මුස්ලිම් කොංග්‍රසය ජනපති හමුවෙ
මුස්ලිම් කොංග්‍රසය ජනපති හමුවෙ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්රමුඛ පෙළේ නියෝජිතයන් පිරිසක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එහිදී වර්තමාන
දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව මුස්ලිම් කොංග්රස් නියෝජිතයන් ජනාධිපතිවරයා සමග දීර්ඝ
වශයෙන් සාකච්ඡුා කර තිබෙනවා. මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, මහ ලේකම්
පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පන් මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා,
බැසිල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ද සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය
වැඩිදුරටත් සඳහන් කළේ.
hirunews