මුස්ලිම් පල්ලි සහ ඉඩම් අක්‍රමණය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ටිකක් දුර පහුගිය කාලේ සිංහල රාවය සංවිධානය යාඥා මඩු වලට විරුද්ධව වැඩ කරා. ඇත්තමට පිටින් බලන කෙනෙකුට හරි නරක වැඩක්. ඒ මිනිස්සු ආගම කියන්න නේ තැනක් ඉල්ලන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේම සිංහල රාවයේ වැඩපිළිවෙල ජාතිවාදි වැඩක් කියලා පෙන්නත් පුළුවන්. ඒත් යාඥා මඩු වල අපි නොදකින විශාල අරමුණක් වහාබ්වාදින්ට තියෙනවා.
    ලංකාවේ මෑතක තියෙන හැම මුස්ලිම් නගරයක්ම පටන්ගත්තේ අර අහිංසක වගේ පේන යාඥා මඩුවකින් කියලා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි.මද දන්න උදාහරණ විදියට තියෙනවා පානදුර ඇතුලේගම (මේක තමයි හරි නම අටුලුගම ) වගේම අපිට තෙරෙන වයසෙම මුස්ලිම්කරණය වුනු දෙහිවල.

    මුලින්ම ඉන්නේ අහිංසක ඉල්ලිමක්. තමන්ගේ ආගම අදහන්න තැනක්. ඊට පස්සේ මඩුව මෙන්ටේන් කරන්න කියලා මඩුව ලඟින්ම මුස්ලිම් මෞලවිට ගෙයක්. එයා මුලින්ම කරන්නේ සිංහල මිනිසුන්ගේ හිත දිනාගන්න එක. ඒ වගේම අනුකම්පාව දිනාගන්න තමන්ගේ සහෝදරයන්ගේ නැති බැරිකම් දොඩනවා. ඉතින් අපේ උනුත් අනේ පව් නේ කියලා ඌව සනසන්න වචනයක් දෙනවා. ඔන්න දැන් මේ මෞලවි තුමා හරි අහිංසකයි. දැන් මෞලවී තුමාගේ නෑයෝ එනවා. ඒ අයත් හිත මිනිස්සු වෙනවා. දැන් හරි හොඳ චිත්‍රයක් තියෙනවා. ඊටපස්සේ තමයි එන්නේ ඉඩම් හොයාගෙන මුස්ලිම් අය ඒ ගමට. අහම්බෙන් ආව වගේ වුනාට ගොඩක් වෙලාවට මෞලවිගේ අනුදැනුම ඇතුව එන්නේ.
    (දෙහිවල පදිංචි මුස්ලිම් බොහොමයකගේ මහ ගෙවල් නැගෙනහිර නැත්තන් ගාල්ල )

    මේ අය අහිංසක විදියට ඉඩම් වැඩි මුදල් දීලා පල්ලිය වටේ ඉඩම් ගන්නවා. අන්න පොඩි කොලොනියක් හිමින් සීරුවේ හැදිලා. අන්න ඔහොම ඔය කොලොනිය වැඩෙනවා දවසින් දවස. ඊට පස්සේ පල්ලියට දුර වැඩි කියලා තවත් පල්ලියක් කොලොනියට එලියෙන් පටන්ගන්නවා. දෙහිවල නගර පල්ලිය එහෙමයි පටන්ගත්තේ. දැන් සරලව පල්ලි දෙක අතරේ තියෙන ඉඩම් වලට අල්ලාහ් දෙවි පිහිටයි. එකින් එක වැඩි මුදල් දීලා අත්පත් කරගන්නවා.
    ටික කාලෙකින් තුන්වෙනි පල්ලිය වෙනුවෙන් වැඩේ හෙමින් හෙමින් කරනවා මේ අය.

    දෙහිවල සයිනාබ් පල්ලිය මේකට හොඳ උදාහරනයක්. ඔහොම පොඩ්ඩෙන් පොඩ්ඩ ගමක් නගරයක්ම පුංචි යඥා මඩුවකින් උන්ගේ අතට යනවා.

    මේ තියෙන්නේ දෙහිවල කලුබොවිල පාරෙන් පටන්ගත්තු මඩුව නිසා අද වෙලා තියෙන වින්නැහිය.. ලස්සනට වට කරලා පල්ලි ටික හදලා තියෙනව.

    1597302943098.png