''')))) මුස්ලිම්වරුන්ට කරදරයි අසාද් සාලී, මූන්ට
''')))) මුස්ලිම්වරුන්ට කරදරයි අසාද් සාලී, මූන්ට ලියයි (((('''
- ශ්‍රී ලංකාවෙහි මුස්ලිම්වරුන්ට එරෙහිව පවත්වාගෙන යන තර්ජන ක්‍රියාකාරකම් සම්බන්‍ධයෙන් මුස්ලිම් දෙමළ ජාතික සභාවෙහි නායක ආසද් සාලි මහතා විසින් එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම් බැන් කී මූන් මහතා වෙත ලිපියක් යවා තිබේ.
බොදු බල සේනාව නැමැති සංවිධානය විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව දිගින් දිගටම තර්ජන එල්ලවෙමින් පවතියි යන්නද අන්තවාදී බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු විසින් නීතිය අතටගෙන ක්‍රියාකරන අතර නීතිය ආරක්‍ෂා කළ යුතු පිරිස එය විනෝදයෙන් බලා සිටි යන්නද එම ලිපියෙහි පවසා තිබේ.
'කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු රටතුල ජාතික සමඟිය උදා කිරීම සඳහා මුස්ලිම්වරුන් කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිති. මුස්ලිම්වරුන්ට එරෙහි තර්ජන හා අනතුරු මැඩපැවැත්වීමට රජය නිසි පියවරක් ගැනීමට අපොහොසත්වී තිබේ.
සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකානු රජය ජාතියන්තර නීතිය පිළිපැදිය යුතුයැයි එක්සත් ජාතීන් සංවිධානය අවධාරණය කළ යුතුය.'යැයි එහි සඳහන් කරන අසාද් සාලි මහතා රටතුල ජීවත්වන සියළු ජන කොටසක්ම සෑම ආගමක්ද ගෞරවයට පාත්‍රවිය යුතුයැයි රජයට අවධාරණය කරන ලෙසද එක්සත් ජාතීන් සංවිධානයෙහි මහ ලේකම්වරයා වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.
...... උපුටාගැනීම ....the independent.lk

..මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අල්ලාහ් ගේ කැමැත්තටනේ බං..