මුස්ලිම් කඩ වලට යන්න එපා

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිංහල අයට ගාණ වැඩිකරන එකද කරන්නේ නැත්තං මුස්ලිම් අයට අඩුවට දෙන එකද කරන්නේ? සිංහල කඩේකට ගියොත් සිංහල අපිට පොඩි හරි සැලකිල්ලක් කරන් නැත්තෙ ඇයි? මම කියන්නේ මේ පෝස්ට් එක පෙන්නන්න ඕන සිංහල කඩකාරයන්ට.

    සිංහල කඩේකට ගියාම සිංහල මිනිස්සුන්ටම බල්ලො වගේ සලකන්නේ. නිකං කඩකාරයන්ට බඩු විකුණන්ඩ ඕන නෑ වගේ. මුස්ලිම් උන්ට බිස්නස් සෙන්ස් එක තියෙනවා. උන් දන්නවා කරන්න ඕන විදිහ. ඒකයි උන් දියුණු වෙන්නේ

    :yes::yes::yes::D:D:yes::yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්දියෙන් අසීයුත්යි. මේකාලේ කොහෙද රුපියල් 60 කෙම ලැබෙන්නේ. පාන් ගෙඩියක්වත් ගන්න බැහැ. 60 කට තිය 90 වටවත් දෙන්න බැහැ. අනිත් එක එන මිනිහ මුස්ලිම්ද සිංහලද කියා කොහමද දන්නේ. ගොඩක් මිනිස්සු එන තැන ඕව බලා බලා ඉන්න පුලුවන්ද. හරි සිංහල කඩවල් වල හරි 60 ට ලැබෙනවද. එහෙමනම් කොයි කඩේ ද. අපි අදම ගිහින් ගන්නම්. සිංහල කඩවල් වල 60 ට තියා 100 ටවත් කෑම එකක් ලැබෙනවානම්, අයි මුස්ලිම් කඩවල් වල විතරක් ගිනිගණන් කියා අහන්න තිබුනා. මේවා දකල අනිත් අයවත් කල්පනා කරන්නේ නැද්ද. මමත් සිංහලයෙක් තමයි. එවුනට කොකෙත් සදාරනයක් තිබිය යුතයි

    :yes:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    me vage thred ekak muslim sahodarayek dala thibbanam... "muslim kadavalin vitharak baduganna kiyala" mama nam gannema sinhala kadavalinmai......mokada oya jathivadayatavath..jathivadakarayonta kamathi nethi nisathya...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    2012-09-14T123428Z_565788046_GM1E89E1L2I01_RTRMADP_3_FILM-PROTESTS.JPG
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    ඇත්තටම උඹ මොලයක් කියන එකක් නති එකෙක්.. ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ බෞද්ධයෙක් විසින් මුස්ලිම් අයගේ කඩ වර්ජනය කරන්න කියලා.. ඉතින් කට්ටිය විකල්ප සිංහල කඩ මොනවද කියන එක ගැන හොඳ සාකච්චාවක් කරා.. නමුත් උබ මැදින් පැනලා පොටෝශොප් හා එම් එස් පේන්ට් එකේ පොඩි ළමයි අඳපු චිත්‍ර ටිකක් දාලා ත්‍රෙඩ් එකම ෆේල් කරා... ඒකෙන් වෙන්නේ බෞද්ධ උබලා මුස්ලිම් කඩ වර්ජනය කරාට පස්සේ විකල්ප සිංහල කඩ විදියට යන්නේ කොයි එකටද කියන මාර්තුකාවේ කතාකරගෙන හිටියෑක චා කරපු එක.... මෙහෙම දාපුගමන් කට්ටියට ත්‍රෙඩ් එක එපා වෙනවා... එතකොට මේ ත්‍රෙඩ් එක පල්ලෙහාට යනවා කාටද පාඩු? :P

    අඟ තිබුනට මදි මොලේ තියෙන්නත් ඕනේ මල්ලී.... සමාවෙන්න ඕනේ... මම ඔයාගේ මේ පිංතූර කිසිම එකක් රිමූව් නොකරම කෝට් කරා...
    පව්නේ ඔයා මහන්සියෙන් හොයලා ඇඳලා අප්ලෝඩ් කරලා මෙතන එකදිගටම ඇඟිලි රිදෙනකන් කොපි පේස්ට් කරපුවා මම කිසිම එකක් රිමූව් නොකරම මගේ රිප්ලයි එක ඔයාට දුන්නා...
    කියවන්න අමාරු අය මේ පික්ස් නිසා කරදරයට පත්වෙන මේ ත්‍රෙඩ් එකේ හොඳාකාරව ඩිස්කස්කරපු හැමෝම සමාවෙන්න ඕනේ ඔන්න... :D
    :D:D:D


     
    Last edited: