මුස්ලිම් කොළණිය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුස්ලිම් කොළණිය

    රටේ සියලූ මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය ජනාධිපති වීමයි.. අප අන්තවාදීන් නොවන බව ඔප්පු කල හැක්කේ ඔහුටයි…- පච්ච පල්ලියේ සභාපති

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කදුරුවෙල මුස්ලිම් කොළණිය පච්චපල්ලියේ පැවති ආගමික වැඩසටහනකදී අදහස් දැක්වූ කදුරුවෙල මුස්ලිම් පච්චපල්ලියේ සභාපති අල්හාජ් බසීර් අහමඞ් මහතා දැක්වූ අදහස් –
    පල්ලියට පැමිණ ආගමික වැඩසටහනකට සහභාගි වූ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ස්තුතිවන්ත වෙනවා. අද දවස ඉතා වැදගත්. ඔබතුමාට සමස්ත මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශංසාව හිමිවෙනවා. අපේ ජනතාව කිසිම දිනක වැරදි වැඩක් කරන්නෙ නැහැ. (ඔව් සිංහල මුනියා තමා වැරදි වැඩ කරනවා..) පල්ලිවලින් ආගමික දේවල් පමණයි කතා කරන්නේ. ජමියතුල් උලමා කොළඹ දිස්ත‍්‍රික් නායකයා ඇතුළු කවුරුත් දේශපාලනය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නැහැ.
    රටේ සියලූම මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊළඟ රටේ ජනාධිපති වීමයි.

    අපේ ජනතාවට ආරක්‍ෂාවක් අවශ්‍යයි. පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට සිදුවූ දේවල් කවුරුත් දන්නවා.
    (ගෝට මුනියගේ යයියා තමා යෙපිලට හලාල් දුන්නේ. ශරියා බැන්කු ටිකත් දුන්නේ... කාති උශාවිත් හදලා දුන්නා ඒ හොඳ මුනියා.... නැගෙනහිර පන්ශල් ෂාදන්නේ නැතුව මුශ්ලිම් පල්ලි 200ක් ශැදූව...විල්පත්තුව ෂුන්නත් කරලා ශපිරිත්ස්තාන් වලට මුල් ගල තිබ්බෙත් ඒ මුනියා.... මේ දේෂදෝහි යූ ඇන් පි උන් කිෂිම දෙයක් දුන්නේ නෑ ... කැත මුනියා රනීල්.... තව ඩිංගෙන් අපේ විවාහ පණතටත් කෙලිනවා රනිල් මුනියා... යෙපෙ වාෂනාව නිසා ගෝඨා මුනියා පඩි දුන්නු තෞෆීක් ජමාත් අය බස්සලා යෙකට විරුද්ධව උද්ගෝෂන කර..)

    අපේ කවුරුත් මේ රටට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. මේ රට විනාශ කරන්න අපට අවශ්‍ය නැහැ. අපේ මවුවරුන් අපට කවදාවත් වැරදි දෙයක් කරන්න කියලත් නැහැ. රටේ මුස්ලිම් ජනතාව සුළු ජාතියක් වුවත් අපට අවශ්‍ය රට දියුණු කරන්නයි. සිංහල, දෙමළ ජනතාව සමග එකට ජීවත් වීමට ලැබීම අප ලද මහත් භාග්‍යයක්.
    සහරාන්ලා නිසා සමස්ත ජනතාවම අන්තවාදීන් වෙලා. (බලන්න මුනියා ශහරාන්ලට ශල්ලි දුන්නේ යු එන් පි යාන්ඩුව තමා)අන්තවාදීන් ඉන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් මාධ්‍ය මගින් සමස්ත මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරනවා. සමස්ත ජනතාවම අන්තවාදීන් නෙමෙයි. ඔබතුමා ජනාධිපති වෙලා අපි අන්තවාදීන් නැහැ කියලා පෙන්වන්න. අපේ බලාපොරොත්තුව ඔබතුමා පමණයි.
    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

    LanKaCnews

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    මේ රටේ සියළු ආගමිකයින්ගෙ කොටස් දෙකක් තියෙනවා. ඔය කියන පල්ලිය දේශප්‍රේමී එකක්. ඒ හැරත් ඒ පල්ලිය නමත් හෙන ගැම්ම. ගැම්ම තියෙන්නෙ කොහෙද එතන කොහොමත් දේශප්‍රේමීනේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ වාසනාවන් අනේ වාසනාවන් මුස්ලිම් මිලියන දෙකම ගෝටා ට දෙන නිසා සින්හල මම සජිත් මහත්තයාට චන්දය දෙන්න තීරණය කළා
    බදිර්දින් හකීම් හිස්බුල්ලා අසාත් සාලි වත් හිමිට හරෝලා යවන්න ඕනේ සුමන්තිරන් මනෝ ගනේසන් දිගම්බරම් හිටියාට කමක් නැහැ

    තැන්ක්යූ LanKaCnews තැන්ක්යූ raterala
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ වාසනාවන් අනේ වාසනාවන් මුස්ලිම් මිලියන දෙකම ගෝටා ට දෙන නිසා සින්හල මම සජිත් මහත්තයාට චන්දය දෙන්න තීරණය කළා
    බදිර්දින් හකීම් හිස්බුල්ලා අසාත් සාලි වත් හිමිට හරෝලා යවන්න ඕනේ සුමන්තිරන් මනෝ ගනේසන් දිගම්බරම් හිටියාට කමක් නැහැ

    තැන්ක්යූ LanKaCnews තැන්ක්යූ raterala

    මෙන්න ප්‍රශ්නේ හකීම් දිගා බඩුදුන් අයගෙන් කෙනෙක් හරි ගෝඨාට සපොර්ට් කරොත් මොකද්ද කරන්නේ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්න ප්‍රශ්නේ හකීම් දිගා බඩුදුන් අයගෙන් කෙනෙක් හරි ගෝඨාට සපොර්ට් කරොත් මොකද්ද කරන්නේ..

    අදාළ නැහැ අදාළ නැහැ සජිත් මහත්තයාට මම චන්දය දෙන්නේ

    අයි ලව් යු සජිත් :love::love:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    Awlak naa. Wela tiyenne Gota in illana dewal dunnoyh.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අදාළ නැහැ අදාළ නැහැ සජිත් මහත්තයාට මම චන්දය දෙන්නේ

    අයි ලව් යු සජිත් :love::love:

    හා හා හොඳා හොඳා ... උඹ දන්වද බන් සමහර බයියෝ ඉන්නවා... බඩුදීන්.... හකීම් ලා රාජපක්ෂලා ලඟ ඉන්න කම් පට්ට දේශප්‍රේමී...අනිත් පැත්තට පැන්න ගමන් වහාබ්වාදි..... ඒ වගේ උන් තමයි බන් මහින්ද අම්ම එක්ක ලැග්ගත් කියන්නේ මහින්ද හැමිණුනේ දේශප්‍රේමි වැඩකට කියලා...ඔයා එහෙම නෑනේ... ශෝයි කොල්ලා ඔයා...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හා හා හොඳා හොඳා ... උඹ දන්වද බන් සමහර බයියෝ ඉන්නවා... බඩුදීන්.... හකීම් ලා රාජපක්ෂලා ලඟ ඉන්න කම් පට්ට දේශප්‍රේමී...අනිත් පැත්තට පැන්න ගමන් වහාබ්වාදි..... ඒ වගේ උන් තමයි බන් මහින්ද අම්ම එක්ක ලැග්ගත් කියන්නේ මහින්ද හැමිණුනේ දේශප්‍රේමි වැඩකට කියලා...ඔයා එහෙම නෑනේ... ශෝයි කොල්ලා ඔයා...

    අපි ශෝයි තමා අපි සිරිකොතෙනේ අයිසමා ගුණ්ඩු :cool::cool:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපි ශෝයි තමා අපි සිරිකොතෙනේ අයිසමා ගුණ්ඩු :cool::cool:

    එකනේ දැන් පුක නකබෝර් වෙලා ඇතිනේ සිරිකොතේ උන් ඇරලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සාමානය මුස්ලිම් මිනිස්සු ගෝඨට චන්දෙ දුන්නම තියෙන වරද මොකක්ද...වහබ්වාදීන් ගෝඨට දෙන්නෙ නැ, වහබ්වාදීන් නොවන මිනිස්සු දෙයි කිසිම ගැටලුවක් නැනෙ..සාමනය මුස්ලිම් මිනිස්සු චන්දෙ දෙනවනම්, සාමාන්ය දෙමල මිනිස්සු චන්දෙ දෙනවනම් හරිම හොදයිනෙ, සතුටු වෙන්ඩයි ඕන..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලගෙ උවමනාව සුලු ජාතික සමස්ත චන්ද ගෝඨගෙන් කඩන එක..ඒකත් නොවන පාටක් තියෙන්නෙ..

    වහබ්වාදින් තේරෙන භාශාවෙන් උත්තර දෙන්ඩත්, ඊලාම් වාදින්ටත් තේරෙනම භාශාවෙන් උත්තර දීමටත්, සාමනය මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්ඩ පරිසරයක් ඇති කිරීමත්, ගොඨගෙ දැක්මට අයත්.. :cool::cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    රාජපක්ශලා මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරපු දෙමළ ජාතිවාදී සංවිධානයක් අවුරුදු හතරෙන් පරද්දල අවු 6 ක් ඡන්දෙන් පැරදිලා ගෙදර යනකංම කිසිම ජාතියක ජාතිවාදියෙකුට ආයෙ එහෙම බෝම්බ පිපිරවීමක් කරන්න බැරිවෙන විදිහට රටේ ආරක්ශාව තියාගත්ත :yes:

    යහපාලනේ ඇවිත් අවුරුදු හතරෙන් මුස්ලිම් ජාතික අන්තවාදියෙක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවගත්ත හින්ද ගෝඨාභය මුස්ලිම් ජාතිකයෙක් ඉන්න මානෙක ඉන්න ෆොටෝ එකක් හම්බුණොත් "ගෝඨාභයත් යහපාලකයො වගේම තමයි" කියනව 2015 දි "ෆොන්ශේක ඉන්නවනෙහ් රටේ ආරක්ශාවට මොකුත් වෙන්නෙ නෑහ්" කියපු උං :eek:
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    :yes::yes: අනිවාර්යෙන් ත්‍රස්තවාදින් හෝ අන්තවාදීන් නැලවීමක් හුරතල් කිරීමක් කිසිම වෙලාවක ගෝඨගෙන් වෙන්නෙ නැ..උන්ට තේරෙනම භාශාවෙන් අවශයම උත්තරය ලබාදීමට ගෝඨා සමත්..

    කියාගන්ඩම දෙයක් නැතුව ඉන්න ගූ ඇන් පී කාරයො ගෝඨ එක්ක මුස්ලිම් මනුස්සයෙක් ඉන්න පොටෝ එකක් අල්ලගෙන ගොන් ආතල් දුන්නට මුලු රටම දන්නව ගෝඨ කවුද කියන එක..

    ගෝඨ සැමට බයක් සැකක් නැතුව පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හදනව..ඒකෙ ප්‍රතිලාබ සිoහල දෙමල මුස්ලිම් හැමෝටම භුක්ති ව්දින්ඩ පුලුවන් ඒක කිසිම ගැටලුවක් නැ...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    රාජපක්ශලා මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරපු දෙමළ ජාතිවාදී සංවිධානයක් අවුරුදු හතරෙන් පරද්දල අවු 6 ක් ඡන්දෙන් පැරදිලා ගෙදර යනකංම කිසිම ජාතියක ජාතිවාදියෙකුට ආයෙ එහෙම බෝම්බ පිපිරවීමක් කරන්න බැරිවෙන විදිහට රටේ ආරක්ශාව තියාගත්ත :yes:

    යහපාලනේ ඇවිත් අවුරුදු හතරෙන් මුස්ලිම් ජාතික අන්තවාදියෙක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවගත්ත හින්ද ගෝඨාභය මුස්ලිම් ජාතිකයෙක් ඉන්න මානෙක ඉන්න ෆොටෝ එකක් හම්බුණොත් "ගෝඨාභයත් යහපාලකයො වගේම තමයි" කියනව 2015 දි "ෆොන්ශේක ඉන්නවනෙහ් රටේ ආරක්ශාවට මොකුත් වෙන්නෙ නෑහ්" කියපු උං :eek:
    පඩි දීලා ශරියා විශ්වවිද්‍යාල හදලා බෝම්බ ගහන මතවාදය උන්ගේ ඔළුව හේදුවෙත් යහපාලුවෝද බන්ස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පඩි දීලා ශරියා විශ්වවිද්‍යාල හදලා බෝම්බ ගහන මතවාදය උන්ගේ ඔළුව හේදුවෙත් යහපාලුවෝද බන්ස්

    නෑ ඒ තමයි අන්තවාදීන්ගෙ වැඩ (හිස්බුල්ලා, බදුර්ඩීන් etc)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    රාජපක්ශලා මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරපු දෙමළ ජාතිවාදී සංවිධානයක් අවුරුදු හතරෙන් පරද්දල අවු 6 ක් ඡන්දෙන් පැරදිලා ගෙදර යනකංම කිසිම ජාතියක ජාතිවාදියෙකුට ආයෙ එහෙම බෝම්බ පිපිරවීමක් කරන්න බැරිවෙන විදිහට රටේ ආරක්ශාව තියාගත්ත :yes:

    යහපාලනේ ඇවිත් අවුරුදු හතරෙන් මුස්ලිම් ජාතික අන්තවාදියෙක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවගත්ත හින්ද ගෝඨාභය මුස්ලිම් ජාතිකයෙක් ඉන්න මානෙක ඉන්න ෆොටෝ එකක් හම්බුණොත් "ගෝඨාභයත් යහපාලකයො වගේම තමයි" කියනව 2015 දි "ෆොන්ශේක ඉන්නවනෙහ් රටේ ආරක්ශාවට මොකුත් වෙන්නෙ නෑහ්" කියපු උං :eek:

    :rofl::rofl::rofl: