ape unta owa kiwata wadak na kama dakkama okkoma amathakai

100% agreed
මේකනේ බන් , ඔතනදි ඇත්තටම වෙන්නේ , අපිට මොනාහරි ගන්න ඕනේ උනහම , ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට මුස්ලිම් උන්ගේ කඩවල විතරයි.සිංහල කඩවල නැහැ.ඉතින් මිනිස්සු බලන්නේ , තමන්ට ඕන කරන දේ තියෙන කඩේට යනවා මිසක් කඩේ කරන්නේ මොන කට්ටියද කියන එක ගැන බලන්නේ නැහැ.ඒ වගේම තමයි බඩු ගන්න යද්දී ගොඩක් වෙලාවට බලන්නේ ලාබ තැනකින් ගන්න.ගොඩක් වෙලාවට මුස්ලිම් උන්ගේ කඩවල බඩු ලාබයි , සිංහල කඩ වලට වඩා.එකයි ලංකාවේ මිනිස්සු මුස්ලිම් කඩවලට යන එක නවත්තන්නේ නැත්තේ සහ නවත්තන්න බැරි.එකට කරන්න පුළුවන් එකම දෙ තමයි.සිංහල කඩ තියෙන මිනිස්සු පුළුවන් තරම් හැම ජාතියකම වගේ දේවල් විකුනන්න බලන්න ඕනේ.ඉදි කට්ටේ ඉදල හැම දෙයක්ම වගේ , ඒ වගේම තමා ඒ බඩු වල මිල ගණන් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.කඩේක බඩු වල ගාන අඩුයිනම් නිකම්ම වගේ මිනිස්සු ඇදිල යන්නේ ඒ කඩේට.
එකකින් අඩු කරලා තව එකකින් අල්ලනවා උන්
konda pana nathi kama bn.un halal nathuwa kanne na wage ai apita bari halal thiyana ewa kanne na thiwa inne.konda pana nathikama thiyennaකුටුම්භ;20673953 said:අපේ සින්හල මොඩයින්ට බඩගිනි උනොත් රට ජාතිය නෙවෙයි අම්මතාත්ත උනත් විකුනයි එහෙව් එකේ මුස්ලිම් කඩයක් පෙනි පෙනි මග හැරල සින්හල කඩ හොයයිද??