මුස්ලිම් ජාතිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මෙතන කිව්ව කියලා මොනවා කරන්නද බන්. පාලකයෝ ඒකට යාන්ත්‍රණයක් හදන්න ඕන
    ඕකා හැමෝගෙන්ම ඔය ප්‍රශ්නෙ අහගෙන අහගෙන යනව. හමුදාපාලනයක් නැතුව ඕන එකක් කියපන්. ඌට හමුදාපාලනය හොඳටම අවුල් :lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙතන කිව්ව කියලා මොනවා කරන්නද බන්. පාලකයෝ ඒකට යාන්ත්‍රණයක් හදන්න ඕන

    දැන් ඔය කියන යාන්ත්‍රණය මොන වගේ වෙන්න ඕනේ කියලාද උබ හිතන්නේ ? සරලයි නේ බන් .



    අහන අහන එකා උත්තරයක් නැහැ එකෙක්ගෙන් තුන් පාරකට වඩා ඇහුවා මාරු උත්තරයක් දුන්නා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕකා හැමෝගෙන්ම ඔය ප්‍රශ්නෙ අහගෙන අහගෙන යනව. හමුදාපාලනයක් නැතුව ඕන එකක් කියපන්. ඌට හමුදාපාලනය හොඳටම අවුල් :lol::lol:

    ඉතින් යකෝ දැනගන්න එපයි උබ මට කලින් දාලා :lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එළිපිට ඔහොම කිව්වට ගෝටා #යටින්ගේම ගහන්නේ යටින්! :lol:
    ඔය යටින් ගේම කන්සෙප්ට් එක මේකේ ඉන්න බයියෝ කාම් කරන්න ගෙනාපු එකක්.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විමල්න්සන්ගේ සයිට් එකේ ඇන්ටි මුස්ලිම් කොමෙන්ට් ටිකත් අයින් කරලා මට තෙරුනා ගොනා එන්නේ මොකටද කියලා වෙලාවට ස්ක්‍රීන් සොට් ගත්තේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එළිපිට ඔහොම කිව්වට ගෝටා #යටින්ගේම ගහන්නේ යටින්! :lol:

    ඊලග යටින් ගෙමත් ඇවිත් :lol::lol:
    ඉබ්බ්‍රහිම් නානා අනුර සහෝදරයා සමග එකතුවෙලා ගහපු යටින් ගේම වගේ එකක් වෙන්නඇති ගොටාත් ගහන්නේ හම්මෝ බයේ බැහැ
    :shocked::shocked:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ සහජීවන කොමෙන්ට්ස් ලන්කා සී නිව්ස් එකේ දැක්කමයි, #යටින් ගේම

    රුවන් මම ඔයාගෙන් දෙයක් අහන්නද..? මේ මගේ යාලුවෙකුට වුන සත්‍ය දෙයක්…
    දවසක් මමයි මගෙ යාලුවයි ඒසී බස් එකේ නැගල කොළඹට එනවා … එතැන තිබුන හිස් සීට් ඒකේ ඉඳගන්න මුස්ලිම් කෙනෙක් ආවා.. මගේ යාලුවා සීට් එකට අත තියල කිව්වා “මෙතැන ඔයාට” ඉඳගන්න දෙන්න බැහැ කියල..!
    මම එහෙම කරන්න එපා කියල කිව්වත් මගේ යාලුවට ..තරහින්ම යාලුව මගේ කනට කරල කිව්ව උඹ හම්බයෝ විශ්වාශ කලාට මං නෑ කියල.. නමුත් මම මගේ සීට් එක මාරු කරල ඒ මුස්ලිම් කෙනාට ඉඳගන්න දුන්නා… එයා හිනාවෙලා ඉඳගත්තා… අපි සති අන්තයට ගමේ ගිහිල්ල උදේන්ම කොළඹට වැඩට එන සමහර දිනවලට ඒ මුස්ලිම් කෙනා හම්බවෙනව බස් එකේදි.. මට හිනාමුසු මුන පෙන්නනවා විතරයි.. ඒත් වචනයක්වත් කතා කරන්නේ නැහැ… හිතන්න ඇති අපිට ඉංග්‍රිසි බැහැ කියල ..එක්කො සිංහලෙන් එයාට කතා කරන්න දන්නෑ කියල අපි හිතනව ඇති කියල !
    නොහිතූ වෙලාවක ඔෆිස් එකේදි මගේ යාලුවට දරුනු පපුවේ අමාරුවක් හැදිලා හොස්පිටල් ගෙනිච්චා කඩිමුඩියේ …ස්ලේලයින් ගහල ගෙනිච්ච ඇඳ ලඟට වෙලා මම බයෙන් බලාගෙන ඉන්නවා… කන්සල්ටන්ට් ආව ලෙඩාව බලන්න ඇඳ ලඟට… හොඳට බලාගෙන ඉඳලා මෙහෙම සිංහලෙන් ඇහුවා…
    “”” කමක් නැද්ද මම ඔයා ලඟින් ඉඳගෙන ඔයාගෙ පපුවට අත තියල බැලුවට..”””
    යාලුවා අන්දුන්කුන්දුන් වෙලා ගොලුවුනා …. කවුද ඒ …
    අර බස් එකේ ආපු නිහතමානි මුස්ලිම් එක්කෙනා…!