මොකෝ බං. ඌ කියපු එකට මම ඔව් කිව්වා![]()

කෙල්ලෙක් නැති එක නෙමෙයි බන් අවුල..
යාලු වෙන කෙල්ලන්ට මාව ටික කාලෙකින් එපා වෙන එක..![]()

වයස කියපන්..
ඉතින් යකෝ උබ හොයාගත්තේ නැද්ද උබේ අවුල මොකක්ද කියලා
personality අවුලක් වගේ![]()

වයස 24...
ඔව් බන් personality අවුලක් තියනවා...
මට social anxiety තියනවා...
මට තියන ලොකුම අවුල ජිවිතේ කිසිම අරමුණක් නැති එක,,,
කෙල්ලට ලවු කරල , කෙල්ල දාල ගියාම ජීවිතේම නැති උනා වගේ..![]()
වයස 24...
ඔව් බන් personality අවුලක් තියනවා...
මට social anxiety තියනවා...
මට තියන ලොකුම අවුල ජිවිතේ කිසිම අරමුණක් නැති එක,,,
කෙල්ලට ලවු කරල , කෙල්ල දාල ගියාම ජීවිතේම නැති උනා වගේ..![]()
මාත් උබේ වයසේ
උබ ජොබ් එකක් කරනවද?
මටත් ඔය personality ප්‍රශ්නේ තියෙනවා
හැබැයි මන් ඒකෙන් ගොඩ එන්න දගලනවා
මගේ කෙල්ලගේ සම්බන්ධෙ නැවතුනාම මාත් ඔය වගේ තත්වෙකට පත් උනා
උබ ගොඩයන්න කැමතිනම් හෙල්ප් එකක් දෙන්න පුලුවන්

මම දැනට freelance පාරක් දාගෙන බන් ඉන්නේ,,,
ගොඩ යන්නේ කොහොමද බන්,,
මමත් මුලින් ෆ්‍රී ලාන්ස් කරන ගමන් පොඩියට , ජොබ් එකක් කලා. එකෙන් අයින් වෙද්දි පඩියත් මාසෙට 1.10 ක් ලැබුනා. ජොබ් එකෙන් අයින් උනේ ලොක්කාගෙන් මම අම්මට අසනීප වෙලා නිවාඩුවක් ඉල්ලලා ඌ ඒකට හෙනම කැරි කතාවක් කිව්වා ගෙදර වෙන උන් නැද්ද වගේ. ඌ සුද්දෙක්. කාලමකණ්නියෙක්. ඌට හුකා ගනින් කියලා ඒ මාසෙම අයින් උනා. ෆුල් ටයිම් ෆ්‍රී ලාන්ස් කලා. අන්තිමට ගෙදර ඉද්දි එපාම උනා සහ ඔය ඇන්සයිටි එක එන්න ගත්තෙ ඊට පස්සෙ. සල්ලි නම් හෙව්වා ඒ උනාට ලයිෆ් එක හෙන බෝරින්ග් උනා. පස්සෙ බැරි තැන ආයෙ ජොබ් ඉන්ටර්විව් ගිහින් IT ජොබටම සෙට් උනා. ආයෙ නම් රස්සාවල් අත අරින්නෙ නෑ. එකමසහනෙය තිබ්බෙ කෙල්ල දිගටම හිටියාවේ දවස් වල.

එක තමයි බන්...
මේ ගෙදර ඉදන් කරන කෙරුවාව හරි යන්නේ නෑ...
ඉස්සර නම් හරි ආසයි තනියම පැත්තකට වෙලා ඉන්න...
දැන් එහෙම හරි යන්නේ නෑ වගේ...
උබත් අර අනුරාධ කියන එකාගෙ ලෙවල් එකට වැටුනද ඒ සැරේ..

ගෙදර ඉන්න එපා සයිකෝ වෙනවා. ගොඩක් වෙලේට උදේ ඉදන් රෑ වෙනකන් කාමරේ. සමාජෙට බහින්නෙ නෑ, එතකොට යාලුවෝ උනත් හලන්න ගන්නවා. අන්තිමට සෝශල් ලයිෆ් එකක් නැතිව කෙලවෙනවා.
මම දැනට freelance පාරක් දාගෙන බන් ඉන්නේ,,,
ගොඩ යන්නේ කොහොමද බන්,,
යාළුවො නම් ඉන්නවා බන්,,
උන් එක්ක බොනවා කනවා ...
එත් මට කිසි අරමුණක් නැති එක තමා අවුල..
කෙල්ලත් එක්ක ඉන්න කාලේ ජිවිතේ හිස් බව නැති උනා...
සතුට කියන එක තමා තුලම ඇති කරගන්න ඕනේ කියන්නේ මේක තමා..
බාහිර දේවල් වලින් සතුට බලාපොරොත්තු උනාම කෙල වෙනාවා...
විශේෂෙන්ම බාහිර දේවල් ප්‍රමාණයක් 1ක් නම්..
යකෝ මේකේ 30 පැනපු අනාත නාකි කුකුලෝ දිහා බලද්දී අපිට මොනවද නැතිවෙලා තියෙන්නේ
ටිකක් හිතපන්
නෙගටිව් මයින්ඩ් තියාගත්තොත් මොකක්වත් හරියන්නේ නෑ

මට බූට් ගැන ලොකු අයිඩියා එකක් නෑ. පාසල් ප්‍රේමය ප්‍රතම ප්‍රේමයම කසාද බැදගත්තු නිසා. ඒ උනාට දෙයක් නෑ. කසාද බැදලා ටික දවසක් යද්දියි තේරෙන්නෙ නොබැද හිටියනම් ඉවරයි කියලා.
මට බූට් ගැන ලොකු අයිඩියා එකක් නෑ. පාසල් ප්‍රේමය ප්‍රතම ප්‍රේමයම කසාද බැදගත්තු නිසා. ඒ උනාට දෙයක් නෑ. කසාද බැදලා ටික දවසක් යද්දියි තේරෙන්නෙ නොබැද හිටියනම් ඉවරයි කියලා.
