මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;24851326 said:
    මේ නූල උඩින් තියපන් හැමදාම. මේ ඉන්න උන්ගෙන් එකෙක් දෙන්නෙක්ට හරි මතක් වෙයි නෙ ඇත්තටම මම සිංහලයෙක් කියල.

    ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ නරි එක්ක ඉදල ඉදල තමනුත් නරියෙක් කියල හිතාගෙන ඉන්න එක.
    ehema unoth loku deyak bn

    මේවා බල බල යූන්පී එකට දෙනව කියන්නෙ අවජාතකකම තමයි
    aniwa

    Muu Pirimida ganuda ban?? 😅
    :P

    අතර මැද වගේ ගැනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි
    :lol:
    :lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අතර මැද වගේ ගැනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි
    :lol:

    Owmai.. Mu UNP karayekne😁
    Muge Asaney inna kollo wadi wenne Ashen wage passata kotta thiyan wennathi

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉශ්ට දේවතාව ඇවිල්ල හීනෙන් කියනව :rofl: ඌ ඒක තමා ලියල දෙන්නෙ. උඹ උගෙ කටු චිකිත්සාව දැක්කද ? :baffled:

    eh,, nane..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    garahuwe nane…

    Sinhala chanda walin witharak janadipathi wenna ba kiyala kiwwe...:dull:

    අයි බැරි පුලුවන්.. සිoහල චන්ද ලක්ශ 100 + තියෙනව , ඒ ලක්ශ 100න් ජනාධිපති කෙනෙක් පත්කර ගන්ඩ බැ කියනවනම් ඒක මහා විහිලුවක්, සීoහලුන්ට කරන ලොකුම අපහාසයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයි බැරි පුලුවන්.. සිoහල චන්ද ලක්ශ 100 + තියෙනව , ඒ ලක්ශ 100න් ජනාධිපති කෙනෙක් පත්කර ගන්ඩ බැ කියනවනම් ඒක මහා විහිලුවක්, සීoහලුන්ට කරන ලොකුම අපහාසයක්..

    Sinhala chanda walin 70% wath ganna one.. kapuwath kola Sinhala chanda 30%ta wada thiyaawa thaama..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sinhala chanda walin 70% wath ganna one.. kapuwath kola Sinhala chanda 30%ta wada thiyaawa thaama..

    ගිය ගම් සබාවෙදි TNA එක ආසන්නව ලක්ශ 5ක් ගත්ත, හකීම ලක්ශ 1.2ක් ගත්ත..ගම් සබාව උනත් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 80% පැනල තිබ්බ..මට නම් තෙරෙන් නැ කොහෙද ඔය සුලු ජාතික චන්ද කියන මහා බිල්ල ඉන්නෙ කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගිය ගම් සබාවෙදි TNA එක ආසන්නව ලක්ශ 5ක් ගත්ත, හකීම ලක්ශ 1.2ක් ගත්ත..ගම් සබාව උනත් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 80% පැනල තිබ්බ..මට නම් තෙරෙන් නැ කොහෙද ඔය සුලු ජාතික චන්ද කියන මහා බිල්ල ඉන්නෙ කියල..

    2011 jana sangananne anuwa Sinhala buddhist % eka 70%i

    dan oka thawath adu athi hambayo pataw gahana widiyata…

    oya 70%n 2/3kak gathth 46% enne...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    poddak hithala balapan… Sinhala buddhist chanda walin witharak dinna puluwan kama thibba nam Rajapaksha team eka tamil islam unwa padekata wath ganan ganne nathuwa full gema denawa Sinhala jahtikawadi pakshayak widiyata chande illanna..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    poddak hithala balapan… Sinhala buddhist chanda walin witharak dinna puluwan kama thibba nam Rajapaksha team eka tamil islam unwa padekata wath ganan ganne nathuwa full gema denawa Sinhala jahtikawadi pakshayak widiyata chande illanna..

    එක ජාතියක් වෙනුවෙන් ජනාධ්පතිවරණයකට ඉල්ලනව කියනවනම් ඒක සාධාරන වෙන්නෙ නැනෙ, ඇයි එහෙම කතා බලාපොරොත්තු වෙන්නෙ ?? සමස්ත ජනතාවටමයි ජනාධිපති චන්ද දුන්න නොදුන්න හැමෝටම..ඔහොම ග්‍රෝතික විදිහට හිතල ගමනක් නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක ජාතියක් වෙනුවෙන් ජනාධ්පතිවරණයකට ඉල්ලනව කියනවනම් ඒක සාධාරන වෙන්නෙ නැනෙ, ඇයි එහෙම කතා බලාපොරොත්තු වෙන්නෙ ?? සමස්ත ජනතාවටමයි ජනාධිපති චන්ද දුන්න නොදුන්න හැමෝටම..ඔහොම ග්‍රෝතික විදිහට හිතල ගමනක් නැ..

    wadiya one na... USA wala trump ge matamata wath inna thibuna..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2011 jana sangananne anuwa Sinhala buddhist % eka 70%i

    dan oka thawath adu athi hambayo pataw gahana widiyata…

    oya 70%n 2/3kak gathth 46% enne...

    සිoහල කතෝලිකත් ඉන්නෙ, ඔක්කොම තමයි සිoහල...අනික ඉතුරු 30% මුස්ලිම් නෙමේනෙ..දෙමල, මුස්ලිම් ,බර්ගර්, මැලේ ඔය සියලුම ජාතින්..එකෙනුත් 18ට වැඩි අය සදහායි චන්දය තියෙන්නෙ, කිසිම ජාතියක 100% චන්ද වැටෙන්නෙත් නැ..ඔය මවන සුලු ජාතික බිල්ලෙක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wadiya one na... USA wala trump ge matamata wath inna thibuna..

    ට්‍රම්ප්ට කලු ජාතිකයො 30%ක් චන්දෙ දීල තිබ්බ, මුස්ලිම් මිනිස්සු 30% චන්දෙ දීල තිබ්බ..හැමදේම මධයස්තව බලන්ඩ ඔනෙ බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිoහල කතෝලිකත් ඉන්නෙ, ඔක්කොම තමයි සිoහල...අනික ඉතුරු 30% මුස්ලිම් නෙමේනෙ..දෙමල, මුස්ලිම් ,බර්ගර්, මැලේ ඔය සියලුම ජාතින්..එකෙනුත් 18ට වැඩි අය සදහායි චන්දය තියෙන්නෙ, කිසිම ජාතියක 100% චන්ද වැටෙන්නෙත් නැ..ඔය මවන සුලු ජාතික බිල්ලෙක් නැ..

    Sinhala katholikayoth ekka gaththoth 75%k withara innawa.. samanyen kathilika chana UNP ekata watune.. me para nam balance wei.. ehema unath oya 75%n 50%k (2/3k) gani kiyala sure karanna ba… ekayi muslim+tamil untath yanthanata uka denna wenne…
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sinhala katholikayoth ekka gaththoth 75%k withara innawa.. samanyen kathilika chana UNP ekata watune.. me para nam balance wei.. ehema unath oya 75%n 50%k (2/3k) gani kiyala sure karanna ba… ekayi muslim+tamil untath yanthanata uka denna wenne…

    අසන්නව බැලුවොත් පසුගිය ගම් සබාවෙදි කතෝලික චන්ද 60% පැනල පොහොට්ටුවට වැටිල තිබ්බ නේද,ඒ පාස්කු ප්‍රහාරයට කලින් දැන් ඊටත් වඩා වැඩි වෙන්ඩම ඔනෙ නේද...ඒ හින්ද බැලැන්ස් කතාව පදනමින් තොරයි..

    වැදගත්ම දේ රටේ දෙවනි ජාතිය දෙමල, මුස්ලිම් ඉස්සරහට ගන්ඩ එපා,:no: මුස්ලිම් තුන්වෙනි තැන ඉන්නෙ..ඔය දෙගොල්ලන්ගෙම චන්ද වලින් වෙන බලපෑම 0% කියල මම කියන්නෙ නැ, ඒත් සුලු ජාතික චන්ද වලට සමස්තය තීරනය කරන්ඩ බැ..සිහල චන්ද හරියට ගොඨට වැටුනම දිනන එක සරලම දෙයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අසන්නව බැලුවොත් පසුගිය ගම් සබාවෙදි කතෝලික චන්ද 60% පැනල පොහොට්ටුවට වැටිල තිබ්බ නේද,ඒ පාස්කු ප්‍රහාරයට කලින් දැන් ඊටත් වඩා වැඩි වෙන්ඩම ඔනෙ නේද...ඒ හින්ද බැලැන්ස් කතාව පදනමින් තොරයි..

    වැදගත්ම දේ රටේ දෙවනි ජාතිය දෙමල, මුස්ලිම් ඉස්සරහට ගන්ඩ එපා,:no: මුස්ලිම් තුන්වෙනි තැන ඉන්නෙ..ඔය දෙගොල්ලන්ගෙම චන්ද වලින් වෙන බලපෑම 0% කියල මම කියන්නෙ නැ, ඒත් සුලු ජාතික චන්ද වලට සමස්තය තීරනය කරන්ඩ බැ..සිහල චන්ද හරියට ගොඨට වැටුනම දිනන එක සරලම දෙයක්..

    kohomada ehema kiyenne? :oo:
    negambo wala wage seat wala percentage balalada?