මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?

Suryaa

Member
Jun 23, 2012
285
22
0
උපුටාගත්තේ මේ බොලොග් එකෙන් http://ansathudinapotha.blogspot.com

මෙය අපේ රටේ සිංහලුන්ට ඉතා වටිනා හදහස් කියල මම හිතනවා




මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?



මා පසුගිය දිනෙක කෝච්චිය මග ඇරී පාරේ එයි..මා බස් රියේ එනවිට නවාතැනට එන්නට තරමක කන්දක් තරණය කල යුතුය.. කන්ද මුදුනට මා ආ කල හති දාගෙන බයිසිකල් කරුවෙක් මට නැවැත්වුයේය. මා හට නඟින්න යැයි සන් කලේය.. ඉන් පසු ඔහුගේ බයිසිකලේ පොල්ලේ නැඟී මා කඳු බෑවුම පහසුවෙන්ම තරණය කලෙමි. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ එන විනාඩියට ඔහු කන්ද තරණය කිරීමට ගත් වෙහෙසේ ඉතිරි වූ හරියට හරියන්නට හති අරින ලදී. ඔහුත් මෙවැනිව පාරේ සමාර දිනවල පයිං යන බවත් මා සිටින්නේ අලුත් තැනකද ආදී වගත් මගෙන් ඇසීය.. ඔහු කවුදැයි මා නොදනී. නමුත් ඔහු හිත හොඳ මුස්ලිම් ජාතිකයෙකි..

මගේ කාර්යාලයේ අපේ කන්තෝරු සහායකයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු භක්තිමක් මුස්ලිම් භක්තිකයෙකි. ආගමානුකූලව ජීවත් වෙයි. එහෙත් අපිට කිසිම අවුලක් නැත. වෙසක් දිනවලදී අප වැරදිලා ඔහුට වෙසක් කූඩු ගේනනට කිව්වේය. එය ඔහු ඇඹරෙමින් ප්‍රතික්ෂේප කලේය. එවන් වැඩ හැර අපේ බොස්ලාගේ බැංකු කටයුතු පවා ඒ මුස්ලිම් තැනැත්තා හොඳින් කරදෙයි. රුපියල් ලක්ෂයක් වුව කිසිදු අවිශ්වාසයෙකින් තොරව අතට දී යමක් රැගෙන එන්නයැයි කිව හැකි මට්ටමේ කෙනෙකි. ඔහුට වැඩ අධික දිනෙක මට වැඩක් නොමැති වුවොත් මාද ගොස් උදව් කරමි. මාගේ සමීප ඥාතියෙකුගේ මරණ ගෙදර කිලෝමීටර දෙසීය ගණනක් ගෙවා ඒ මනුෂ්‍යයා ආවේ මා සේවයට පැමිණ මාස තුනක් යන්නටත් ප්‍රථම අවධියකදීය. මල ගෙවල් වල යෑම. ළමයි ඉපදුනුවිට බලන්නට යෑම..මගුල් ගෙවල් වල යෑම ගෙට් ටුගෙදර් වලට සහභාගී වීම ආදි සියලු දේ ඒ පුද්ගලයා අපි හා සමව කරයි..කථාකරන විට පොඩියක් කාල භේදය නිතරම වරද්දාගන්නා ඔහු ෆයිල් එක ගෙනගොස් තැබුවාට බොහෝ විට කියන්නෙ ෆයිල් එක එතන තියනවා කියලාය.. අප විසින් ඉල්ලන ලදුව කෝරාණය ආශ්‍රිත ග්‍රන්ථ කීපයක්ද ඔහු විසින් ගෙනත් දෙනු ලැබීය..

මා ඉගෙනගන්නා කාලයේ මා සමඟ පාසැල් අවධියේ පටන්මු මුස්ලිම් මිතුරෝ සිටියහ..ඔවුන් අදත් සමහරෙක් මගේ මනුපොතෙහි ඇත. ඔවුන් සමඟ කොකු වලි ඇති වී ඇතිමුත් ජාතිමය හේතුන් මත අපි කොකු දාගත් අවස්ථා ඇත්තේම නැතිවා මෙනි.



මේ වැනි පොර ටෝක් දැන් තැන තැන සයිබර අවකාශය පුරා විසිරී පැතිරී යයි. කලෙක ලාංකිකයො කුලප්පු වී ජාතිවාදි කෝලහාල ඇතිකර ගත්තෝය. බොහෝවිට අදටත් ඒවායින් පීඩා විඳින්නේ කොළඹ හතේ හෝ ඈත ගම් දනව් වල සිට යමක් කමක් ලැබි අන්තර්ජාල ගත වී ෆේස්බුක් හෝ වෙනත් ක්‍රම වලින් ජාතිවාදය වපුරන්නන් නොවේ. එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ හෝ එහි අනුබද්ධ ආයතන වල ලොක්කන් අද යුරෝපිය කැනඩා රටවල සැප විඳිති. හිටපුගමන් ඇඟපත හිරි ඇරගන්නට සද්දයක් දමති. නමුත් ඔවුන් විසින් අනාථ කල ලක්ෂ ගණනක ජනතාවත් තවමත් උතුරු පලාතේ ටකරං කොළ දෙකක් යට ආන්ඩුවේ සහනාධාරය එනතෙක් මගබලා සිටී. දකුනේද එසේය. රැකියාවක් නොමැති කල ආන්ඩුව විසින් දමන ලද ජාතිමාමක ඇඩ්වර්ටයිසිං වලට යට වී කොල්ලෝ හමුදාවට ගියහ..එයින් දහස් ගණනක් මිය පරලොව ගිය අතර පිරිසක් සදාකාලික අබ්බාගාත මට්ටමට පත්විය. නමුත් එදා ජාතිවාදය අවුලුවා දෙමලා අපි ගිලින්න හදනෝ යැයි කෑ මොර දුන් ඈයෝ සමහරක් අද එල් ටී ටී ඊ යේ සිටි අය සමඟ පාටි වල නටති. කති බොති ප්‍රීති වෙති. නමුත් කුරුණෑගල හම්බන්තොට පැතිවල දෙමාපියෝ මිනියවත් නොදැක මිය පරලොව ගිය සිය පුතු සිහිනෙන් වත් දකීදෝ යැයි සිතින් දුක් වෙති. කුඩා දරුවෝ සිය පියා කිසිදා නොදැක ඡායාරුපයකින් පමණක් දකිති..වලි අවුලවන්නේ කස්ටියකි. ගුටි කෙලගන්නේ කුලියට ගත් දුප්පත් හමුදා හෝ ත්‍රස්ථවාදී සාමාජිකයින්ය. වලි අවුලන අයට ආයුධ ගනුදෙනු..විවිධ කොමිස්, සම්තින් හරහා වාසි ලැබේ. එහෙත් අර අවසානයේ යුදබිමට යන ඉත්තන්ට අත් වන්නෙ ඔවුන් ගේ නායකයින් පෙන්නවන පැත්තට වෙඩි තබා ඉදිරියෙන් එන වෙඩිල්ලක් වෙතොත් එයට බිලි වීමටය..

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගිකද.. .

අලුත්ම මෝස්තරයක් වීගෙන එන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. අපි එවිට හංදියේ ඇති මුස්ලිම් පෙට්ටි කඩයක් වන රාසික් හෝටලයෙන් කෑම නවැත්වා සිරිපාල හෝටලයෙන් කෑම ගත්තා යැයි සිතමු..ඔන්න අපි දැන් බත් එකක් අරගෙන කමු..එවිට ඒ බත් එකට පරිප්පු ලැබේ. වේලිච්ච මිරිස් සහ කරවල ලැබේ..ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන බොහෝ තොග වෙලෙන්දන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ය. ඔවුන් හාල් සීනි පිටි පරිප්පු ලංකාවට ගෙන්වන්නෝ වෙති. අවසානයේ ඇති රාසික් හෝටලයේ කෑම නොකා සිරිපාල හෝටලයට අපි කෑමට ගියාට ඒ හෝටල දෙකටම වියලි ආහාර ද්‍රව්‍ය තොග පිටින් ලැබෙන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසාය. වෙළඳාම යනු කර්මාන්තයකි. එහි ශූර පුද්ගලයෝ වෙනමම සිටිති. ලංකාව වැනි සංකීර්ණ සමාජ ක්‍රමයක් තුල වෙළඳාම් කිරීම ලේසි පාසු දෙයක් නොවේ. ඔබට කෙතරම් මුදල් තිබුනත් මෙහි බිස්නස් කරනවා යනු අතුරේ යන්නා වැනි වැඩකි. ඒ වැඩකටයුතු වලට මුස්ලිම් අය දක්ෂය.. ඉතින් එය ඔවුන් විසින් කරයි.. මා එහි වරදක් දකින්නේ නැත... ඇඳුම් පරිඝනක, විදුලි උපකරණ ආදි බොහෝ දේ සාමාන්‍යන් ලාබෙට පිටරටින් ගෙන්වා ගැන්මට මුස්ලිම් ව්‍යාපාරිකයෝ සමර්ථයෝ වෙති. සිංගර් ආයතනයේ රුපියල් හැටදාහක් වන පරිඝනකය යුනිටි ප්ලාසා හි රුපියල් හතලිස් දාහට ගත හැකි වන්නේ එහෙයිනි. සමාරවිට සිංගර් මිලදී ගන්නෙත් යුනිටියෙන්ම විය හැක. නැතහොත් ඔවුන් පිටරට අර යුනිටියෙට බඩු ගෙන්වන තැනින්ම ගෙනත් විසිදාහක මාජින් එකක් තබා විකුණනවා විය හැක. අපි අවසානයේ රෙදි ගන්නා රෙදි කඩය, පරිඝනක කඩය, සිල්ලර කඩය සිංහල වූවාට ඒ තැන්වලට බඩු ලැබෙන තොග ව්‍යාපාරිකයෝ මුස්ලිම් අය වෙති. එවිට අර මුස්ලිම් ව්‍යාපාර වලට මෙව්වා කර ආතල් එකක් ගැනීමේ ගොංපාට් එක නැතිව යනවා බව ඔබට පේනවා ඇත..

සිංහල බොදු අන්තවාදයක් ඇත්තේම නැතිද?.

බෞද්ධ ජනතාව ලෙස අපි කලක පටන්ම ගම සහ පන්සල එකට ගියෙමු..පන්සල අපිට විශේෂ බැඳීමකි. නමුත් අලුතින් පැමිණි අසපු විසින් දැන් දැන් ගම සහ පන්සල වෙන්කරමින් යති. ඉස්සර ආරණ්‍ය සේනාසන වලට පවා විසාල සෙනඟකට හැසිරෙන්ට දුන්නේ සීමිත පරිදිය. ආරණ්‍යයකට යනවාට වඩා ජනතාව ගමේ පංසලට ලැදි විය. ඒ හරහා පන්සලෙන් සංවිධානය වූ විවිධ කටයුතු තිබුනි. දැං අපේ ජනතාව අසපු වලට ඇදෙති. තමුන් කුමක් පිණිස අසපු කරා යනවාදැයි නොදැන ඔහේ යන්නන් වාලේ යති. සමහර අසපු වලට යන අය අහන්නේ ඒ අසපු ස්වාමින් වහන්සේලාගේ බණ පමණි. බලන්නේ උන්වහන්සේලා ලියන බොදුපොත් පමණි. කරන්නේ කියන්නෙ ඒ ස්වාමින් වහන්සේලා දෙසන දේවල්ය...එය නිකම් එක්තරා නිකායික සම්ප්‍රදායක් ලෙස දැන් දැන් පවතී. අප විසින් මහත්සේ ගරු කොට සැලකිය යුතු බලංගොඩ ආනන්ද මෛත්‍රිය, රේරුකානේ චන්දවිමල ආදී මහ නාහිමි වරුන් විසි්න රචිත බෞද්ධ පොතපත මේ අසපු ජනතාව වැඩිය ආසා නොකරති. කොටින්ම සමහරකේ අසපුවෙන් පිට බණක් වත් අහන්නට කැමති නැත.. මා නම් සිතන්නේ මෙයද අන්තවාදයයි. ගමේ පන්සලේ යස අගේට සිල්ගන්නට තිබියදී තෙරපෙන්ට අසපු කරා යන්නේ කිනම් ධර්මයක් අනුවද? මේ යන බොහෝ අයටත් මුස්ලිම් විරොධ සහ බෞද්ධ ආගමට ඇති කුමන්ත්‍රණ ඇතිය යන මානසික රෝග ඇත. ඔවුන් නිතරම සිටින්නේ ක්‍රිස්තියානි අයත් මුස්ලිම් අයත් බෞද්ධ ආගම වනසන්ට හදනවාය කන්න හදනවාය යන ස්ථාවරයේය. තමුන්ට අනෙකා පෙනෙන්නේ සැමවිටම වෛර කරන අයකු ලෙසනම් එය විශේෂ මානසික ව්‍යාධියකි..
බුදුන් පැහැදිලි ලෙසම වෛරය පිටුදැක ඇතිමුත් මේ සමහර අතිජාත බෞද්ධයින්ට වෛරය නම් හැරයෑම මේ සංසාරයේ දී නම් බැරිබව ඔවුන කිහිප දෙනෙකු සමඟ කතා බහ කොට ඇති මට වැටහේ..




