මුස්ලිම් අයට බුදුදහම වැළඳගන්න පුලුවන්ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    මොකක්ද process එක?
    බුදු දහම කියන්නෙ දර්ශනයක් ආගමක් නෙවෙයි වගේ දාර්ශනික වදන් එපා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    මොකක්ද process එක?
    බුදු දහම කියන්නෙ දර්ශනයක් ආගමක් නෙවෙයි වගේ දාර්ශනික වදන් එපා.
    ජිහාඩ් හම්බාවන්ට හරාම් යකෝ. අල්ලගේ 72 ලැබෙන්නෙත් නෑ. කෙලින්ම අපායට යවනවා අල්ල හුකෑස්බාර් කියලා බෙල්ල කපලා. 🤌 😹 😹
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,658
    113
    මොකක්ද process එක?
    බුදු දහම කියන්නෙ දර්ශනයක් ආගමක් නෙවෙයි වගේ දාර්ශනික වදන් එපා.

    බෑ. එයාල ගොඩක් වෙලාවට ඉන්නෙ මෝහනය වෙලා වගෙ.
    රේබීස් හැදුනම ආය හොද කරන්න බෑනෙ.

    ජිහාඩ් හම්බාවන්ට හරාම් යකෝ. අල්ලගේ 72 ලැබෙන්නෙත් නෑ. කෙලින්ම අපායට යවනවා අල්ල හුකෑස්බාර් කියලා බෙල්ල කපලා. 🤌 😹 😹

    පිස්සුද යකෝ උන්ට ආගම අතහරින්න බෑ

    Sahih al-Bukhari 3017

    “Whoever changes his religion, kill him.”
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    බර්සින් මහතා මෙම හැදෑරීමට ප්‍රවේශය ලබාගෙන ඇත්තේ මුස්ලිම් ශ්‍රාවකයන් තුළින් ඉගෙනීමෙනි. මූලික වශයෙන් මුස්ලිම් භක්තිකයන් බෞද්ධ සංස්කෘතීන් තුළට වැදී ඒවා මුළුමනින්ම විනාශ කළ බව ඉතිහාසයේ සඳහන්ය. බර්සින් මෙම මත බැහැර කරයි. සැබැවින්ම බුදු දහම හා ඉස්ලාමය අතර ඉතා ධනාත්මක සහ සම්බන්ධතාවක් පැවැතිණි. හානිකර පැතිකඩයන් විමසා බලන විටදී, ඒවා ආගමික කරුණුවලට වඩා ආර්ථික හා දේශපාලනික කරුණු හේතුකොට මූලික වශයෙන් සිදුවූ බව පෙනේ. එබැවින් මෙම ඓතිහාසික සහ සම්බන්ධතාව පිළිබඳ පැහැදිලි කිරීමේදී ආධ්‍යාත්මික ප්‍රවේශයක් වෙනුවට ලෞකික ප්‍රවේශයක් ගත යුතු වේ.

    පර්සියානු සහ අරාබි, නබිතුමාගේ කාලයට පෙර මක්කම සහ මදීනා වැසියන් සියලු දෙනා බෞද්ධයන් බව පැහැදිලි කරයි. ඔවුන් බුද්ධ ස්වරූපයෙන් කබාහි පිළිම වන්දනා කළ බවද ඉතිහාසයේ සඳහන් කරයි. මෝක්ෂයට මඟ යන්න වර නැඟී මොක්කම මක්කම බවට පත්වූ බව ඇතැම් විද්වතුන් පවසයි. කෝකිල සන්දේශයට අනුව මෙවැනි කවියක් තිබේ. ඒ අනුව මක්කම ලංකාව තුළ තිබෙනා බවට විද්වතුන් ප්‍රශ්න කරයි.

    “ගත විසිතුරු සරහන ගල…. පදක්කම

    කරවන තුරු ලියනෙක රුසිරු… වැක්කම

    සැදි විසිතුරු මඟ දෙපස…. එක්කම

    බලමු මිතුරු සඳ ඇත්තාල…. මක්කම”

    ඇතැමුන්ගේ මතය අනුව මක්කම යනු බත්තලංගුණ්ඩුවයි. එබැවින් ලාංකික බුදු දහම හා ඉස්ලාම් දහම තුළද යම් යම් සබඳතාවන් තිබුණු බවට සැක පළ කළ හැක.

    බුදු දහමෙහි හා ඉස්ලාම් දහමෙහි අනාගතය පිළිබඳ අනාවැකි පවා ආගමික පක්ෂග්‍රාහිත්වයෙන් මිදෙන්නේ නැත. නිදසුනක් වශයෙන්, බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් යන දෙඅංශයෙන්ම, එළිදරව් යුද්ධයකදී නිෂේධාත්මක බලවේග ජය ගන්නා ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික නායකයකුගේ පැමිණීම ගැන සාකච්ඡා කරයි. බෞද්ධ අනුවාදය ව්‍යුත්පන්න වී ඇත්තේ දසවන සියවසේ අගභාගයේ සහ එකොළොස්වන සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ පළවූ සහ ටිබෙට්වරුන් සහ මොන්ගෝලියානුවන් අතර අතිශයින් ජනප්‍රිය වූ කාලචක්‍ර තන්ත්‍රයෙන්ය. මක්කම සහ බැග්ඩෑඩයට පක්ෂපාතී යැයි කියන බලවේග විසින් මිශ්‍ර බෞද්ධ හා හින්දු ජනගහනයක් සිටින ඉඩම් අනාගත ආක්‍රමණයක් පිළිබඳ අනතුරු ඇඟවීම, මෙම පාඨය බෞද්ධ රජු රුද්‍රචක්‍රින් අවසන් මුස්ලිම් අනාගතවක්තෘ මහ්දිට එරෙහිව ඉදිරිපත් කරයි. එහි විස්තර කරන්නේ විශ්වය ජය ගැනීමට සහ සියලු ආධ්‍යාත්මිකත්වය විනාශ කිරීමට උත්සාහ කරන ම්ලේච්ඡ ඉන්දියානු නොවන බලවේගවල නායකයා ලෙසය. රුද්‍රචක්‍රින් “කල්කි” පාලකයකු ලෙස හැඳින්වීමෙන්, පාඨය හින්දු භක්තිකයන් මෙන්ම අනාගතය පිළිබඳ මෙම නිකායික දැක්මට පෙළ ගැසෙයි. කල්කි යනු හින්දු දෙවි විෂ්ණුගේ දසවන සහ අවසාන අවතාරය වන අතර ඔහු එළිදරව් යුද්ධයකද සටන් කරනු ඇත.

    ඉතිහාසය දෙස වඩාත් හොඳින් විමසා බලන විට, මධ්‍යම හා දකුණු ආසියාවේ බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර දේශපාලන, ආර්ථික සහ දාර්ශනික ක්ෂේත්‍රවල මිත්‍රශීලී අන්තර් ක්‍රියාකාරිත්වය සහ සහයෝගිතාව පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි සොයාගත හැකිය. විශේෂයෙන්ම මධ්‍යම ආසියාවේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් තවමත් මුස්ලිම්වරු සහ බෞද්ධයෝ වෙති. මෙවැනි කරුණු පිළිබඳව සිතා බලන විට මෙම ආගම් ද්වය තුළ එකිනෙකට යාවෙන හුයක් තිබෙනා බවට නිගමනයකට එළඹිය හැක.

    සියළු තම්බි බෞද්දයෝය!
     
    • Wow
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    මුස්ලිම් නෙවෙයි ඕනෙම කෙනෙක් බුදුන්, දහම්, සඟුන් සරණ ගියොත් බෞද්ධ වෙනව. ඒත් ඒක බලෙන් කරවල බෑ. තමුන්ම තමන්ගෙ හිතින් කරන්න ඕනෙ.

    කොහොමත් බුදුන් ධර්මය දේශනා කලේ අන්‍යාගමිකයින්ට හෝ නිරාගමිකයින්ට. (දැන් ඉන්න නිරාගමික යැයි කියාගන්න ටිපිකල් බෞද්ධ විරෝධී හුත්තිගේ පුතාල වගේ උන් නෙවෙයි :ROFLMAO:.) ඒ අය බෞද්ධ දර්ශනය ගැන පැහැදිලා බෞද්ධ වුනා කියන එක තමයි මගෙ අදහස.
     
    • Like
    Reactions: hi.dushan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    බුද්ධාහු අක්බර්!
    ආගම් වලට අපහාස කරන්න එපා තමන්ගෙ ආගම හරියට පිලිපදිනවනන් එහෙම කරන්නෑ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    බුද්ධාහු අක්බර්!
    hrithik
    Hrithik Roshan Bollywood GIF by bypriyashah
    roshan jathi jara una . eka pallka jeena natanna ba dan ewidiyata.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    බුද්ධාහු අක්බර්!
    අයින් කරපන් මචං. කොහෙවත් යන ත්‍රස්තවාදී කාලකන්නි වේසිගෙ පුතාලගෙ වදන් බෞද්ධ දර්ශනයට දාන්නවත් එපා. :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    අයින් කරපන් මචං. කොහෙවත් යන ත්‍රස්තවාදී කාලකන්නි වේසිගෙ පුතාලගෙ වදන් බෞද්ධ දර්ශනයට දාන්නවත් එපා. :yes: :yes:
    u akbar කියන්නෙ "is the greatest " කියන එක, භාශාව වෙනයි ආගම වෙනයි.මුලින්ම පාලි කතාකරපු උන්ට මෝගල් කාරයො අරිනකොට කියන්න ඇත්තෙ අල්ලාහ් සරණං ගච්චාමි කියල
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    u akbar කියන්නෙ "is the greatest " කියන එක, භාශාව වෙනයි ආගම වෙනයි.මුලින්ම පාලි කතාකරපු උන්ට මෝගල් කාරයො අරිනකොට කියන්න ඇත්තෙ අල්ලාහ් සරණං ගච්චාමි කියල
    ඒක ඉතිං උඹේ හිතලුවක්.
    බෞද්ධයො කවුරුවත් පාලි වදන් දාල මරාගෙන මැරෙන්න ගියේ නෑනෙ.
    මට ඔහොම දෙයක් කියන්න වුනේ ඇයි කියලත් උඹට හිතාගන්න පුළුවන් නෙ.
    අනික පාලි මුලින්ම කතාකරන කාලෙ අල්ලාහු අක්බාර් කියන්න අවශ්‍යතාවයක් නෑ මොකද හැම එකාම කතාකරන්න ඇත්තෙ පාලි හින්ද. :ROFLMAO:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    ඒක ඉතිං උඹේ හිතලුවක්.
    බෞද්ධයො කවුරුවත් පාලි වදන් දාල මරාගෙන මැරෙන්න ගියේ නෑනෙ.
    මට ඔහොම දෙයක් කියන්න වුනේ ඇයි කියලත් උඹට හිතාගන්න පුළුවන් නෙ.
    අනික පාලි මුලින්ම කතාකරන කාලෙ අල්ලාහු අක්බාර් කියන්න අවශ්‍යතාවයක් නෑ මොකද හැම එකාම කතාකරන්න ඇත්තෙ පාලි හින්ද. :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    මොකද්ද බං මේ. සමරිය දාපන්.
    Monty Python's Life of Brian එකේ සීන් එකක්, බලපන් පාඩුවක් නෑ

    ආගම් ගැන ඇත්ත තේරුම්ගන්න පුළුවන් :) කොමඩියක් උනාට ඇඬෙනවා
     
    • Like
    Reactions: Cypress and Udee KJ