මුස්ලිම් කඩ වලට යන්න එපා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුස්ලිම් කඩ වලට යන්න එපා

    556871_120519511419503_2072441593_n.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mam nam muslim kadekata giyoth lunch ganna mama mulinma kegahala illanawa aiye pork kema 1k denna kiyala....(mama hebei vegetarian)

    :rofl::rofl::rofl::P:P

    unta mala paninawa pork illuwama..
    apita moko api kema kannane awe....

    :angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: siripaala

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    bump

    කතාව ඇත්ත . එත් මේකට විකල්පයක් යෝජනා කරානම් තමයි හොඳ. අඩුම තරමේ මේ හරියේ තියෙන සිංහල කඩයක් යෝජනා කරන්න දන්න කෙනෙක් .
     
    • Like
    Reactions: siripaala

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    bump

    කතාව ඇත්ත . එත් මේකට විකල්පයක් යෝජනා කරානම් තමයි හොඳ. අඩුම තරමේ මේ හරියේ තියෙන සිංහල කඩයක් යෝජනා කරන්න දන්න කෙනෙක් .

    bamba wala sinhala kada thiyenawa
    oya wage lokuwata board gahala karanne naha
    hugak office kattiya e wage kadawalin thama kama ganne

    bamba wala "game kade" hariyata wenna thiyenawa
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සිංහල අයට ගාණ වැඩිකරන එකද කරන්නේ නැත්තං මුස්ලිම් අයට අඩුවට දෙන එකද කරන්නේ? සිංහල කඩේකට ගියොත් සිංහල අපිට පොඩි හරි සැලකිල්ලක් කරන් නැත්තෙ ඇයි? මම කියන්නේ මේ පෝස්ට් එක පෙන්නන්න ඕන සිංහල කඩකාරයන්ට.

    සිංහල කඩේකට ගියාම සිංහල මිනිස්සුන්ටම බල්ලො වගේ සලකන්නේ. නිකං කඩකාරයන්ට බඩු විකුණන්ඩ ඕන නෑ වගේ. මුස්ලිම් උන්ට බිස්නස් සෙන්ස් එක තියෙනවා. උන් දන්නවා කරන්න ඕන විදිහ. ඒකයි උන් දියුණු වෙන්නේ
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සිංහල අයට ගාණ වැඩිකරන එකද කරන්නේ නැත්තං මුස්ලිම් අයට අඩුවට දෙන එකද කරන්නේ? සිංහල කඩේකට ගියොත් සිංහල අපිට පොඩි හරි සැලකිල්ලක් කරන් නැත්තෙ ඇයි? මම කියන්නේ මේ පෝස්ට් එක පෙන්නන්න ඕන සිංහල කඩකාරයන්ට.

    සිංහල කඩේකට ගියාම සිංහල මිනිස්සුන්ටම බල්ලො වගේ සලකන්නේ. නිකං කඩකාරයන්ට බඩු විකුණන්ඩ ඕන නෑ වගේ. මුස්ලිම් උන්ට බිස්නස් සෙන්ස් එක තියෙනවා. උන් දන්නවා කරන්න ඕන විදිහ. ඒකයි උන් දියුණු වෙන්නේ

    :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුස්ලිම් කඩවල් වර්ජනය කරන ගමන් ඒකට විකල්ප සිංහල කඩ හොයාගන්න ඕන. ඒ වගේම සිංහල වෙලෙන්දොත් දැනගන්න ඕන තමන්ගේ බිස්නස් එක හරියට කරන්න . ඒකට ප්‍රසිද්ධියක් ගන්න
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහල අයට ගාණ වැඩිකරන එකද කරන්නේ නැත්තං මුස්ලිම් අයට අඩුවට දෙන එකද කරන්නේ? සිංහල කඩේකට ගියොත් සිංහල අපිට පොඩි හරි සැලකිල්ලක් කරන් නැත්තෙ ඇයි? මම කියන්නේ මේ පෝස්ට් එක පෙන්නන්න ඕන සිංහල කඩකාරයන්ට.

