මුස්ලිම් තානාපතින්ට ඉෆ්තාර් උත්සවයක් මහ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුස්ලිම් තානාපතින්ට ඉෆ්තාර් උත්සවයක් මහ

    සින්හල කොල්ලො තුන් දෙනෙක් මරලා.. රටේ නායකයා "හ්ම්" නැ.. පිස්සෙක් ඉස්කොලෙකට පැනලා පොඩි උන්ට වෙඩි තිබ්බම ඔබාම ජාතිය ඇමතුවෙ විනාඩි ගානකින්.. මේ පුන්චි රටේ නිල හමුදාව අහින්සක මිනිස්සුන්ට වෙඩි තියනවා රටේ නායකයා මුස්ලිම් උන් එක්ක ඉෆ්තාර් සමරනවා.. අද මුස්ලිම් සමාජයට ඉෆ්තාර් පාටි.. රතුපස්වලට බොන්න වතුරත් නැ.. සුලු ජාතිය අපිද උන්ද?

    President Rajapaksa Hosts Iftar Dinner for Diplomats of Islamic Countries



    Details Published on Thursday, 08 August 2013 14:19 Hits: 48
    President%20Rajapaksa%20Hosts%20Iftar%20Dinner%20for%20Diplomats%20of%20Islamic%20Countries.jpg



    President Mahinda Rajapaksa hosted Iftar for diplomats of Islamic countries Wednesday (Aug. 07) evening at the President’s House. The guests included Ambassadors and High commissioners of Islamic countries along with their family members. The President joined the families for Iftar, the breaking of fast during Ramadan.

    Minister of External Affairs Prof. G.L. Peiris, Deputy Minister of External Affairs Neomal Perera and Secretary to the Ministry of External Affairs . Karunatilaka Amunugama joined the Iftar dinner while Monitoring MP for the Ministry of External Affairs Sajin de Vass Gunawardena and Parliamentarian Namal Rajapaksa were also present to greet the guests.
     
    • Like
    Reactions: rohana1985

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සුළු ජාතිය = පොදු ජනතාව
    මහ ජාතිය = ආන්ඩුවේ උං, උන්ගේ මැරයෝ, ව්‍යාපාරිකයෝ , උපදේශකයෝ, මන්ත්‍රී/ ඇමති පුතාලා
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    balapan fb eke man nikan baluwe ape sinhala un puka digena aid mubarak!! kiya kiya status wala dala ad ekatath ekka..watalapan ilagena arawa mewa...mokadda kiyalawath hariyata danne ne..... hebai ekai dennai happy wesak! kiyala damme wesak kaletawath...
     
    Aug 4, 2013
    493
    22
    0
    නොදන්න දේවල් කතා නොකලොත් හොදා... රාජත්‍රාන්ත්‍රික උත්සව ගැන කතා කරන්න එනවා උබලා.. ඉෆ්තාර් හරි මොකක් හරි ජනාදිපතිතුම සැමරුවෙ, අපේ හිතවත් රටවල් එක්ක සමගියෙන් ඉන්න ඔන නිසා.. රතුපස්වල උන් බිරුවා කියලා අනික් ඔක්කොම වැඩ දාලා තියලා උන්ව නලවන්ඩයැ..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    balapan fb eke man nikan baluwe ape sinhala un puka digena aid mubarak!! kiya kiya status wala dala ad ekatath ekka..watalapan ilagena arawa mewa...mokadda kiyalawath hariyata danne ne..... hebai ekai dennai happy wesak! kiyala damme wesak kaletawath...

    Watalappan oneda ubata? Muslim ekengena illala dennada? :rofl: