මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0

හලාල් බඩු ගන්නෙ නැතිව ඉමුකො
මොකෝ අපි විදේශිකයො යැ

එතකොට බලමු මොකෝ වෙන්නෙ කියල



:yes::yes::yes:
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    උබලා මෝඩයෝ බන් උබලා මුස්ලිම් කියලා උන්ට කඩේ ගියාට උබලට හම්බ වෙන දෙයක් නෑ.
    මේ බලපන් උබලගේ ලොක්කෝ බඩු තියාගෙන ඉන්න හැටි සවුදි වල. දැන් වත් අවබෝධ කරගනින් අද තියෙන්නේ ධනවාදී ක්‍රමයක් කියලා. සල්ලි වලට අද තැන තියෙන්නේ.



    woman cant be a driver ..but can be a pilot ..:confused:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් උඹල අපි කන prima ත් හලාල්. මම අද දැක්කේ. ඒ නිසා අපේ ගෙදරට සාමාන්‍යයෙන් ගන්න ප්‍රීමා නුදල්ස් වෙනුවට අද හරිස්චන්ද්‍ර ගත්තා

    eka taama halal nedda >?:confused:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුස්ලිම් ජනයාට නම් මම හිතන්නේ නෑ කවමදාවත් බයවෙන්න කාරණාවක් ඇති කියලා මෙහෙම කාරණා කටයුතු සිද්ධ වෙනකොට. එයාලගේ වාසියට ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. පාලක පන්තියයි, ආර්ථික තත්වයයි, විදේශ සහයයි ඔක්කොම එයාලගේ වාසියට තියෙනකොට ආයේ ඉතින් බයවෙන්නේ මොකද ;);)

    ඒ වුනාට සිංහල බෞද්ධයින්ට නම් බයවෙන්න, දුක් වෙන්න , කෝපගන්න කාරණා ගොඩාරියත් තියෙනවා. එන්න එන්න තමන්ගේ ජනගහනය අඩුවෙනකොට, තමන්ගේ සංස්කෘතියට පහර වදිනකොට, ආගමික තැන් වැනසෙනකොට,ආර්ථිකය ගිලගන්නකොට ඒ මොනා වුනත් බණ්ඩාරණායක යුගයෙන් පස්සේ සිංහලයින්ට හෙන ගැහුවත් ඇස්කන් පියාගෙන ඉන්න පාලක පන්තියක් ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නකොට ඉතින් බෞද්ධයොන්ට නම් ගොඩාක් බයවෙන්න වෙයි :(:(:(:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක නිසාද උලමො ටික අඩාගෙන ගොහින් තියෙන්නෙ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇමතිතුමෝ ඔබතුමා අහිමි වන 35% විදේශිකයන් ගැන බලාගන්න. අපිට නම් (අපිට කිවුවට මට, මගේ ගෙදර සාමාජිකයන්ට, මගේ හිතවත්ම මිත්‍රයින් කිහිපදෙනාට, මගේ ලගම නෑදෑයන්ට, පෙම්වතියට/ඇයගේ ගෙදර අයට සහ ඉදිරියට අපත් සමග එකතුවෙන සියලුම සාමාජිකයන්හට) හලාල් කෑමත් එපා මුස්ලිම් කඩත් එපා.