මුස්ලිම් ජාතිය
මුස්ලිම් ජාතිය අමතක කර රට කරන්න බෑ.. ගෝටාභය ජනාධිපති වුණාව මුස්ලිම් ජනතාව, ඔවුන්ගේ ව්‍යාපාර ආරක්ෂිතයි..- බැසිල්ගෙන් සහතිකයක්..
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේ සියළු මුස්ලිම් ජනතාවගේ හා ඔවුන්ගේ ව්‍යාපාරවල ආරක්ෂාව සහතික කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කුමන රජයක් බලයට පත් වුවද මුස්ලිම් ජනතාව අමතක කර රටක් හදන්න බැරි බවද ඒ මහතා කියා සිටී.
මෙරට ජීවත්වන සියළු ජාතීන් එකට බැද තබා ගත හැකි ජාතිය වන්නේ මුස්ලිම් ජාතිය බවද ඔහු සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.