මුස්ලිම් ආර්තික බලය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුස්ලිම් ආර්තික බලය

    හැමොම කතා කරනවනෙ මුස්ලිම් ආර්තික බලය ගැන, මොකක්ද මෙ බලය ? අපෙ රටෙ ලොකුම දනවතුන් 10 දෙනාගෙන් 2 ne තම්බියො ඉන්නෙ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තම්බියෝ උනත් කමක් නෑ, වහාබි උන් නෙවෙයි නම්. වහාබි උන් තමයි ISIS ටයිප්, අනෙක් උන්ගෙන් ප්‍රශ්ණයක් නෑ. උන්ටත් අරුන්ගෙන් වදේ මම දන්න හැටියට.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නම

    අසාද් සාලි විසින් ආයුධ අතට ගන්නා බව ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් පවතින බව නොයෙක් වර ප්‍රකාශ කළා. එදා හකීම්ලා LTTE සමඟ ප්‍රභාකරන් සමඟ ඒකාබද්ධ ගිවිසුම් ගැන කථා කළා. දැන් හසන් අලි වගේ නියාලුවන් කිසිම පදනමක් නැති විවිධ කතා කියමින් සිංහලයා තවදුරටත් නොමඟ යවන්න උත්සාහ කරනවා. මේ අය හිතාගෙන ඉන්සේ සිංහල බෞද්ධයා කියන්නේ ඇස් කන් නාසා නැති ඕන කෙනෙහෙලිකමක් ඉවසාගෙන සිටින නිවට ජාතියක් ලෙසයි. "මේ වනවිට වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරන්නට අර අදින පුද්ගලයන් හා සංවිධාන මොනවාදැයි අපට තොරතුරු රාශියක් අනාවාරණය වී තිබෙනවා.

    මේ වහාබි සංකල්පය කියන්නේ මොකක්ද, සලාෆි සංකල්පය කියන්නේ මොකක්ද කියලා අන්තර්ජාලය තුළ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. සරලව කියනවා නම් එය ඉස්ලාම් ව්‍යාප්තවාදයේ අන්තවාදී දේශපාලන - ආගමික මූලධර්මවාදයක් වශයෙනුයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මතවාද උඩුදුවන විට ඒ සමාජය තුළ අන්‍ය ජාතීන්ට අන්‍යාගමිකයන්ට ජීවත්වීමේ අයිතිය පවා නැති වෙනවා. එය ඒ තරම්ම දරුණු මිලේච්ඡ ත්‍රස්තවාදයක්. විශේෂයෙන් මෑතකදී මෙරටට පැමිණි විදේශීය මුස්ලිම් දේශකයින් කිහිප දෙනකු මේ වහාබි හා සලාෆි මූලධර්මවාදය පැතිරවීමෙහිලා ක්‍රියා කර ඇති බවක් අනාවරණය වනවා. දකුණු ඉන්දියානු සෞදිවාදි නායකයෙකු වන කෝවේ අයියුබ්, මුස්ටිමෙන්ක්, ලීමු, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පී.ජේනුන් ආබ්ඩීන්, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පීස් ටී.වී. හි ප්‍රධානී සාකීර් නායික්, එම නාලිකාවේම බිලාල් පිලිප්ස්, මැලේසියානු සෞදිවාදී නායකයෙකු වන මොනවුවර් හට්ටාර්, නයිජීරියානු සෞදිවාදී නායකයෙකු වන අබ්දුල් රහීම් අලි වැනි පුද්ගලයින් ඒ අතර වනවා. එසේම මෙම වහාබි - සලාෆි ඉස්ලාමීය අන්තවාදයන් පතුරුවන මෙරට ජිහාද් සංවිධාන අතර මාළිගාවත්තේ මූලස්ථානය පිහිටි ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය, දෙමටගොඩ මල්ලිකාරාමයේ මූලස්ථානය පිහිටි සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය, කල්මුණේ ශාඛා පිහිටුවා ඇති පරකදෙණියේ මූලස්ථානය පිහිටි සුන්නත් අන්සාර් සංවිධානය, මාවනැල්ල - අකුරණ හා කින්නියාහි ශාඛා පිහිටි දෙමටගොඩ මූලස්ථානය කරගත් ජමාත් ඉස්ලාම් සංවිධානය, මීගමුවේ ශාඛා පිහිටි මූලස්ථානය කළුබෝවිල රෝහල පාරේ වූ සලාෆි සංවිධානය මේ සංවිධානයි. මීට අමතරව, වහාබි - සලාෆි මතවාද පැතිරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පිහිටුවා තිබෙනවා. දෙමටගොඩ මහවැලි උද්‍යානයේ IIRO, මාළිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ IRO, සෝමාලියාවේ ආයුධ සන්නද්ධ සංවිධානයක් වන මාළිගාකන්ද පාරේ පිහිටි ALSHABAB, MUSLIM AID, දෙමටගොඩ මහවැලි උද්‍යානයේ පිහිටි WAMY, රාජගිරිය කුරේ මාවතේ NIDA (මෙම සංවිධානය විසින් දැනට 80,000කට අධික සිංහල - දෙමළ ජනතාව මුස්ලිම්කරණය කොට තිබෙනවා.) දෙහිවල පිහිටා තිබෙන HIRA සංවිධනයත් ජමාත් ඉස්ලාම් සංවිධානයේ ආගම් හැරවීමේ අනුබද්ධ ආයතනයක්; අලුත්කඩේ බණ්ඩාරනායන මාවතේ පිහිටා ඇති ඊජීප්තුවේ ඉස්ලාමීය සහෝදරත්ව සංවිධානයට අනුබද්ධ MFCD හා දෙමටගොඩ ජමාත් ඉස්ලාම් සංවිධානයට අනුබද්ධ SERENDIB නම් සංවිධාන මේ අතර වෙනවා. එපමණක් නොවෙයි හලාල් වාදය පතුරුවන සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය හෙවත් ඉස්ලාමීය වියතුන්ගේ සංවිධානයත් මේ මූලධර්මවාදයන් පතුරුවන්න ඍජුවම රුකුල් දෙනවා. මෙතුවක් කල් සාම්ප්‍රදායික ප්‍රභූවරයෙකුගේ ගොනැගිල්ලේ පැවැති මොවුන්ගේ මූලස්ථානය මාළිගාවත්ත ප්‍රදීපා මණ්ඩපය අසලට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. මේ ගොඩැනැගිලි ඉදිකරන්න මොවුන්ට සෞදි අරාබියාවෙන් විශාල වශයෙන් මුදල් ලැබී තිබෙනවා. හලාල් සඳහා කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ වෙනම කාර්යාංශ පිහිටුවීම සඳහාත් මහනුවර ශාඛා විවෘත කිරීම සඳහාත් ඒවා පවත්වාගෙන යාමටත් මේ උලමාවරුන්ට මහා මුදල් කන්දරාවක් කොහින් ලැබෙනවා දැයි සොයා බලන්න අද කිසිවෙකුත් නෑ.. එමෙන්ම, මෙතුවක් කල් පල්ලිවල පැවැතුණු මද්රාසා මුස්ලිම් අධ්‍යාපනය වෙනමම මක්තබ් යනුවෙන් වෙන්කර පල්ලියෙන් එපිට මද්රාසා පිහිටුවා ගැහැණු ළමුන්ට බුර්කා කළු පැහැති ඇඳුම් ඇඳීමටත්, පිරිමි ළමුන්ට සුදු ලෝගුවක් ඇඳීමටත් අනිවාර්ය කොට තිබෙනවා. මෙම උලමා සංවිධානයේ සිටින මැදපෙරදිග මුදල් මත යැපෙන ජිහාද්වාදීන් පිළිබඳවත්, ඔවුන්ගේ කියුම් කෙරුම් පිළිබඳවත් අපිට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. මෙහි ඉහළ තානාන්තර දරන බොහෝ දෙනෙක් අඩුම තරමේ රැකියාවක්වත් කරන උදවිය නෙමෙයි. එහෙව් එකේ මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මෙවැනි මූලධර්මවාදයන් ක්‍රියාත්මක කරන්නට මේ සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා බලහත්කාරයෙන් හෝ සොයා බැලිය යුතුව තිබෙනවා. එපමණක් නොවෙයි. දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් මුස්ලිම් සේවය පටන් අරන්. මෙතුවක් කල් සාම්ප්‍රදායික වැඩසටහන් සඳහා ඉඩ පැවැති මේ සේවාව අද වහාබි - සලාෆිවාදය පැතිරවීම සඳහා භාවිතා කරනවා. ACTJ යනුවෙන් හා අල් මුස්ලිම්මාත් යනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවනු ලබනවා. ආගම් හැරවීම සඳහා මුඅල්ලෆතූල් යනුවෙන් වැඩසටහනක් NIDA සංවිධානය යටතේ පවත්වාගෙන යනවා.( මුඅල්ලෆතූල් කුලුබ් ඉස්ලාම් ධර්මයට හිත කැමති අයට මේක අරාබි වචනයක්.) මීට අමතරව LEAD THE WAY GIRLS INTERNATIONAL SCHOOL (100% SHARIA SCHOOL) 66, ALEN AVENUE AND 11, D.S. JAYASINGHE MAWATHA, DEHIWLA වැනි ෂරීයා පාසල් දෙකක් දැනට මේ රට තුළ ආරම්භ කොට තිබෙනවා. ඉතාමත් වගකීමෙන් අවධාරණය කරන්න ඕනි මේ සංවිධාන හා පුද්ගලයින් කිසිවෙක් අපේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව නෙමෙයි. සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව සමග අපේ කිසිම තරහක් නෑ. කොටින්ම සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාම අප වෙත පැමිණ අපට තොරතුරු ලබා දී තිබෙනවා මේ සංවිධානවල ක්‍රයාකාරීත්වය නිසා තමන් බලවත් අපහසුතාවන්ට ලක්වන බවට. වහාබි - සලාෆි මතවාදය උග්‍ර වුණොත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ෂරීයා නීතිය යටතේ මරණීය දණ්ඩණයට ලක්වන්නට සිදුවන අතර හා ඔවුන්ගේ පැරණි පල්ලි පවා විනාශ කර දමනු ලබනවා. මෙය උග්‍ර මූලධර්මවාදයක්. මේවාට වැට බැඳිය යුතුයි. මේ ලෙස සෞදි අරාබියාවට හා පාකිස්ථානයට ශිෂ්‍යත්ව දෙන මුවාවෙන් රැගෙන ගොස් පුහුණු කරවන ලද ජිහාද් සටන්කාමීන් 12,000ක් පමණ දැනට ලංකාව තුළ විසිරී සිටිනවා. ඔවුන් කලින් නම් කියූ සංවිධානවලට අනුබද්ධයි. දිගින් දිගටම ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා පල්ලි ඉදිකරමින් මේ ගෙන යන මහා සංහාරය අනාගත ඉස්ලාමීය ත්‍රස්ත මර්මස්ථාන ලෙස යොදාගැනීමේ සූදානමක් පවත්නා බවටත්, බුර්කා - ලෝගු පොරොවා ගත් ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සේ මුදාහැරීමේ සූදානමක් පවතින බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. තවත් කරුණු බොහොමයි. රජය හා ආරක්ෂක අංශ මේවා ගැන අවධානය යොමු කොට කඩිනම් පියවර ගතයුතුයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කුරුසයන්ගේ : බයිබල් කාරයෝ.
    මුස්ලිම් උන්ගේ : වහාබි සලාෆි උන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka hadanne samanyak widihata ne ban..
    Thambi godak karanne monawahari business...
    Igenagena profession wala inna un adui..
    Business podiyata karath ithin padi ganna ekekta wada hamba karanawane...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සවුදි වලින් ආධාර ගන්න වහාබි උන් අහිංසක මුස්ලිම් උන්වත් ඩැහැගන්න විදිය.

    පුන්චි කතාවක්. ඇත්තටම කිව්වොත් මගේ ජිවිතේ මම මුහුන දීපු යථාර්තය මේ.. . .
    සින්හල, මුස්ලිම්, හම්බ, ජාති වාදි, ජාතිවාදි නොවන හමෝම කියවලා බලන්න :) මගේ කතාවෙ වැරැද්දක් තියෙනවා නම් කරුනාකර Comment කරන්න.. :) සංවාදයට විවූර්තයි. .

    බාගයක් කියවලා Comment දාන්න නම් එපා, ඉවර වෙනකල්ම කියවන්න. .:yes::yes:

    එලකිරියෙ ගොඩක් අය මාවදන්නෙ හැකිං ගැන thread සහ illegal දේවල් ගැන thread දාන කෙනෙක් විදියට නිසා මම මගේ පොද්ගලික විස්තර එලකිරියෙ දැම්මෙ ගොඩාක් පරිස්සමෙන්, ඒත් මේ කතාවෙන් ගොඩක් අය මාව හොයන්න උත්සහා කරයි ඒත් කමක් නැ,, :) මේකයි මගේ ජාතිවාදි - ජාතිවාදි නොවන කතාව :)

    පුන්චිම කාලෙ අපේ ගෙදර තිබුනෙ town එකට පොඩ්ඩක් දුරින්, ඒ නිසා අපි දවල් දවසෙ හැදුනෙ වැඩුනෙ තත්තගෙ Shop එකක උඩ තට්ටුවෙ, ගොඩාක් නාගරික පරිසරයක් නිසා මුස්ලිම් අයත් එක්ක ඒ කාලෙ ඉදන්ම අපේ ජිවිත එකතු වෙලා තිබුනෙ, ,
    අපි පොඩි කාලෙ අපිට ලගින්ම හිටපු මුස්ලිම් මනුස්සයා තමයි "ඤව් මාමා" මිනිහා මුස්ලිම් කියලා අපි පොඩි කාලෙ දැනගත්තෙ ඔලුවෙ දාලා තිබ්බ තොප්පියෙන්, අක්කියි මමයි මිනිහට ඒ නම දැම්මෙ ඒ මනුස්සය අපිට හැමදාම පූසො පැටව් ගෙනත් දෙන හින්දා :) ටවුන් එකේ පූසො හදන්න බැ හැම දාම නැති වෙනවා ඉතින් අපි ඤව් මාමා පාරෙ යනකොට අපි ඤව් මාමා.. ඤව් මාමා. .පුසෝ ගේන්න.. කියලා කැගහනවා මට තාම මතකයි, , එ වගෙම ඒ අහින්සක මනුස්සයත් කොහෙන් හරි අපිට පුසො පැටව් ගෙනත් දෙනවා,

    ඒ මනුස්සයා දාගෙන හිටියෙ පොඩි තේ කඩයක්, ගොඩක් දේවල් නැති උනත් ඒ මනුස්සයා ඒ මනුස්ස්සයගෙ අතින්ම හදපු පැටිස්, ලැවරි, හැලප, පුස්නාම්බු* ටිකක් විතරක් වීදුරු ශෝකේස් එකකදාගෙන මිනිහගෙ අතින්ම ප්ලේන්ටි දාලා ජීවත් උනේ, ලග පාත කොච්චර කඩ තිබුනත් පුරුද්දක් විදියට ඒ ලග පාත හැමෝම ට්ඒ එකක් බොන්න ගියේ එතනට ඒ මිනිහාගෙ කිසිම ලොකු කමක් තිබ්බෙ නැ, එන කාටත් වාඩි වෙන්න කලින් පිටුවක් පිහිදාලා දෙන ඒ මිනිහා අපි දෙන රුපියල් 5 , 10 ගත්තෙ මුනෙ පිරිච්ච හිනාවකින්. . පිට ජාතියක, ආගමක කෙනෙක් කියලා තුන්හිතක වත් වෙනසක් යන එන අයගෙවත් මුදලාඉගෙ වත් හිතේ තිබ්බෙ නැ, මිනිහට හිටපු එකම පුතාටත් හොදින් උගන්නගෙන බොහොම අහිංසක විදියට ඒ මනුශ්ශයා ජීවත් උනා,

    ටවුන් එකෙන් පොඩ්ඩක් එලියට වෙන්න තිබ්බ අපේ ගෙදර ලග තිබුනෙත් මුස්ලිම් කඩයක්, අපි කිව්වෙ නනාගෙ කඩේ කියලා, හදිස්සි අවශ්‍ය තාවයකට මිනිහගෙ කඩේට අපි ගියොත් අහන්නෙ කෝ පුතේ තාත්තා. . කඩේද ?? ගෙදර ඔක්කොම සනීපෙන් ඉන්නවද.. බලු පැටියා දැන් ලොකුයිද වගේ පවුලේ කෙනෙක් අහනවා වගේ.. ඒත් අවුරුදු ගානකට කලින් ඒ මිනිහා එහෙම අහුවෙ හිතේ කහටක් තියාගෙන නෙමෙයි :) මිනිහට ගොඩක් සල්ලි තිබ්බත් වාහන තිබ්බත් මිනිහා හැම තැනම ගියේ පුස් බයිසිකලේ, අදුරන කවුරු හම්බ උනත් බයිසිකලෙ යන ගමන් බෙල් එකක් ගහලා හිනාවක් දාගෙන යන එක පිනිහගෙ පුරුද්දක්..
    පන්සලේ හාමුදුරුවො දැක්කොත් බයිසිකලෙන් බැහැලා වැන්දෙ නැති උනත් දෙකට නැමිලා හාමුදුරුවනේ කියලා හාමුදුවොත් එක්ක විනාඩි පහක් වත් කතා කරලා තමයි යන්නෙ,,

    අපි දන්සලකට / තොරනකට සල්ලි එකතු කරන්න ගියත් අනිවාර්යෙන්ම ලොකු ගානක් දෙන්නෙ හිතේ කිසි කහටක් නැතුව, පෙරහැර දවසට කඩේ කලින්ම වහලා ඉස්සරහ පුටු දාලා තියන්නෙ ගමේ ඉන්න වයසක උන්දැලට, බඩදරු අම්මලට වාඩි වෙලා බලන්න,..

    ඒ වගේම අපි නාගරික පරිසරයක හැදුන නිසා හැම ශොප් එකක්ම වගේ 100%ක් අදුරනවා, ඉතින් බලාගෙන බලාගෙන යද්දි මුස්ලිම් කඩ කියලා අත ඇරලා යන්නෙ නැ, ඇතුලට යනකොට කොහොමත් හොද සැලකිල්ලක් හම්බ වෙනවා, ඒවහෙම මුලු කඩේම බඩු උනත් ඇදලා පෙන්නනවා කිසිම ප්‍රශ්නයක් නැතුව,
    ඒ යලුවොන්ගෙ කඩ වලින් බඩු ගත්තම අපිට කවදාවත් බිලක් දුන්නෙ නැ, ඒ වෙනුවට අපිට පෙන්නුවෙ ඒයාලා බඩු ගෙනාපු GRN වල තියෙන Cost එක, බඩු වල මිල ගහලා තිබ්බට cost එකට පොඩි ගානක් එකතු කරලා දුන්නෙ පව්ලෙ කෙනෙකුට වගේ,,
    ඉස්සර ෆැශන් බග් ගියත් වෙන වෙන ලොකු ෆැශන් ශොප් වලට ගියත් එහෙමයි, එයාලට ලොකු Discount එකක් දෙන්න බැරි උනත් Staff කෙනෙක්ට දෙන්න පුලුවන් 7% නැත්නම් 5% අනිවාර්යෙන් දෙනවා අපි සින්හලා කියලා අත අරින්නෙ නැ,,

    හැම දාම ගෙදර යනකොට ඉන්නවා පාර අයිනෙ පොඩි කඩයක් දාගෙන වඩේ අංකල් කෙනෙක් රුපියලේ වඩේ, මුරුක්කු මොනාහරි දෙයක් රුපියල් 10 ක 20 ක අරන් හප හපා යන එක පොඩි කාලෙ ඉදන්ම පුරුද්දක්, අවුරුදු ගානක් යනකල් එයාලා මුස්ලිම් කියලා මම දැනන් හිටියෙ නැ, ...

    මුස්ලිම් වෙඩින් එකකට ගියත් අපිට ඒවගෙ වෙනම උයනවා, කුකුල් මස් නැත්නම් වෙජිටේරියන් මොනා හරි හදලා තියනවා අනිවා, සමහර වෙලාවට මුස්ලිම් යාලුවො උනත් කන්නෙ ඒවා අපි එක්ක, එයාලගෙ සිරිත් විරිත් තිබුනත් කවුරුත් අන්තගාමී උනේ නැ, අපිත් එක්ක සමගියෙන් ඉන්න එයාලා ගොඩක් උත්සාහා කලා ඒ වෙනත් අරමුනු හින්දානෙමෙයි, ඇත්තටම සමගියෙන් ඉන්න එයාලා කැමැත්තක් තිබුන නිසා. . :)

    සිංහල මුස්ලිම් අපි හැමොම ගොඩක් සතුටින් හිටියා කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ. . :) අපි ක්‍රිකට් ගහන්න ගියත් අපේ ටීම් එකේ එකෙක් දෙකෙක් හරි මුස්ලිම් එකෙක් ඉන්නවමයි..

    මම පල්ලියට කලින් ගිහින් තියෙනවා ඉස්සර යාලුවො එක්ක, කවුරුත් අකමැති නැ අපි ආවා කියල, පංසලේ උනත් මොකක් හරි සමීතියක් / සාකච්චාවක් තිබ්බම මුස්ලිම් අය එනවා කිසිප්‍රශ්නයක් නැතුව, තොප්ප්පි, සෙරෙප්පු අපි වගේම ගලවලා තියලා. හාමුදුරුවොත් ආවම එයාලත් නැගිටින්නෙ ඉබේම. ඒ වගෙම හාමුදුරුවොන්ට උනත් කතා කරන්නෙ "අපේ හාමුදුරුවනේ" කියලා.

    -----------------------------------------------------------------------------------------------------------------
    මෙහෙම එක දවසක් අමුතු දෙයක් උනා, මේ හැම දෙයක්ම වෙනස් උන දවසත් ඒක වෙන්න ඇති. හවස යාලුවත් එක්ක පොඩි ගමනක් ගිහින් බස් එකේ ආවෙ, සිගා එකක් එහෙම ගහලා දවසෙ වැඩ ඉවර කරලා බස් එකෙ වැඩිය ලෝඩ් එකක් නැති නිසා, හොදට වාඩි වෙලා ඉන්නකොට මුස්ලිම් සෙට් එකක් නැග්ගා බස් එකට, දිග ලෝගෝ දාගෙන, තොප්පි දාගෙන යාලුවයි මායි එකපාර බකස් ගාලා හිනාඋනා මේ මොන ගෝතයො සෙට් එකක්ද කියලා. මොකද අපිට කොච්චර මුස්ලිම් යාලුවො හිටියත් ඔහොම සෙට් එකක් දැක්කමයි, කිසිම පිරිසිදු කමක් නැ, නියම ගොබ්බයො සෙට් එකක්.

    ටිකක් වෙලා උන්ගෙ ගොබ්බ කම අපිට දැනුනෙ උන්ගෙ ගද මුලු බස් එක පුරාම පැතිරෙන්න ගත්තම. ඟදක් කියන්නෙ ඒ වගේ ගදක් පාරෙ ඉන්න කවදාවත් නාලා නැති බාගෙට කුනුවෙච්ච බල්ලෙක්ගෙ වත් / පිරිසිදු කරපු නැති එලු කොටුවක එන්නෙ වත් නැති තරම් දරාගන්න බැරි ගදක්.

    මගෙ යාලුවො පකිස්තාන් කාරයො ගෙ ගද ගැන කියලා තිබුනත් මේ පක්කොද කියලා මට හරියට කියන්න බැරි උනා,
    මුස්ලිම්කොල්ලො ඕන තරම් අපේ කාමර වල නිදාගෙන ඇති එකට බීලා හත් අට දෙනා එක ඇදේ නිදාගෙන තියෙනවා උන් කවදාවත් මෙහෙම මෙහෙම අපිරිසිදු නැ,,

    බස් එකේ ඔක්කොම නහය වහගෙන, තම්බි ගද බස් එකේ වමනෙ යන තරම් ඒගද මතක් වෙනකොටත් වමනෙට එනවා. :frown::growl:

    අන්තිමට මම සිගා එක ගහපු ඇහිලි දෙක නහයට තියන් ආවෙ ඒ ගද අර ගදට වඩා ටිකක් හරි හොද නිසා. :(:(

    පස්සෙ උන් බාගයක් බැස්සා මග තියෙන්න පල්ලිය ලග, උන් බහින එක බලන්න Prado එකක් නවත්තගෙන හිටියා පාරෙ,

    අනිත් සෙට් එක බැස්සා ටවුන් එකේ, මාසගානකට බඩුමලුත් උස්සගෙන කෙලින්ම ගියේ පල්ලියට,

    ඊට පස්සෙ දවසෙ උන් සෙට් එක ගියා ටවුම වටේ වටයක්, අරගද තාම එහෙමම්මයි, උඩ තට්ටුවට ආවා ගද :frown:, අපිත් එක්ක ඒ වෙලාවෙත් මුස්ලිම් එකෙක් හිටියා, ඌ "ආ..මුන් ඇවිල්ලද" කියලා අප්සට් මූඩ් එකේ ගියා,

    අපි සැක හිතුන හින්ද පල්ලියත් එක්ක ගොඩක් ටච් එකේ ඉන්න එකෙක්ට කෝල් කරලා ඇහුවා මුන් කවුද කියලා, ඌත් මුකුත් කිව්වෙ නැ, පස්සෙ එහෙම්මම අපිට ඒක අත ඇරුනා,

    ඉට පස්සෙ අපේ ටවුන් එකේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා, සින්හල-මුස්ලිම් නෙමෙයි, මුස්ලිම්-මුස්ලිම්.. ගොඩක් අය පල්ලි යන එක නැවැත්තුවා, එක පාරක් පල්ලියෙ අලුතෙන් ඇවිත් ඉන්න ලොක්කෙක් ඉස්සර ඉදන් ඉන්න මුස්ලිම් අය හොදටම ගහලා තිබ්බා, තව පාරක් රැ දොර ඇරලා බල්ලෙක් දාලා තිබ්බා පල්ලිය ඇතුලට. ලොකු ලොකු කේස් ගියා, සමහරුන් ඒදායින් පස්සෙ තාමත් පල්ලි යන්නෙ නැ.

    පස්සෙ එක එක මුස්ලිම් අය හම්බයො වෙන්න පටන් ගත්තා, ලෝගු දාන්න පටන් ගත්තා, ගැනු කලු ගොනිබිල්ලා කිට් එක අදින්න පටන් ගත්තා, උන්ට ඉස්සරවෙලාම කේස් එක ඇද්දෙ අනිත් මුස්ලිම් අයමයි, මොකද පරන මුස්ලිම් මිනිස්සු කැමති නැ මේ පල්ලිවලට ආපු අලුත් අය කරන්න කියන ඒවාට,
    වලි ගියා සැහෙන්න, හරියට පාරම්පරික ක්‍රිස්තියන් අයයි, ලගදි ආපු මූලධර්මවාදි ක්‍රිස්තියානි අයයි වගේ, හැමෝම කිව්වෙ මුස්ලිම් අයට තමයි ප්‍රශ්න වෙන්නෙ මේ උබල කරන්න යනවැඩ වලින් කියලා.

    ටික දවසකින් අර ගද ගම්බයො ටික හැම මුස්ලිම් කඩයකටම ගිහින් කප්පම් ගන්න පටන් ගත්තා ලොකු ලොකු ගනන්, ඉස්සර මුස්ලිම් අය පල්ලියට දුන්නෙ කැමැත්තක්, දැන් බලෙන් දවසට 5,000 ක් වත් බලෙන් ගන්නවා, අර ගද සෙට් එකේ උන් කඩෙන් කඩේට ගිහින් "විස්සෙ බැග්" එකකට සල්ලි එකතු කරනවා හැමදාම.
    හරියට LTTE එකට අහිංසක දෙමල මිනිස්සු කප්පම් ගෙව්ව දේම තමයි මෙතන වෙන්නෙ.

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔහොම යද්දි අපි දැනගත්තා මොකක් හරි සීන් එකක් වෙනවා කියලා, ඒ දවස් වල facebook එකේ එහෙම හම්බ කේස් ඇදිලා එන කාලෙ, එක පාරම පල්ලියේ එකෙන් මට Call එකක් දුන්නා, මේ අහවල් පල්ලියෙන් කතා කරන්නෙ මිස්ටර් ___ (මම) ගෙන් අපිට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා, අපිට අහවලා තමයි ඔබ තුමාගැන කිව්වෙ, හවසට වාහනයක් එවන්නම් අහවල් තැනට එන්න පුලුවන්ද කියලා ඇහුවා, මම මගේ Town එකේ මොකාට බයවෙන්නද කියලා යාලුවත් එක්ක ගියා, ගියාම ගියේ පල්ලියට නෙමෙයි, පල්ලිය ගාවින් තිබ්බ අතුරු පාරෙ ටිකක් ඇතුලට ගියාම තිබ්බා ලොකු මිදුලක් එක්ක අලුතෙන් හදන ගෙයක්, මාශා අල්ලා කියලා බෝඩ් කැල්ලක් බාගෙට එල්ලිලා තිබ්බට වෙන කිසිම සලකුනක් තිබ්බෙ නැ, මම බැලුවා මගෙන් මුන්ට ඕන උදාව්ව මොකක්ද කියලා.

    පස්සෙ පොරක් ආවා, කිව්වා, මල්ලි, අපේ කොම්පුටර් ලැබ් එකට නෙට් වර්ක් එක වැඩ කරනවා නැ මල්ලි, අපිට ‍යේක ෆික්ස් කරලා දෙන්න අපේ අයට යේක කරන්න බැරි උනා, මාතයලා හදලා දීලා කැමති ගාන කියන්න කියලා.

    මමත් ගියා ඇතුලට තනි ඇහැට ඇඩුනේ ඒ වෙලාවෙ, AC කරපු ලැබ් එකක්, i7 PC දෙකයි, i3 12 යි, හැම එකටම 1KV UPS, සැප පුටු, අරාබි අකුරෙන් විතරයි ඇතුලෙ තියෙන්නෙ, සැප ලෝකයක්, අපේ ඉස්කෝලෙක / යුනි එකක ලැබ් එකක් වගේ නෙමෙයි උපරිම සැප. සයිලන්ට්

    මට කිව්වෙ දුප්පත් අයට Computer class කරන්නලු, ඒ වෙනකොටත් නෙට්වර්ක් එක හොදට වැඩ මම Browser History එක බැලුවා, FB, Twitter වලට ඕන තරම් ගිහින් තිබ්බා, Elakiri ලොග් වෙලා තිබ්බෙ නම් නැ, ඒත් Elakiri කියලා Google Search කරලා තිබ්බා, මම ට්‍ර්ය් එකක් දුන්නා මේකෙ එකෙක් හරි ලොග් වෙලාඅද බලන්න ඒත් User Name තිබ්බෙ නැ,

    අපිට එන්න කිව්වෙ හැම එකටම Proxy යක් දාගන්න ඕන වෙලා, ඒ Proxy එක මොකක්ද ඇහුවම කිව්වෙ එයාලට අරාබි ඉගෙන ගන්න යන්න ඕන සයිට් වලට ලංකාවෙ සයිට් වලින් යන්න බැ, එ නිසා කියලා අපි ඉතින් අහන්න ගියේ නැ වැඩිය, එනකොට මගෙ යාලුවට පැත්තකට එකන් ගිහින් 10 ක් දීලා තිබුනා, මම එපා කිව්වා පල්ලියෙ වැඩක් කියන්නෙ ඉතින් අපිට පංසලේ වැඩක් වගේනෙ බං, ස්අල්ලි ගන්න බැ හිතුනා ඒත් ඒ වෙලාවෙ මටත් 15 ක් දැම්මා උඩ සාක්කුවට බලෙන්ම,
    පස්සෙ ඒකෙ උගන්නන එකා ආවා පොර මම දන්න ටැමිල් එකෙක්, පොරගෙන් මම ඇහුවා උබලා අර fatta machine ටිකක් තියාගෙන මොනාද බං කරන්නෙ කියලා. පස්සෙ කිව්වා උන්ට ඒක හදන්න කෝටි 2 ක් දුන්නලු මොකක්ද සංවිදානෙකින්, හැම පල්ලියකටම වගේ දීලාලු එහෙම පිට රට වලින්, පොරගෙන් මම ඇහුවා මොනාද බං උගනන්නෙ කියලා. උන්ට Office වත් කියලා දෙන්න නැලු, මූට උගන්නන්න කියලා තියෙන්නෙ Online වැඩ විතරයි, Google කරන්න, Facebook, Twitter, වගේ දේවල්, තව Editing කියලා දෙන්න කිව්වලු දෙන්නෙක්ට, ඒකට තමයි i7 දෙක.

    උන්ට තව සිංහල සහ ඉංග්‍රිසී ක්ලාස් කරනවාලු, ඒක කරන්න හවසට පැය දෙකක් එන එකාට මාසෙකට 35,000 ක් දෙනවලු බං :O

    මට එතනින් තේරුනා සීන් එක, මුන්ගෙ Internet Army කියලා සීන් එකක් තියෙනවා, ඒක තමයි උන් ජොලියට කියන නම, ඇත්ත නම වෙන එකක් වෙන්න ඇති.
    මම එතනදි දැක්කා එක Machine එකේ Account දෙක තින ලොග් වෙලා Password Save වෙලා තියෙනවා, සමහර ඒවා කෙල්ලොන්ගෙ නම් වලින්,

    FB එකේ සමහර Fake කෙල්ලො Profile දැක්කම මට හිතෙනවා මුන්ගෙ වැඩද කියලා, මොකද අපේ Town එකේ නමින් ලෙස්බි ප්‍රොෆයිල්ස් තියෙනවා අම්බානෙක, තව හාමුදුරුවොන්ට බනින දන්නෙ නැති උන්ගෙ සිංහල නම් වලින් ප්‍රොෆයිල්ස් මම දැකලා තියෙනවා, මේකෙ මම නොදන්න උන් ඉන්න විදියක් නැ, අනිවා ඒ මූනු මම කවදාවත් මේ පැත්තෙ දැකලා නැ, මුන් මම හිතන්නෙ ජොබ් එකට කරන්නෙ FB එකේ Profile හදහද සිංහල උන්ව ඇතුලෙන් කොටවන්න හදනවා,

    මොකද ලෙස්බියන් කෙල්ලො, වල්කොකෙල්ලො කියලා හදන් ඉන්න Profile වල බලපං, හැම එකේම දහස් ගානක් උන් Follow කරනවා, ඒවගෙ වල් පොටෝ දාන අස්සෙ say no to racism / Say No to BBS වගේ ඒවත් දානවා, ඉතින් Profiles දහස් ගානක එවා යනවා, අපේ ගෝතයො දන්නෙ නැතුව ඒවා Share කරනවා,

    මම පස්සෙ දැනගත්තා අර වගේ ලැබ් දැන් පාවිච්චි කරන්නෙ දුප්පත් ලමයින්ට උදව් කරන්න නෙමෙයි කියලා. දැන් උන් දන්නවා Internet කියන්නෙ හොද වෙපන් එකක් කියලා ලංකාවෙ සිංහල මිනිස්සුන්ට එරෙහිව පාවිච්චි කරන්න පුලුවන්, මොකක් හරි පොඩි දෙයක් උනගමන් ඒක ලොකූවට නෙට් එකේ හැම තැනම පබ්ලිශ් කරන්නෙ ඒවගෙන්, Photos ගහලා නෙට් එකට අප්ලෝඩ් කරන්නෙ ඒවගෙන්, ඒත් එක්කම උන් ගේම් එකේ හොද දුරක් අරන් ගිහින් පිට රටවල් වල ඉන්න් ඇත්ත තත්වෙ නොදන්න අය ඔක්කොගෙ හිත්වල සිංහල මිනිස්සු වැරදියි, Buddhists ල ටෙරරිස්ට්ලා කියලා Idea එකක් දාලා. අපේ ලංකාවෙ සිංහල මිනිස්සුන් මෝඩයා කරන්න
    හාමුදුවොන්ට බැනලා, නිග්‍රහ කරලා, ජාතිවාදිවෙන්න එපා කියලා ඒවා Share කරනවනවා, උන් සද්දේ නැතුව ලස්සන ගේමක් ගහනවා, අපේ අය සහජීවනේ කියලා මාර ආතල් එකේ ඉන්නවා.

    මේ LINDA_ADERSON සහෝදරයා දීපු ලස්සන උදාහනයක්.

    මේකෙ බැලුවා නම් මම කියන දේ තෙරෙයි, ලස්සන සිංහල නම් තියාගෙන ඉන්නෙ හම්බ Internet Army එකේ උන් සිංහල නම් හදාගෙන ඇතුලෙන් අපිව කොටවනවා, International School ගිය එකක් උනත් මෙහෙම වැරදි සිංහල කතා කරන්නෙ නැනෙ බං. .. මොලයක් කියලා පොඩි හරි දෙයක් තියෙන උන් තෙරුම් ගන්න.

    -----------------------------------
    ඔය වගේ දේවල් නිසා, අපේ ටවුන් එක නම් දැන් ඉස්සර වගේ ෆිට් එකක් නැ අපි දෙගොල්ලො අතර, උන් කෙලිනම කියලා තියෙනවා, උබලව මෙහම අශ්රය කලොත් අපිට පල්ලියෙ යන්න වෙන්නෙ නැ බං කියලා,

    මට තාමත් මගෙ පරන මුස්ලිම් මිනිස්සු ටික ඒ වගේමයි ඒ තැනමයි, ඒත් සමහර උන් නම් ගොඩක් වෙනස් වෙලා මේ අලුත් කේස් එකත් එක්ක, කලින් අපිත් එක්ක එකට කරට අත අදාගෙන එක සිකරට් එක බේදාගෙන ගහපු උන් දැන් ලෝකු දාගෙන රැවුල වවාගෙන නොදැක්කා වගේ පාරෙ යන්නෙ, පව් කියලත් හිතෙනවා අසරන ජීවිත දැකලා. කොච්චර ලස්සනට හිටපු උන්ද?

    දැන් මේ එක එක සංවිදානයි, තලෙයි බාන්, උලමා, අරුංමුං ඇවිත් සමහර මුස්ලිම් අයගෙ ඔලු වලට විශබීජ දාලා ඔටුවො කරලා තියෙන්නෙ, බුද්ධිමත් සෙට් එකකුත් තාම ඉතිරිවෙලා ඉන්නවා, ඒත් උන්ටත් දැන් ලැජ්ජයි අපිට මූන දෙන්න, මොකද උන් දන්නවා මේ වෙන දේවල් වැරදියි කියලා.

    සිංහලා වෙන්න පුලුවන් මුස්ලිම් වෙන්න පුලුවන් ජාති වාදි වෙන්න . නොවෙන්න පුලුවන් ඒත් මම මේ අද්දැකපු දේ උබලත් අද්දැකලා ඇති සමහර විට මුස්ලිම් අය උනත් නොදන්නවා ඇති.

    ඒත් මේ අද වෙන දෙයයි. LTTE එකයි අතර වෙනසක් නැ, දෙමල අය වෙනුවෙන් කියලා තමන්ගෙ වාසියට යුද්ද කරලා නැති උනේ අහිංසක දෙමල කොල්ලොන්ගෙම ජිවිත, අන්තිමට බල තන්හාවෙන් සටන් කරපු අය බල්ලො වගේ මැරිලා ගියා,

    කවද හරි මුස්ලිම් අයටත් වෙන්නෙ ඕක තමයි හෙට අනිද්දා සෙට් එකක් ආයුද අතට ගනි, ඒක මම 100% ක්ම දන්නවා, ඉට පස්සෙ එක එකා මැරුම් කනවා, ඉටපස්සෙ අර අහිංසක මුස්ලිම් අයට වත් සැනසිල්ල්ලෙ ඉන්න බැ, අන්තිමට මේ අන්තවාදියො ඔක්කොම මැරිලා ගිහින් ආයෙ හොද මුස්ලිම් උන් ටික විතරක් ඉතුරු වෙනකල් රටටම ප්‍රශ්නයක් තමයි.

    කලින් ලොකු කැමැත්තකින් හිටියට, මම බොදුබල සේනාවෙ කෙනෙක් නෙමෙයි, IT හැන Hacking ගැන විතරක් Thread දැම්මට මම හොදට බුදුදහම ගැන ඉගෙන ගත්ත එකක්, 1 ඉදන් 12 වෙනකල් දහම් පාසල් ගිහින් දහම්පාසල් අවසානෙත් හොදට පාස් වෙලා, ධර්මාචාර්යත් කරපු එකෙක් මම ඒ නිසා මම දන්නවා බුදු දහමෙ තියෙන අගය, ඒ නිසා බුදු දහම විනාශ කරන්න කවුරු හරි එනවා නම් හම්බයො වෙන්න පුලුවන් පෘතුගීසි වෙන්න පුලුවන්, මට නම් කිසිම සේනාවක් ඕන නැ මම තනියම හරි යනවා මාරාගෙන මැරෙන්න,

    සහජීවනයක් තියාගන්න පුලුවන් දෙපැත්තෙම අය එහෙම ඉන්නවා නම්, එත් අහිංසක මුස්ලිම් මිනිස්සු ඉස්සරහට දාලා පස්සෙන් යනවා ලොකු ගේමක්, ඒක මම හොදට දන්නවා, ඒක නැ කියනා අය එක්කො මුකුත් දන්නෙ නැතුව කැගහන අය, නැත්නම් එක්කො වැඩ කරන තැන මුස්ලිම් එකෙක්ගෙ නිසා , එහෙම නැත්නම් යාලුවෙලා ඉන්න කෙල්ල මුස්ලිම් නිසා සහජීවනයට කතා කරනවා නිවට කමට.

    මගේ අද්දැකීම නම් ඕකයි, මට අදත් මුස්ලිම් යාලුවො ඉන්නවා, ඒ වගේම මුන් ලංකාව අල්ලගන්න ප්ලැන් කරනවා කියන එකත් මම හොදටම දන්නවා,

    ඒහෙම නැ කියන එක සහජීවන කාරයෙක් පුලුවන් නම් කියපං ම්ම මේ කියපුවා බොරු කියලා......

    ඒත් එක්කම මේ පටන් අරන් තියෙන පොඩි පොඩි කේස් වලින් කවුරු නැතත් එක පිරිසක් දුක් විදිනවා, වෙන කවුරුත් නෙමෙයි, ලංකාවෙ හිටපු දුප්පත් මුස්ලිම් මිසිස්සු, පොඩි කඩයක් දාගෙන, පොලේ මොනා හරි විකුනගෙන, පොඩි බිස්නස් කරපු මිනිස්සු, උන් ඔක්කොම දැන් හිගා කනවා,

    මේ ප්‍රශ්න ඇති කරන උන්ට පිට රට වලින් කුට්ටි ලැබෙනවා, ඒත් ඇත්තම මුස්ලිම් මිනිස්සුන්ට කන්න වත් නැ, උන්ගෙන් කවුරුත් බඩු ගන්නෙ නැ, උන් එක්ක බිස්නස් කරන්නෙ නැ, බොරුනම් උබල දන්න මුස්ලිම් එකෙක්ට කතා කරලා අහපල්ලා කොහොමද බිස්නස් කියලා ෆිනැන්ස් ගෙවන්න බැරුව ඉන්නෙ උන්, මේක වෙනස් කරන්න පුලුවන් මුස්ලිම් උබලටම විතරයි, අපි පිටින් කැගැහුවට වැඩක් නැ, උබලා ඇතුලෙ හැදෙන පිලිකා දැම්ම සුව කරගනිං නැත්නම් උබලා අපෙන් නිරපරාදේ මැරුම් කනවා.,..

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    තම්බියෝ උනත් කමක් නෑ, වහාබි උන් නෙවෙයි නම්. වහාබි උන් තමයි ISIS ටයිප්, අනෙක් උන්ගෙන් ප්‍රශ්ණයක් නෑ. උන්ටත් අරුන්ගෙන් වදේ මම දන්න හැටියට.

    :yes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    තම්බියෝ උනත් කමක් නෑ, වහාබි උන් නෙවෙයි නම්. වහාබි උන් තමයි ISIS ටයිප්, අනෙක් උන්ගෙන් ප්‍රශ්ණයක් නෑ. උන්ටත් අරුන්ගෙන් වදේ මම දන්න හැටියට.
    :yes::yes::yes:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ආදායම් බදු අනංමනං මොකටවත් අහු නොවී සල්ලි හංගන්න උන් දන්න හින්දා උන් මේ ලිස්ට් වලට එන්නේ නැතුව පට්ට සල්ලියක් භුක්ති විඳිනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආදායම් බදු අනංමනං මොකටවත් අහු නොවී සල්ලි හංගන්න උන් දන්න හින්දා උන් මේ ලිස්ට් වලට එන්නේ නැතුව පට්ට සල්ලියක් භුක්ති විඳිනවා.

    e kohomada bn ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නම

    අසාද් සාලි විසින් ආයුධ අතට ගන්නා බව ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් පවතින බව නොයෙක් වර ප්‍රකාශ කළා. එදා හකීම්ලා LTTE සමඟ ප්‍රභාකරන් සමඟ ඒකාබද්ධ ගිවිසුම් ගැන කථා කළා. දැන් හසන් අලි වගේ නියාලුවන් කිසිම පදනමක් නැති විවිධ කතා කියමින් සිංහලයා තවදුරටත් නොමඟ යවන්න උත්සාහ කරනවා. මේ අය හිතාගෙන ඉන්සේ සිංහල බෞද්ධයා කියන්නේ ඇස් කන් නාසා නැති ඕන කෙනෙහෙලිකමක් ඉවසාගෙන සිටින නිවට ජාතියක් ලෙසයි. "මේ වනවිට වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරන්නට අර අදින පුද්ගලයන් හා සංවිධාන මොනවාදැයි අපට තොරතුරු රාශියක් අනාවාරණය වී තිබෙනවා.

    මේ වහාබි සංකල්පය කියන්නේ මොකක්ද, සලාෆි සංකල්පය කියන්නේ මොකක්ද කියලා අන්තර්ජාලය තුළ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. සරලව කියනවා නම් එය ඉස්ලාම් ව්‍යාප්තවාදයේ අන්තවාදී දේශපාලන - ආගමික මූලධර්මවාදයක් වශයෙනුයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මතවාද උඩුදුවන විට ඒ සමාජය තුළ අන්‍ය ජාතීන්ට අන්‍යාගමිකයන්ට ජීවත්වීමේ අයිතිය පවා නැති වෙනවා. එය ඒ තරම්ම දරුණු මිලේච්ඡ ත්‍රස්තවාදයක්. විශේෂයෙන් මෑතකදී මෙරටට පැමිණි විදේශීය මුස්ලිම් දේශකයින් කිහිප දෙනකු මේ වහාබි හා සලාෆි මූලධර්මවාදය පැතිරවීමෙහිලා ක්‍රියා කර ඇති බවක් අනාවරණය වනවා. දකුණු ඉන්දියානු සෞදිවාදි නායකයෙකු වන කෝවේ අයියුබ්, මුස්ටිමෙන්ක්, ලීමු, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පී.ජේනුන් ආබ්ඩීන්, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පීස් ටී.වී. හි ප්‍රධානී සාකීර් නායික්, එම නාලිකාවේම බිලාල් පිලිප්ස්, මැලේසියානු සෞදිවාදී නායකයෙකු වන මොනවුවර් හට්ටාර්, නයිජීරියානු සෞදිවාදී නායකයෙකු වන අබ්දුල් රහීම් අලි වැනි පුද්ගලයින් ඒ අතර වනවා. එසේම මෙම වහාබි - සලාෆි ඉස්ලාමීය අන්තවාදයන් පතුරුවන මෙරට ජිහාද් සංවිධාන අතර මාළිගාවත්තේ මූලස්ථානය පිහිටි ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය, දෙමටගොඩ මල්ලිකාරාමයේ මූලස්ථානය පිහිටි සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය, කල්මුණේ ශාඛා පිහිටුවා ඇති පරකදෙණියේ මූලස්ථානය පිහිටි සුන්නත් අන්සාර් සංවිධානය, මාවනැල්ල - අකුරණ හා කින්නියාහි ශාඛා පිහිටි දෙමටගොඩ මූලස්ථානය කරගත් ජමාත් ඉස්ලාම් සංවිධානය, මීගමුවේ ශාඛා පිහිටි මූලස්ථානය කළුබෝවිල රෝහල පාරේ වූ සලාෆි සංවිධානය මේ සංවිධානයි. මීට අමතරව, වහාබි - සලාෆි මතවාද පැතිරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පිහිටුවා තිබෙනවා. දෙමටගොඩ මහවැලි උද්‍යානයේ IIRO, මාළිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ IRO, සෝමාලියාවේ ආයුධ සන්නද්ධ සංවිධානයක් වන මාළිගාකන්ද පාරේ පිහිටි ALSHABAB, MUSLIM AID, දෙමටගොඩ මහවැලි උද්‍යානයේ පිහිටි WAMY, රාජගිරිය කුරේ මාවතේ NIDA (මෙම සංවිධානය විසින් දැනට 80,000කට අධික සිංහල - දෙමළ ජනතාව මුස්ලිම්කරණය කොට තිබෙනවා.) දෙහිවල පිහිටා තිබෙන HIRA සංවිධනයත් ජමාත් ඉස්ලාම් සංවිධානයේ ආගම් හැරවීමේ අනුබද්ධ ආයතනයක්; අලුත්කඩේ බණ්ඩාරනායන මාවතේ පිහිටා ඇති ඊජීප්තුවේ ඉස්ලාමීය සහෝදරත්ව සංවිධානයට අනුබද්ධ MFCD හා දෙමටගොඩ ජමාත් ඉස්ලාම් සංවිධානයට අනුබද්ධ SERENDIB නම් සංවිධාන මේ අතර වෙනවා. එපමණක් නොවෙයි හලාල් වාදය පතුරුවන සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය හෙවත් ඉස්ලාමීය වියතුන්ගේ සංවිධානයත් මේ මූලධර්මවාදයන් පතුරුවන්න ඍජුවම රුකුල් දෙනවා. මෙතුවක් කල් සාම්ප්‍රදායික ප්‍රභූවරයෙකුගේ ගොනැගිල්ලේ පැවැති මොවුන්ගේ මූලස්ථානය මාළිගාවත්ත ප්‍රදීපා මණ්ඩපය අසලට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. මේ ගොඩැනැගිලි ඉදිකරන්න මොවුන්ට සෞදි අරාබියාවෙන් විශාල වශයෙන් මුදල් ලැබී තිබෙනවා. හලාල් සඳහා කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ වෙනම කාර්යාංශ පිහිටුවීම සඳහාත් මහනුවර ශාඛා විවෘත කිරීම සඳහාත් ඒවා පවත්වාගෙන යාමටත් මේ උලමාවරුන්ට මහා මුදල් කන්දරාවක් කොහින් ලැබෙනවා දැයි සොයා බලන්න අද කිසිවෙකුත් නෑ.. එමෙන්ම, මෙතුවක් කල් පල්ලිවල පැවැතුණු මද්රාසා මුස්ලිම් අධ්‍යාපනය වෙනමම මක්තබ් යනුවෙන් වෙන්කර පල්ලියෙන් එපිට මද්රාසා පිහිටුවා ගැහැණු ළමුන්ට බුර්කා කළු පැහැති ඇඳුම් ඇඳීමටත්, පිරිමි ළමුන්ට සුදු ලෝගුවක් ඇඳීමටත් අනිවාර්ය කොට තිබෙනවා. මෙම උලමා සංවිධානයේ සිටින මැදපෙරදිග මුදල් මත යැපෙන ජිහාද්වාදීන් පිළිබඳවත්, ඔවුන්ගේ කියුම් කෙරුම් පිළිබඳවත් අපිට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. මෙහි ඉහළ තානාන්තර දරන බොහෝ දෙනෙක් අඩුම තරමේ රැකියාවක්වත් කරන උදවිය නෙමෙයි. එහෙව් එකේ මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මෙවැනි මූලධර්මවාදයන් ක්‍රියාත්මක කරන්නට මේ සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා බලහත්කාරයෙන් හෝ සොයා බැලිය යුතුව තිබෙනවා. එපමණක් නොවෙයි. දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් මුස්ලිම් සේවය පටන් අරන්. මෙතුවක් කල් සාම්ප්‍රදායික වැඩසටහන් සඳහා ඉඩ පැවැති මේ සේවාව අද වහාබි - සලාෆිවාදය පැතිරවීම සඳහා භාවිතා කරනවා. ACTJ යනුවෙන් හා අල් මුස්ලිම්මාත් යනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවනු ලබනවා. ආගම් හැරවීම සඳහා මුඅල්ලෆතූල් යනුවෙන් වැඩසටහනක් NIDA සංවිධානය යටතේ පවත්වාගෙන යනවා.( මුඅල්ලෆතූල් කුලුබ් ඉස්ලාම් ධර්මයට හිත කැමති අයට මේක අරාබි වචනයක්.) මීට අමතරව LEAD THE WAY GIRLS INTERNATIONAL SCHOOL (100% SHARIA SCHOOL) 66, ALEN AVENUE AND 11, D.S. JAYASINGHE MAWATHA, DEHIWLA වැනි ෂරීයා පාසල් දෙකක් දැනට මේ රට තුළ ආරම්භ කොට තිබෙනවා. ඉතාමත් වගකීමෙන් අවධාරණය කරන්න ඕනි මේ සංවිධාන හා පුද්ගලයින් කිසිවෙක් අපේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව නෙමෙයි. සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව සමග අපේ කිසිම තරහක් නෑ. කොටින්ම සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාම අප වෙත පැමිණ අපට තොරතුරු ලබා දී තිබෙනවා මේ සංවිධානවල ක්‍රයාකාරීත්වය නිසා තමන් බලවත් අපහසුතාවන්ට ලක්වන බවට. වහාබි - සලාෆි මතවාදය උග්‍ර වුණොත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ෂරීයා නීතිය යටතේ මරණීය දණ්ඩණයට ලක්වන්නට සිදුවන අතර හා ඔවුන්ගේ පැරණි පල්ලි පවා විනාශ කර දමනු ලබනවා. මෙය උග්‍ර මූලධර්මවාදයක්. මේවාට වැට බැඳිය යුතුයි. මේ ලෙස සෞදි අරාබියාවට හා පාකිස්ථානයට ශිෂ්‍යත්ව දෙන මුවාවෙන් රැගෙන ගොස් පුහුණු කරවන ලද ජිහාද් සටන්කාමීන් 12,000ක් පමණ දැනට ලංකාව තුළ විසිරී සිටිනවා. ඔවුන් කලින් නම් කියූ සංවිධානවලට අනුබද්ධයි. දිගින් දිගටම ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා පල්ලි ඉදිකරමින් මේ ගෙන යන මහා සංහාරය අනාගත ඉස්ලාමීය ත්‍රස්ත මර්මස්ථාන ලෙස යොදාගැනීමේ සූදානමක් පවත්නා බවටත්, බුර්කා - ලෝගු පොරොවා ගත් ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සේ මුදාහැරීමේ සූදානමක් පවතින බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. තවත් කරුණු බොහොමයි. රජය හා ආරක්ෂක අංශ මේවා ගැන අවධානය යොමු කොට කඩිනම් පියවර ගතයුතුයි.

    ammata hudu, mchn mokakda source eka ? yako danatama 12,000 innawada ? mun ape ratath syria, libya vage vinasa karaida bn? hukanawa dala.. :sorry::sorry::sorry: