මුස්ලිම් කොංග‍්‍රසයටත් ඉඩම්, පොලිස් බලතල

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
මුස්ලිම් කොංග‍්‍රසයටත් ඉඩම්, පොලිස් බලතල

උතුරු සහ නැගෙනහිර දෙපලාතට ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදීමට රජය ගෙන ඇති තීරණයට තම පක්‍ෂය එකඟ නොවන බවත් රජය සමඟ පවත්වන මීළඟ සාකච්චා සඳහා තම පක්‍ෂයට ආරාධනා කරන බව දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇතැයිද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් මහ ලේකම් නිශාන් කාරියප්පන් මහතා පවසයි.

උතුරු සහ නැගෙනහිර අර්බුදය විසඳීමට උපරිම බලය බෙදාහැරීමක් සිදුකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2006 වසරේදී සර්ව පාර්ශ්වික සමුළුවේදී ප‍්‍රකාශ කල බවත් එය ඉටුවේ යයි උතුරු සහ නැගෙනහිර දෙපලාතේ දෙමළ භාෂාව කතාකරන ජනතාව විශ්වාස කර සිටින බවත් කාර්යප්පර් මහතා වැඩිදුරටත් පවසයි.

Hakeem_Prabha-300x173.jpg