මුස්ලිම් නම් වෙඩි පිටිය තහනම්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුස්ලිම් නම් වෙඩි පිටිය තහනම්

    මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
    ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්‍ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
    තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.
    එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.
    ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.
    උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග‍්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.
    මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.


    LCN
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.
     

    fcntl

    Member
    Sep 27, 2014
    23
    1
    0
    muslims are animals. islam is full of child abuse, violence and other corruption. Anyone who support islam is supporting child abuse , violence and all kind of corruption you can ever imagine.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි:yes:

    මම මුලින් දැක්කෙ "මුස්ලිම් නම් වාද පිටිය තහනම්" කියල
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.

    ethakota mona reddakatada ape rete naayaka haththa thambinta puka denne hma welema :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.

    :D:D:D:D:D:D

    ඒකට අපේ සර්වාගමික ලන්තෙ සදුද නිවාඩු ඈ :love: