මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග විවාහ වීම tread no 5

    මුස්ලිම් තරුණයින්ට චෝදනා කරන මේ අද
    සුළු එළකිරි බාල ගෝලයෝ,මුස්ලිම් ගැට යන්නෙන් කරුණු දහයක් යටතේ අවලාද නාග තිබේ.මේ අපහාසයන් වල සත්‍යතාවය ගෙන හැර දක්වමු.

    7] ඔබ ඉස්ලාම් පැතිරවීමට දරුවන් සෑදීම සඳහාම වන මැශින් එකක් ලෙස පාවිච්චි වනු ඇත. යම් හෙයකින් ඔබට දරුවන් ලැබුනේ නැත්නම් “අල්ලාගේම” පිහිටය!

    සත් වැනි කාරණය , කාන්තාව යනු දරුවන් සැදීම සදහාම වන මැෂින් එකක් බවයි.එය නම්, හාස්‍යජනක පිළිතුරකි.එසේ පවසන ඔහු ඉපදී ඇත්තේ කාන්තාවකගෙන් නොවන බව පවසනවාද? කාන්තාවන්ට හැරෙන්න පිරිමින්ටත් දරුවන් ලැබෙනවාදැයි මා නොදනිමි.ඕනෑම කාන්තාවක් හා පිරිමියෙකු විවාහ වෙන්නේ තම පවුල් ජීවිතය හා දරුවන් අරමුණු කොට ගෙනයි.එය ඉදිරි පරම්පරාවේ පැවැත්මයි.
    ඕනෑම කාන්තාවකට මව් පදවිය යනු උතුම්ම පදවියයි.එය කල හැක්කේ කාන්තාවකට පමණයි.විවාහ වුනු දෙපලකගේ ඊලග බලාපොරොත්තුව දරුවන්.ඉදින් එහි ඇති වරද කුමක්ද?දරුවන් නැතත් නවීන වෛද්‍ය ප්‍රතිකාර තිබේ.එසේ නැතහොත් දරුකමට හදාගන්නට ලබා ගත හැක.බෞද්ධ පිරිමින් විවාහ වීමෙන් දරුවන් බොහෝ විට නොලැබෙන තත්වයන් බහුලය.සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ පිලිකා ඇතිවීමත්, අරක්කු-සිගරට් පුරුදු නිසා ශ්‍රකනු මට්ටම පහල බැසීමත්,ශ්‍රකනු දුර්වල වීමත් නිසා දරුවන් නොලැබෙන තත්වයක් උදා වී තිබේ.කාන්තාවන් නිර්මාංශ වීමත්, රක්තහීනතාවය හේතුකොටගෙන අධි රුධිර පීඩනයත්නිසා ගබ්සා වීම ඉහල අගයක් ගනී.බොහෝ විට මුස්ලිම් විවාහ දෙපලකට මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා වෙන්නේ නැත.

    [8] ඔබගේ දරුවන්ද මිත්‍යා දෘෂ්ඨි වල එල්බෙමින් කල්ප ගණනාවක් සසර දිගු කරගනු ඇත. ඔබ කිසියම් ආගමක් විශ්වාස කරනවානම් ඔබගේ දරුවොත් ඒ ආගමේ අමා රසය විඳිනවාට ඔයා කැමතියි නේද? නමුත් සෑම මුස්ලීම් පියෙකුට දාව ලැබෙන දරුවන්ට වෙනත් ආගමක සිටීමට ඒ මුස්ලීම් පියවරු ඉඩ දේවියැයි ඔබ සිතනවාද?

    මිත්‍යා දෘෂ්ඨි යනු කුමක්ද? 9 - 10 වසර සමාජ අධ්‍යනය හා ඉතිහාසය පොතේ නිර්වචනය කර ඇත්තේ මෙසේය. "අතීතයේදී ඉර,හද,ගස්,ගල්,සත්ව පිළිම,අකුණු හා නොයෙකුත් සතුන් දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කිරීමයි.මිනිසාට වඩා එවැනි වස්තුන්ට බලයක් තිබෙන බව විශ්වාස කරමින් දේවත්වයෙන් සැලකීමයි."

    ඉස්ලාමයේ එසේ වැදුම් පිදුම් කිසිවක් නැත.පිළිම හෝ රුප හෝ වේවා කිසිවක් නැත.තිබිය යුත්තේ අධ්‍යාත්මික භක්තිය හා දේව විශ්වාසයයි.මෙලොව/විශ්වය පාලනය කරන්නෙත්,පාලනය වන්නේත් අල්ලාහ් ගේ නියමයන්ට අනුවයි. මුස්ලිම් පියෙකු වෙනත් ඕනෑම ආගමක කෙසේ වෙතත්, දරුවන් යහමගට යොමු කරනවා මිසක් ගල් යුගයේ මිනිසාගේ තත්වයට පත් කරන්නේ නැත.

    කිසිම දෙම්ව්පියෙකු තම දරුවන් සදාචාර සම්පන්න පුද්ගලයෙකු කරනවා මිසක් නොමග යවන්නේ නැත.නමුත් අවාසනාවට පුවත් පත් වලත් දැකිය හැක්කේ පියවරුන් තම බිරිදවත් ,දියණියවත් විකුණන් කෑමය.පියවරුන් විසින් තම දියණිය දුෂණය කල අවස්ථා නිතරම අසන්නට ලැබේ,පියා විසින් තම දරුවා පුච්චා දස වද දුන් අවස්ථා ඕනෑ තරම් පොලිස් පොතේ ලියවී තිබේ. මේවා දිනපතාම පුවත්පත් වල පල වේ.මවක් හා මිත්තනියක් විසින් තම දියණිය විහාරාධිපති හිමි නමකට ලබා දී දුෂණය කිරීමට අනුබල දුන් බවක් මෑතකදී මාධ්‍ය මගින් කියැවුනි. පියා විසින් තම දියණිය විවාහ කර ගත් අවස්ථාද බොහෝ සිංහල ගම්මාන වල දැකිය හැකිය.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන්නේත්,කරන්නෙත් කුමන දහමේ අයද?එයින් පෙන්නුම් කරන්නේ අදාල දහම සමාජය සුමගට යොමු කිරීමේ ඇති දුර්වලතාවය නොවේද?
     
    • Like
    Reactions: TheMass and azam426

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අරක්කු-සිගරට් පුරුදු නිසා ශ්‍රකනු මට්ටම පහල බැසීමත්.මේ දේ නම් යම් තාක් දුරකට හරි..ඒත් කාන්තාවන් නිර්මාංශ වීමත් අනේ.._කේ කියුවලු ...ලිංගික ප්‍රාණවත් කමට කොහෙද බං මේක අදාල වෙන්නේ..හරකෙක් බල්ලෙක් වගේ ප්‍රාණවත් වෙන්න නම් සමහර විට උදව් වෙනවා ඇති..Try Bull ගනින්...
    ඇත්තටම නිර්මාංශ වෙන කෙනෙක් ට ලැබෙන ළමයින්ට තියෙන ලෙඩත් අඩුයි.
    මස් වල වැඩියෙන්ම තියෙන්නේ..HDL කොලෙස්ටරෝල්..ප්‍රෝටින් තියෙන්නේ අඩු %යක්.ඊට වඩා ප්‍රෝටින් සෝයා බෝංචි වල තියෙනවා...
     
    Abortion percentage higher for vegitarians than others

    this is well known truth......

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    tho mona goo kari ponnnek da .....pako tho lide inna gembekda...koi sinhala thatthada yako duwala bande...tope kari ponna yakkune duwala badinne...anika tham me loke attwa tatwe loketa deshana karapu ekama utthamaya budu rajanan wahanse....yako tope alla me loke jeewat wela hitiya kiyala tiyena eka shakshiyak mata kiyapanko....topi hatikarayama lagadimamarum kanawa////parissamin hitapan
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    "අතීතයේදී ඉර,හද,ගස්,ගල්,සත්ව පිළිම,අකුණු හා නොයෙකුත් සතුන් දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කිරීමයි."

    මුස්ලිම් ආගම මේ කියන තරම් දියුණු සංස්කෘතික ලක්ෂණ පෙන්නනවා නං මොකද මුස්ලිම් කාන්තාවන්ට අඩුම ගානේ දේශගුණයට හිතැති විදියට අඳින්නවත් ඉඩ නැත්තෙ...?

    "
    සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ පිලිකා ඇතිවීමත්"

    ඕක නොකල කියල ගර්භාශෙ පිළිකා තියා
    හෙම්බිරිස්සාවක්වත් හැදෙන බව නිසි ලෙස වාර්තා වී නැහැ.. හැබැයි පොඩි උන්ට ඔය කරන කෘර්තර වැඩෙන් සිදුවන මානසික හානිය ගැනනම් පොත් පිටින් ලියැවී ඇති (Desert Flower). ඕකද ඔය කියන "
    මිත්‍යා දෘෂ්ඨි" නැති බව..?
     
    • Like
    Reactions: Ayeshlive

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    "සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ පිලිකා ඇතිවීමත්"

    ඕක නොකල කියල ගර්භාශෙ පිළිකා තියා
    හෙම්බිරිස්සාවක්වත් හැදෙන බව නිසි ලෙස වාර්තා වී නැහැ.. හැබැයි පොඩි උන්ට ඔය කරන කෘර්තර වැඩෙන් සිදුවන මානසික හානිය ගැනනම් පොත් පිටින් ලියැවී ඇති (Desert Flower). ඕකද ඔය කියන "
    මිත්‍යා දෘෂ්ඨි" නැති බව..?

    Circumcision cuts cervical cancer rates
     
    • Like
    Reactions: azam426

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹල වගේ කිසිම හරයක් නැති විදිහට කතාකරන ය තමි දැන් ඉන්නේ. මොකක්හරි දෙයක් ගැන කතාකරනකොට ටිකක් මද්යස්ත විදිහට හිතපන් මචන්. තමන් ඉන්න මතය හරි කියල ඔප්පු කරන්න ඕනේ නම් කෙලින් කතාකරන්න. මොකක්හරි point එකක් අල්ලාගෙන කතාකරන්නේ නැතුව. ඉස්ලාම් ආගමේ ගත යුතු දේවල් තියෙනවා. එත් අවාසනාවකට ඒ අගමැ අදහන මිනිස්සු හැසිරෙන්නේ තිරිසන් විදිහට. ඔයගොල්ලොන්ට අපේ රටෙදිනම් ඔය දේවල් කරන්න ලැබෙන එකක් න. එත් ඔයගොල්ලොන්ගේ සහෝදර රටවල් වල සිද්ධ වෙන දේවල් දැක්කම බයත් හිතෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙඉ බය. අපේ රටටත් මේවගේ තිරිසන් මිනිස්සු එඉ කියන එක ගැන.
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.

    මුන් ඇත්ත පිළිගන්නේ නැහැ සහෝ... විද්‍යාවෙන් ඔප්පුවෙච්ච දේවලුත් මුන් කණපිට හරවන්න හදන්නේ.. මොලයක් කියල දෙයක් නැති සමහර සිංහල පොන්ස්ලට කියල තේරුම් කරන්න අමාරුය්.. :rofl: :rofl:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    අරක්කු-සිගරට් පුරුදු නිසා ශ්‍රකනු මට්ටම පහල බැසීමත්.මේ දේ නම් යම් තාක් දුරකට හරි..ඒත් කාන්තාවන් නිර්මාංශ වීමත් අනේ.._කේ කියුවලු ...ලිංගික ප්‍රාණවත් කමට කොහෙද බං මේක අදාල වෙන්නේ..හරකෙක් බල්ලෙක් වගේ ප්‍රාණවත් වෙන්න නම් සමහර විට උදව් වෙනවා ඇති..Try Bull ගනින්...
    ඇත්තටම නිර්මාංශ වෙන කෙනෙක් ට ලැබෙන ළමයින්ට තියෙන ලෙඩත් අඩුයි.
    මස් වල වැඩියෙන්ම තියෙන්නේ..HDL කොලෙස්ටරෝල්..ප්‍රෝටින් තියෙන්නේ අඩු %යක්.ඊට වඩා ප්‍රෝටින් සෝයා බෝංචි වල තියෙනවා...
    ඔන්න උබේ මෝඩකම ප්‍රදර්ශනය කරා
    --
    යකෝ අපේ අම්ම හොදට මස් කාපු කෙනෙක් පොඩි කාලේ වේල් තුනටම මස් කාපු කෙනෙක් මාව හම්බවෙන කාලෙත් හොදට මස් කාපු කෙනෙක් යකෝ උබ දන්නවද මට කිසිම ලෙඩක් නැ පොඩි කලේ ඉදල මේ වෙනකම් මගේ වයසේ අනික් උන්ට පොඩි කාලේ ඉදන් එක එක ලෙඩ යකෝ අම්ම කෙනෙක්ට හොදට කිරි එරෙන්න කිරි පෝෂදායක වෙන්න මස් වර්ග හොදට කන්න ඕන එළවලු විතරක් බුදින අම්මලාගේ ළමයි ලෙඩ්ඩු
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    එතකොට මුස්ලිම් අය ගැහැණුන්ව සුන්නත් කිරීමත් අනුමත කරනවද? දැන් ලෝකේ හුගක් රටවලින් පිරිමි සුන්නත් කිරීමත් අඩු වේගෙන යන්නේ වැඩිපුර මුස්ලිම් අය තමයි දැන් කොන කපන්නේ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Are you a Muslim terrorist criminal gangster bad guy man?

    Be careful man, MOSSAD and US army , CIA are running everywhere on our
    Colombo city, Muslims have been kidnapping , killing and send to the guwanthalamo
    jail for further processing....

    Don't be a Muslim criminal man. Be a good man, be a good US democratic free
    man.

    Just watch a good TV series like President's man, Rambo , GIJOE and become a
    good US supporter man.

    Don't be a terrorist criminal man.
     
    :shocked: :shocked: :lol: :lol: