නෑ. අපේ ළඟම නෑයෝ කවුරුත් රට රස්සාවල නෑ. මෙහෙම තමයි ඉතින්. රනිල්ලා රාජපක්ෂලා කරපු ඒවට කර ගහගෙන ඉන්නවා කරුමක්කාරකමට(ඒකටත් වඩා මේකේ තුට්ටු දෙකට කහින වන්දභට්ටයෝ ටික දැක්කම තමයි කොච්චර පවක් කරලා තියෙනවා ද කියලා තේරෙන්නේ). අපේ දුරින් නෑ වෙන කෙනෙක් කිව්වේ.Ube amma wageda?