bump
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    pig-pic.gif
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේක ගොඩක් හොද උදහරණ කිහිපයක්, මම හිතන්නේ රත්තරං ආශ්‍රය කරලා තියෙන්නේ වැරදි මිනිස්සු වගේ..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අලුගෝසුවා;13111293 said:
    jklo.jpg

    මට මේ බ්ලෝග් එක ලියපු එකාට කියන්න තියෙනෙත් මේකම තමයි. ඌට කියන්න මුස්ලිම් බහුතරයක් ඉන්න ඔපිස් එකක වැඩකරන්න කියලා. එතකොට තේරෙයි උන්ගේ හැටි.
    ඊලඟට මූ යුද්දේට ගියපු අපේ කොල්ලොන්වත් අඩුවට දාලා කතාකරනවා. ආන්ඩුවේ ජාතිවාදී මගුල්වලට නෙවෙයි උන් හමුදාවට බැඳුනේ. හමුදාවට මැලේ එවුන් හිටියාට එක හම්බයෙක් හමුදාවට ආවාද. උන් සිංහල කොල්ලෝන්ගේ ලේවලින් තමයි උන්ගේ නැගෙනහිර පලාත ආයෙත් තමන්ට ලබාගත්තේ
    මේවගේ එවුන්ට කියන්නේ ජාතිද්‍රෝහියෝ කියලා. මුන් දන්නේ නෑ මුස්ලිම් අයගේ යටි අරමුනු. එක්කෝ මූ හම්බයාට පු# දෙනවා නැත්තන් සිංහලයා එක්ක අමු තරගක් තියෙන එකෙක්. ඒ වගේ පොන්න ප#යෝ ලියලා තියෙන ඒව හම්බයෝ මෙතන දානවා හරි ලස්සනට අනිත් සිංහලයොන්ට බලාගන්න කියලා. අපි නම් ඔය මෝඩ චූන් වලට රැවටෙන්නේ නැත

    :yes::yes::yes::yes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේක ගොඩක් හොද උදහරණ කිහිපයක්, මම හිතන්නේ රත්තරං ආශ්‍රය කරලා තියෙන්නේ වැරදි මිනිස්සු වගේ..


    Mu issara hitiye dubai wala, mama dakala thiyanawa ohu Ibn Bathutha mall gawa karakee karakee inneka,

    Man dubai kattiyaththekka thiyana Irisiyawa sri lanka muslim minisuththekkath pennanawa...................

    paw miniha.....................

    ohuwa, oya paduwe inda denta arinda......
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් උඹල ඌරු මස් කන්නේ නැහැනේ. එතකොට උඹලගේ එකෙක් ලෙඩ වෙලා හරි ඔපරේෂන් කරලා හරි මැරෙන්න යද්දී ලේ දෙනකොට උඹල බලනවද ඒ ලේ හලාල් ද කියල.

    සුපුරුදු පරිදි ඉතින් මේකටත් හම්බ එකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. අය්යෝ අල්ලා දෙවියනේ, තෝ වත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දීපන්කො. උඹේ අනුගාමිකයෝ එකෙක් වත් කටක් හොල්ලන්නෙ නැහැනේ.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අල්ලගේ වල්ලේ එල්ලිලා වත් උබලට කර්මයෙන් බේරෙන්න බෑ.
     

    thanujaka

    Well-known member
  • [SIZE=5"] රැකියාවක් නොමැති කල ආන්ඩුව විසින් දමන ලද ජාතිමාමක ඇඩ්වර්ටයිසිං වලට යට වී කොල්ලෝ හමුදාවට ගියහ..[/SIZE]
    මොකද්ද ගෙරි හම්බයො මේ කතාවෙ තේරුම...තෝ හිතුවද සිංහල කොල්ලො මේ යුද්දෙට ගියේ රස්සාවල් නැති කම හින්දයි ආණ්ඩු වල ඇඩ් වලට රැවටිලයි කියල.....ඔය බ්ලොග් එක දාපු කොනාකපාලුව මොකා උනත් ඌට අමතක වෙලා තියෙනව ඌත් මේ ජීවත් වෙන්නෙ සිංහල කොල්ලොන්ගේ ලේ කදුලු මැදින් ආරක්ශා වෙච්ච රටක කියල.....ගෙරි හම්බයො....යකෝ....රට වෙනුවෙන් ඇට මස් ලේ නහර දන් දීපු ඒ කොල්ලන්ට අපහස කරන්න එප සක්කිලි...උඹල හිතුවද යකෝ එ කොල්ලො යුද්දෙට ගියේ රස්සා නැති කමට කියල.....තොපේ මෝඩ හම්බයො ලිබියාවට කෙලව ගත්ත වගේ අපේම කොල්ලො අපේම රටට වින කටින් නෑ යකෝ...මෝඩ හම්බයො ටිඅක් ඇමරිකන් කාරයගෙ කතාවට රැවටිල ගඩාෆියව මරාගත්ත......දැන් ඔය යස අපූරුවට කෙලවිලා තියෙන්නෙ උන්ට....ගොන් හැත්ත...හම්බ ගොන්නු වගෙ අපේ සිංහල කොල්ලො අපේ රට නැති වෙන්න අරින් නෑ...අන්න එහෙව් රටක වැටිල ඉන්න සරණාගතයො ටිකක් තමයි උඹලත්....මේක උඹලගෙ රට නෙමෙයි...මේක සිංහල සරණාගතයො....ඒහෙම හරි අද උබල ඉන්නේ අද මෙහෙම රටක් තියෙන හින්ද...ඒ උඹ ඔය අපහාස කරන සිංහල කොල්ලො මේක දිවි හිමියෙන් රැක ගත්ත හින්ද...එකත් මතක තියාගනින්....ගුණමකු හම්බයො.....
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අලුගෝසුවා;13111293 said:
    jklo.jpg

    මට මේ බ්ලෝග් එක ලියපු එකාට කියන්න තියෙනෙත් මේකම තමයි. ඌට කියන්න මුස්ලිම් බහුතරයක් ඉන්න ඔපිස් එකක වැඩකරන්න කියලා. එතකොට තේරෙයි උන්ගේ හැටි.
    ඊලඟට මූ යුද්දේට ගියපු අපේ කොල්ලොන්වත් අඩුවට දාලා කතාකරනවා. ආන්ඩුවේ ජාතිවාදී මගුල්වලට නෙවෙයි උන් හමුදාවට බැඳුනේ. හමුදාවට මැලේ එවුන් හිටියාට එක හම්බයෙක් හමුදාවට ආවාද. උන් සිංහල කොල්ලෝන්ගේ ලේවලින් තමයි උන්ගේ නැගෙනහිර පලාත ආයෙත් තමන්ට ලබාගත්තේ
    මේවගේ එවුන්ට කියන්නේ ජාතිද්‍රෝහියෝ කියලා. මුන් දන්නේ නෑ මුස්ලිම් අයගේ යටි අරමුනු. එක්කෝ මූ හම්බයාට පු# දෙනවා නැත්තන් සිංහලයා එක්ක අමු තරගක් තියෙන එකෙක්. ඒ වගේ පොන්න ප#යෝ ලියලා තියෙන ඒව හම්බයෝ මෙතන දානවා හරි ලස්සනට අනිත් සිංහලයොන්ට බලාගන්න කියලා. අපි නම් ඔය මෝඩ චූන් වලට රැවටෙන්නේ නැත
    :yes::yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.