    සිංහල කඩේකට ගියාම සිංහල මිනිස්සුන්ටම බල්ලො වගේ සලකන්නේ. නිකං කඩකාරයන්ට බඩු විකුණන්ඩ ඕන නෑ වගේ. මුස්ලිම් උන්ට බිස්නස් සෙන්ස් එක තියෙනවා. උන් දන්නවා කරන්න ඕන විදිහ. ඒකයි උන් දියුණු වෙන්නේ
    meketh loku eththak thiyenawa. SInhala aya meken igenaganna one thamange ayata salakanna.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මචන්ලා හැමෝම පුළුවන් හැමවෙලාවෙම සිංහල කඩ වලින් බඩු ගනිල්ලා තම්බියන්ගේ කඩ වලට නම් යන්න එපා..:no::no::no::no::no::no: උන් උන්ගේ ලාබෙන් ගානක් උන්ගේ තියෙන සංවිධාන වලට දෙනවා අපේ රට විනාශ කරන්න උන්ගේ ප්ලැන් ක්‍රියාත්මක කරන්න :angry::angry::angry::angry::angry::angry: ඒනිසා හැමවෙලාවෙම ට්‍රයි කරපල්ලා සිංහල කඩ වලට යන්න ...පුළුවන් තරම් උදව් කරපල්ලා සිංහල මිනිස්සුන්ගේ බිස්නස් හොදට කරගෙන යන්න :yes::yes::yes::yes:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40

    මෙකට විසදුමකුත් දියන්කො එහෙනම්.! දන් බලපන් ගොඩක් සින්හල කඩ වලට ගියම අපි බලු වෙන බලු විල්ල.එ වුනාට මුස්ලිම් කඩෙකට ගියම උන්ගෙ යටි අරමුන මොකක් වුනත් customer satisfaction එක හොදටම දෙනව.ඉතින් අපිත් යන්නෙ මචන් customerta hariyata ෆිට් එකෙන් සලකන කඩ වලට විතරනෙ..අර කලින් යලුවො ඩෙන්නෙක් කිව්ව වගෙ මෙක ඩනගන්න ඔන සින්හල කඩ කරයොම තමා.උදාහරනයක් ගත්තොත් වෙඩ්ඩින්ග් සරියක් අරගන්න පලයන්කො සින්හල කඩෙකටයි මුස්ලිම් එකකටයි,දෙක තොරඩ්ඩි සින්හල කඩ කරයාගෙ මූන නර ලොව හොල්මන් වගෙ.
    ***හෑබයි මෙක ඔක්කොම සින්හල කඩ මුදලාලිල කරන්නෙ නති බවත් මතක තබ ගත යුතුයි:yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    මචන්ලා හැමෝම පුළුවන් හැමවෙලාවෙම සිංහල කඩ වලින් බඩු ගනිල්ලා තම්බියන්ගේ කඩ වලට නම් යන්න එපා..:no::no::no::no::no::no: උන් උන්ගේ ලාබෙන් ගානක් උන්ගේ තියෙන සංවිධාන වලට දෙනවා අපේ රට විනාශ කරන්න උන්ගේ ප්ලැන් ක්‍රියාත්මක කරන්න :angry::angry::angry::angry::angry::angry: ඒනිසා හැමවෙලාවෙම ට්‍රයි කරපල්ලා සිංහල කඩ වලට යන්න ...පුළුවන් තරම් උදව් කරපල්ලා සිංහල මිනිස්සුන්ගේ බිස්නස් හොදට කරගෙන යන්න :yes::yes::yes::yes:

    :D :lol::lol::lol::lol:

    cse_pic1.jpg

    cse_pic2.jpg

    Pictured above is the General Manager of NOLIMIT, Mr. Hassan Amjad, handing over the donation to the Diyawadana Nilame of Dalada Maligawa, Pradeep Nilanga Dela Bandara. Alongside him are representatives of NOLIMIT, MR. H.S.D Dabare, Manager of Warehouse; Mr. Rifandeen, Operations Manager; Mr. Imran, Area Manager; and Manager of Training & Development, Mr. Roshal Kotigala.

    940797288NLMEsalaPic.JPG

    මෙන්න උඹ කියන සංවිධානයක්... අනේ අනේ... බයිලා ගහන්න එප බං....:P
    දිට්ථ දම්ම ඩොට් කොම් කියන්නේ මේවට තමයි.
    නිකන් බොරුකියන්න එපා කොල්ලා. කෙලින්ම කියපන් මුස්ලිම් අයගේ කඩවලට නොගිහින් දුප්පත් සිංහල කඩවලට යන්න ඒක ඒ අයට උදව්වක් වෙයි කියලා..
    එහෙම නැතිව මේවගේ අතේ පත්තුවෙන බොරු කියන්න එපා.
    එහෙම බොරු කිව්වොත් ඒවට කියන්නේ මුසාවාදා ඩොට්කොම් කියලා තමයි.
     
    Last edited: