරයි අසාද් සාලී, මූන්&#3495

''')))) මුස්ලිම්වරුන්ට කරදරයි අසාද් සාලී, මූන්&#3495

733985_4337251869516_1937246338_n.jpg

''')))) මුස්ලිම්වරුන්ට කරදරයි අසාද් සාලී, මූන්ට ලියයි (((('''

- ශ්‍රී ලංකාවෙහි මුස්ලිම්වරුන්ට එරෙහිව පවත්වාගෙන යන තර්ජන ක්‍රියාකාරකම් සම්බන්‍ධයෙන් මුස්ලිම් දෙමළ ජාතික සභාවෙහි නායක ආසද් සාලි මහතා විසින් එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම් බැන් කී මූන් මහතා වෙත ලිපියක් යවා තිබේ.

බොදු බල සේනාව නැමැති සංවිධානය විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව දිගින් දිගටම තර්ජන එල්ලවෙමින් පවතියි යන්නද අන්තවාදී බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු විසින් නීතිය අතටගෙන ක්‍රියාකරන අතර නීතිය ආරක්‍ෂා කළ යුතු පිරිස එය විනෝදයෙන් බලා සිටි යන්නද එම ලිපියෙහි පවසා තිබේ.

'කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු රටතුල ජාතික සමඟිය උදා කිරීම සඳහා මුස්ලිම්වරුන් කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිති. මුස්ලිම්වරුන්ට එරෙහි තර්ජන හා අනතුරු මැඩපැවැත්වීමට රජය නිසි පියවරක් ගැනීමට අපොහොසත්වී තිබේ.

සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකානු රජය ජාතියන්තර නීතිය පිළිපැදිය යුතුයැයි එක්සත් ජාතීන් සංවිධානය අවධාරණය කළ යුතුය.'යැයි එහි සඳහන් කරන අසාද් සාලි මහතා රටතුල ජීවත්වන සියළු ජන කොටසක්ම සෑම ආගමක්ද ගෞරවයට පාත්‍රවිය යුතුයැයි රජයට අවධාරණය කරන ලෙසද එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම්වරයා වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.
...... උපුටාගැනීම ....the independent.lk
 
  • Like
Reactions: name-X

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    oya patan gena thiyenne kelam kiya kiya yanna. kotiyath karanne kelam kiya kiya awidina ekane :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අනෙ ඇයි අනෙ බං කි මුන්ට කියන්නේ අල්ලට කියන්න බැරිද එයා කලුද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනෙ ඇයි අනෙ බං කි මුන්ට කියන්නේ අල්ලට කියන්න බැරිද එයා කලුද ?

    අල්ලා‍ගේ කැමැත්තට විරුද්ධ වෙන එක නරකයි..:no:..මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තටනේ බං..:yes:...අසාද් සාලි අපායේ යනවා අල්ලාහ්ගේ කැමැත්තට විරුද්ධ වෙලා..:yes:
     
    aruna47

    Well-known member

  • yeah leader of Muslim ponna group

    :cool::cool:

    ඔබේ හැට් එක ඔෆ් කරලා ගහගනින් පුකේ. මට්‌ට පකා.
    :angry::angry::angry::angry::angry::angry:

    අල්ලා‍ගේ කැමැත්තට විරුද්ධ වෙන එක නරකයි..:no:..මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තටනේ බං..:yes:...අසාද් සාලි අපායේ යනවා අල්ලාහ්ගේ කැමැත්තට විරුද්ධ වෙලා..:yes:

    අනෙ ඇයි අනෙ බං කි මුන්ට කියන්නේ අල්ලට කියන්න බැරිද එයා කලුද ?

    banking moon ta puka diyan keriyaaaa

    අසාද් සාලි දැකල නැති අයට දැක ගන්න දැම්මේ.
    :dull::dull:

    Cool_Pig.jpg

    :rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොළඹ නගර සභාවට ඉල්ලලා යන්තන් දිනලා ඒක දාලා ආයේ නැගෙනහිරින් ඉල්ලලා ඒකෙන් ඇපැත් නැතුව පැරදිලා දැන් දෙමළ-මුස්ලිම් සංධානය කියලා අටම්පහුරක් අටවාගත්ත දේශපාලන අනාතයෙක්ට හොඳටම රිදිලා වගේ පෙන්නේ.

    මේ මිනිහා බොරුවට හරි ජිනීවා යනවා. මේ රටේ බෞද්ධයන්ගේ මානව හිමිකම් කොච්චර උල්ලංඝනය වෙලා තියෙනවාද ? හැබැයි ඒවාට නම් කවුරුවක් කතා කරන්නේ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලා‍ගේ කැමැත්තට විරුද්ධ වෙන එක නරකයි..:no:..මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තටනේ බං..:yes:...අසාද් සාලි අපායේ යනවා අල්ලාහ්ගේ කැමැත්තට විරුද්ධ වෙලා..:yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    අල්ලා‍ගේ කැමැත්තට විරුද්ධ වෙන එක නරකයි..:no:..මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තටනේ බං..:yes:...අසාද් සාලි අපායේ යනවා අල්ලාහ්ගේ කැමැත්තට විරුද්ධ වෙලා..:yes: