මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    කවුරු කාට අහුවුනත් අපි කාටවත් අහුනොවී වැඩ කරමු මිතුරේ.....
    ගොඩක් සිංහල බෞද්ධ යාට ඇරියේ සිංහල බෞද්ධ කියන සංවිධාන ම තමා .එදා රනිල් ගේ කාලේ බදුර්දීන් ට දෝෂාභියෝගයක් ගෙන්න හදනකොට ම බදුර්දීන් බේරා ගත්තේ අපේ සිංහල බෞද්ධ සංවිධාන. එදා රනිල් වික්‍රමසිංහ බුර්කාව තහනම් කරන්න හදනකොට ම එකට කෙලියේ සිංහල බෞද්ධ මෛත්‍රී පල සිරිසේන. මිනිහා කරේ හදීස් නීතිය යටතේ බුර්කාව තහනම් කාරා රනිල් වික්‍රමසිංහ කරන්න කලිං. අන්තිමට හදිසිනිතිය ඉවර උනාම බර්කා තහනමත් ඉවර උනා.🤣🤣
    ආයෙත් අපි මුලටම ආවා😬
    මේ සිංහල බෞද්ධ සංවිධාන කියලා ඉන්න NGO කාරයන්ගේ වැඩ නිසා තමා සිංහල බෞද්ධ මිනිස්සු කෙලවෙනවා කවදා හරි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කිරියේ ඉන්න බහුතරය සිංහල කියලා හිතනවා..ඒත් කිරිය ඇතුලෙම මොන තරම් අපේ උන් (සිංහල) ඇනකොටා ගන්නවා ද ?... මොන ආණ්ඩුවක් ආවත් උන් හැම ආණ්ඩුවකටම රිංගලා උන්ට ඕන දේ කරගන්නවා...අපේ උන් ඒක පිළිගන්න කැමැති නැහැ..සිංහල ජාතියට වැරදුන තැන මොකක්ද කියලා හිතාගන්න බැහැ :(:(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉඩම් විතරක් නෙමේ තම්බි පක්ශත් අල්ලනව..දැන් බලපන් පො&න සජියගෙ පක්ශෙට උන දේ, ඒකෙන් පත් උන මන්ත්‍රිල පනස් ගානෙන් 30ක් තම්බි..කොහොමද තම්බි ටික එකතුවෙලා පො&න සජියට ඇරපු ඇරිල්ල.. ලබන පාර පො&න සජියට නායකකම නැති වෙනව හකීම හරි බදුර්දීන හරි නායකය වෙනව
    එක ඇත්ත. සිංහල බහුතර ඡන්ද වලින් පත්වෙච්ච ආණ්ඩුවේ. අලි සබ්රී පලවෙනි පාරට list එකෙන් කෙලින්ම ඇවිත් cabinet ඇමැති කමක් අරගෙන හොඳම අමාත්‍යාංශ ගත්තා කියන්නේ ඉතිං ආයේ පක්ෂ අල්ලන එකට හොඳම උදාහරණය. පලවෙනි පාරට කොළඹින් ආපු සරත් වීරසේකර සුළු ඇමැති කමක්. 🤣🤣🤣

    UNP එකෙ ඕක කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බ.

    ගම්පොළ කහටපිටිය ඔහොම උනේ. වටේටම මුස්ලිම් ගෙවල් පල්ලි, ගම මැද එක පන්සලක්.
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එක ඇත්ත. සිංහල බහුතර ඡන්ද වලින් පත්වෙච්ච ආණ්ඩුවේ. අලි සබ්රී පලවෙනි පාරට list එකෙන් කෙලින්ම ඇවිත් cabinet ඇමැති කමක් අරගෙන හොඳම අමාත්‍යාංශ ගත්තා කියන්නේ ඉතිං ආයේ පක්ෂ අල්ලන එකට හොඳම උදාහරණය. පලවෙනි පාරට කොළඹින් ආපු සරත් වීරසේකර සුළු ඇමැති කමක්. 🤣🤣🤣

    UNP එකෙ ඕක කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බ.

    ගම්පොළ කහටපිටිය ඔහොම උනේ. වටේටම මුස්ලිම් ගෙවල් පල්ලි, ගම මැද එක පන්සලක්.

    අපි බලාගෙන ඉඳිමු එයාට මොකද වෙන්නේ කියලා.

    අපිට අරින්න ආවොත් එයාට ඇරපු විදිහ එයාටත් හොයාගන්න බැරි වේවි.

    අදාළ අය දැනටමත් ක්‍රියාත්මකයි. ඉවසගෙන ඉන්න.

    අපි මොනවා නොකලත් මේ රට බේරගන්න ක්‍රියාත්මක වුන අය ඉහල සිට බලාගෙන ඉන්නේ. ඒ ගැන විශ්වාසය තියන්න.

    අපි කලයුත්තේ අපේ මුතුන් මිත්තන් සිහි කරලා, මේ රට ජාතිය දහම බේරගත්ත අයට පින් පමුණුවන එක විතරයි. අපි එකමුතුවෙන් ඒ දේ නොපිරිහෙලා ඉටු කරමු .... !!!

    (ඔන්න කරන්න ඕන මුල්ම හා සරලම දේ කිව්වා.)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මතක විදිහට චතුර පමුණුවද කොහෙද එක පාරක් මේ ගැන ලිව්වා. මේ අය හුඟක් වෙලාවට බෞද්ධ අය ඉන්න ප්‍රදේශවල, පන්සල් ආශ්‍රිතව ඔය වැඩේ කරනවා. කාලයක් යනකොට වෙන කෙනෙකුට ඒ කිට්ටුව ඉන්න බෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    සිංහලුනේ උඹලා අහල තියෙනවද කවදාහරි දෙමල ගමක් මුස්ලිම් ගමක් වුන තැනක් ? එහෙම තියෙනවා නම් ඇත්තේ අතලොස්සක් . ඒත් සිංහල ගම්මාන කියක් නම් මුස්ලිම් වෙලා ඇතිද ?

    Remember, the LTTE expelled all the muslims in the northern areas in just a few days.
     
    • Haha
    Reactions: 2osama

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගොඩක් සිංහල බෞද්ධ යාට ඇරියේ සිංහල බෞද්ධ කියන සංවිධාන ම තමා .එදා රනිල් ගේ කාලේ බදුර්දීන් ට දෝෂාභියෝගයක් ගෙන්න හදනකොට ම බදුර්දීන් බේරා ගත්තේ අපේ සිංහල බෞද්ධ සංවිධාන. එදා රනිල් වික්‍රමසිංහ බුර්කාව තහනම් කරන්න හදනකොට ම එකට කෙලියේ සිංහල බෞද්ධ මෛත්‍රී පල සිරිසේන. මිනිහා කරේ හදීස් නීතිය යටතේ බුර්කාව තහනම් කාරා රනිල් වික්‍රමසිංහ කරන්න කලිං. අන්තිමට හදිසිනිතිය ඉවර උනාම බර්කා තහනමත් ඉවර උනා.🤣🤣
    ආයෙත් අපි මුලටම ආවා😬
    මේ සිංහල බෞද්ධ සංවිධාන කියලා ඉන්න NGO කාරයන්ගේ වැඩ නිසා තමා සිංහල බෞද්ධ මිනිස්සු කෙලවෙනවා කවදා හරි
    සිංහලයාග‍ේ චන්දය අරන් ගිය ආණ්ඩු සිංහලයාට ඇරියා මතක නැද්ද ? මහ ල‍ොකු සිංහල බ‍ෞද්ධයා කියලා කියාගත්ත මහින්ද සිංහල බ‍ෞද්ධයාට ක‍ෙළපු ක‍ෙලවිල්ල අමතකද ? දැන් කියාග‍ෙන එන්න එපා රනිලා ග‍ේ ආණ්ඩුව සිංහලයාට ඇරිය‍ේ නැද්ද කියලා ... ඌත් උග‍ේ පක්ෂයත් අතීතය‍ේ ඉදන්ම සිංහල බ‍ෞද්ධ විර‍ෝධී කියන්න හැම එකාම දන්නවා .. ඒක නිසා සිංහල බ‍ෞද්ධ බහුතරය හිටිය‍ේ උන්ග‍ේ පැත්ත‍ේ න‍ෙව‍ෙයි ... මුස්ලිම් අන්තවාදය‍ේ විශාලම පිබිදීම ඇතිවුන‍ේ මහින්ද යුගය‍ේ .... හලාල් නීති ගත තත්වයට පැමිනීම , විල්පත්තු ජනාවාස කරනය , මඩකලපුව ඇතුලු නැග‍ෙනහිර අරාබි සංස්කෘතිය ඇතිවීම , නැග‍ෙනහිර පුරාවස්තු සහිත ස්ථාන ආක්‍රමනය , පල්ලිය ව‍ෙනුව‍ෙන් පන්සල‍ේ බ‍ෝ අතු කැපීම , පන්සල් හදානවාට වැඩි ව‍ේගයකින් රජය විසින් පල්ලිහැදීම (200කට වැඩි ) අධිකරනය , වරාය වැනි රට‍ේ සංව‍ේදී අමාත්‍යංශ මුසල්මානුවන්ට ලබාදීම මඩකලපු ශාරීය විද්‍යාල ආරම්භය , මද්‍රාසා පාසල් සීඝ්‍රය‍ෙන් වැඩිවීම , නීති විද්‍යාලයට මුසල්මානුවන් අසාමාන්‍යල‍ෙස ඇතුල්වීම ඇතුලු වැඩිම විනාශකාරී සිදුවීම් සිදු උන‍ේ මහින්ද යුගය‍ේ .... කූරගල සම්පූර්ණය‍ෙන් සුද්ධ කරන්න හදනක‍ොට ඝ‍ෝඨාට පල්ලිය ඉවත්කරන්න න‍ොදුන්න‍ේ මහින්ද ....

    demala minissu hoday thambilata wada habay
    උන් අතරත් අන්තාවාදීවිදිහට හිතන හැත්තක් ඉන්නවා. ගුරුකන්ද , මානික්කමඩු විහාරය වාග‍ේ තැන්වල ප්‍රශ්න ඇතිවුනා . උන්ග‍ේ ව‍ෙලා තිය‍ෙන්න‍ේ ද‍ේශපාලුවන් විසින් ඇතිකරන ගැටුමක් . මුස්ලිම් එවුන්ට විශ ප‍ොවන්න‍ේ ද‍ේශපාලුවන්ට වඩා උන්ග‍ේ ආගමමයි . ද‍ේශපාලුවත් අදහන්න‍ේ ඒ ආගමම නිසා තත්වය තවත් භයානකයි ..... සමස්ථයක් විදිහට බැලුව‍ොත් නම් මුසල්මානුව‍ෝ තමයි භයානකම ....
     
    • Like
    Reactions: indika_sam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    සිංහලයාග‍ේ චන්දය අරන් ගිය ආණ්ඩු සිංහලයාට ඇරියා මතක නැද්ද ? මහ ල‍ොකු සිංහල බ‍ෞද්ධයා කියලා කියාගත්ත මහින්ද සිංහල බ‍ෞද්ධයාට ක‍ෙළපු ක‍ෙලවිල්ල අමතකද ? දැන් කියාග‍ෙන එන්න එපා රනිලා ග‍ේ ආණ්ඩුව සිංහලයාට ඇරිය‍ේ නැද්ද කියලා ... ඌත් උග‍ේ පක්ෂයත් අතීතය‍ේ ඉදන්ම සිංහල බ‍ෞද්ධ විර‍ෝධී කියන්න හැම එකාම දන්නවා .. ඒක නිසා සිංහල බ‍ෞද්ධ බහුතරය හිටිය‍ේ උන්ග‍ේ පැත්ත‍ේ න‍ෙව‍ෙයි ... මුස්ලිම් අන්තවාදය‍ේ විශාලම පිබිදීම ඇතිවුන‍ේ මහින්ද යුගය‍ේ .... හලාල් නීති ගත තත්වයට පැමිනීම , විල්පත්තු ජනාවාස කරනය , මඩකලපුව ඇතුලු නැග‍ෙනහිර අරාබි සංස්කෘතිය ඇතිවීම , නැග‍ෙනහිර පුරාවස්තු සහිත ස්ථාන ආක්‍රමනය , පල්ලිය ව‍ෙනුව‍ෙන් පන්සල‍ේ බ‍ෝ අතු කැපීම , පන්සල් හදානවාට වැඩි ව‍ේගයකින් රජය විසින් පල්ලිහැදීම (200කට වැඩි ) අධිකරනය , වරාය වැනි රට‍ේ සංව‍ේදී අමාත්‍යංශ මුසල්මානුවන්ට ලබාදීම මඩකලපු ශාරීය විද්‍යාල ආරම්භය , මද්‍රාසා පාසල් සීඝ්‍රය‍ෙන් වැඩිවීම , නීති විද්‍යාලයට මුසල්මානුවන් අසාමාන්‍යල‍ෙස ඇතුල්වීම ඇතුලු වැඩිම විනාශකාරී සිදුවීම් සිදු උන‍ේ මහින්ද යුගය‍ේ .... කූරගල සම්පූර්ණය‍ෙන් සුද්ධ කරන්න හදනක‍ොට ඝ‍ෝඨාට පල්ලිය ඉවත්කරන්න න‍ොදුන්න‍ේ මහින්ද ....
    ඕවා වගේ ද පාස්කු බෝම්බය . උබ ට එක අමතක උනා නේ 😬😬😬
    images
     
    • Dislike
    Reactions: ryandok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕවා වගේ ද පාස්කු බෝම්බය . උබ ට එක අමතක උනා නේ 😬😬😬
    images
    ඕක අමතක කරන්න ද‍ෙයක් න‍ෙව‍ෙයි ... අපිට අරවා වග‍ේම ඕකත් මතකයි .... ඕවා නිකන්ම පටන්ගත්ත‍ේ නෑ .... ආරම්භය හැදුන‍ේ මහින්ද යුගය . පිම්පිය‍ෝ හිටපුනිසා ඕක වලක්වගන්න බැරි උනා .... උන්ග‍ේ කාල‍ේ පිපිරුවාට ඕවාට වැඩ‍ෙන්න ඉඩ දුන්න‍ේ මහින්ද යුගය .... සතුටුද ? අර මම කියලා තිබුනු ඒවා බ‍ොරුනම් කියපන් .... පාස්කු ප්‍රහාරය විතරක් මතක් ක‍ෙරුවට වැඩක් නෑ .....
     
    • Like
    Reactions: indika_sam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක ඇත්ත. සිංහල බහුතර ඡන්ද වලින් පත්වෙච්ච ආණ්ඩුවේ. අලි සබ්රී පලවෙනි පාරට list එකෙන් කෙලින්ම ඇවිත් cabinet ඇමැති කමක් අරගෙන හොඳම අමාත්‍යාංශ ගත්තා කියන්නේ ඉතිං ආයේ පක්ෂ අල්ලන එකට හොඳම උදාහරණය. පලවෙනි පාරට කොළඹින් ආපු සරත් වීරසේකර සුළු ඇමැති කමක්. 🤣🤣🤣

    UNP එකෙ ඕක කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බ.

    ගම්පොළ කහටපිටිය ඔහොම උනේ. වටේටම මුස්ලිම් ගෙවල් පල්ලි, ගම මැද එක පන්සලක්.
    ඔතන මෙහෙමයි..අපි සිoහල චන්දෙන් කිසිම හම්බයෙක්ව අපි පාර්ලිමේන්තු යැවුවෙ නැ සිoහල චන්දෙන් ආව ඔක්කොම සිoහල මිනිස්සු..පො&න සජියගෙ ලොල්ලො වගේ සිoහල උන්ව හලල තම්බින්ට උක දිල නැ අපි ...අපි අපේ යුතුමක් නිවරදිව ඉටු කරා..

    අලි සබ්රි කියන්නෙ අපේ ජනාධිපතිතුමා පත්කරපු නියෝජිතයෙක් ,එතුමා හිතනව නම් අධිකරණ ඇමතිකමට සබ්රි ගැලපෙනව, වැඩක් ගන්ඩ පුලුවන් කියක අපිට ඒ පත්කිරීම කිසීම ගැටලුවක් නැ ..අපි ජනාධිපතිතුමාව විස්වාස කරනව ,මොකද එතුමා මෙතුවක් කල් කරපු සියලුම පත්කිරීම් වලට පත් උන අය ජනපතිතුමාගෙ දැක්මට අනුව වැඩ කරල වැඩ පෙන්නල තියෙනව ..ඒක නිසා අපිට නම් කිසීම ගැටලුවක් නැ..

    තම්බින්ට චන්දෙ දීල සිහල උන්ව හලපු පො&න සජියගෙ ලොල්ලො කියන ඒව අපි නම් තබේකට ගනන් ගන්නෙත් නැ ..මේක සිoහල අපේ රට, සිoහල අපේ ආණ්ඩුව ,අපි වගකිම ගන්නව කිසීම ගැටලුවකින් තොරව...

    ඕක අමතක කරන්න ද‍ෙයක් න‍ෙව‍ෙයි ... අපිට අරවා වග‍ේම ඕකත් මතකයි .... ඕවා නිකන්ම පටන්ගත්ත‍ේ නෑ .... ආරම්භය හැදුන‍ේ මහින්ද යුගය . පිම්පිය‍ෝ හිටපුනිසා ඕක වලක්වගන්න බැරි උනා .... උන්ග‍ේ කාල‍ේ පිපිරුවාට ඕවාට වැඩ‍ෙන්න ඉඩ දුන්න‍ේ මහින්ද යුගය .... සතුටුද ? අර මම කියලා තිබුනු ඒවා බ‍ොරුනම් කියපන් .... පාස්කු ප්‍රහාරය විතරක් මතක් ක‍ෙරුවට වැඩක් නෑ .....
    අනේ අපලයන් පකෝ යන්ඩ..තොපි කවද ඉදන්ද සිoහල මිනිස්su වෙනුවෙන් සිoහල කම වෙනුවෙන් පෙනි ඉන්ඩ පටන් ගත්තෙ?????සහජීවනේ සහජිවනේ කියාගෙන ඉදල සහරානයගෙන් බෝමබත් කලා තොපි ඒත් ලැජ්ජ නැතුව මෙදා තම්බි 30ක් පාර්ලිමේන්තු එවලද පො&නයො තොපි සිoහල කම ගැන කතා කරන්නෙ???????

    තොපි මහින්දට බුර බුරා ඉදල මොකක්ද අත්කර ගත්ත ප්‍රතිඵලය සිoහල ජන සමාජයෙන් බල්ලො ගානට වැටුන එකනෙ උනේ..

    යකෝ මහින්ද කියන්නෙ, රටක් මහින්ද කියන්නෙ සිoහල බෞද්ධ සහ සිoහල කතෝලිකයන්ගෙ නායකය කියන එක රටේම චන්ද වලින් ලස්සනට පෙන්නල තියෙනව..

    එදා ඉදන් හම්බයන්ගෙ පක සුප්පු කරබ තොපිට ඇලජික් උනාට අපිට කමක් නැ තොපිට හැමදාම ඉතුරු වෙන්නෙ කුණු බක්කිය විතරයි..
     
    ව‍ේසිග‍ේ පුත‍ෝ පුකදීම‍ේ සීමාවක් තියාගනින් ... ත‍ොට මහින්දයා ල‍ොකු උනාට අපිටනම් ඇති ද‍ෙයක් නෑ . ඕකා තමයි මුස්ලිම් අන්තවාදයට ඉඩ දුන්න‍ේ . ඒක‍ේ ප්‍රතිඵලය තමයි ප‍ොන්නය‍ෝ රජකරපු 2019 පාස්කු ප්‍රහාරය ... නමුත් ග‍ෝඨාගැන විශ්වාසයක් තියලා තිය‍ෙනවා ...

    ත‍ෝ ප‍ොන්න පකය‍ෙක් න‍ෙව‍ෙයිනම් ම‍ේවා බ‍ොරු කියලා ප‍ෙන්නපන් ... උඹට එහ‍ෙම බැරි උන‍ොත් උඹ ප‍ොන්නය‍ෙක් කියලා මතක තියාගනින් ... ---- මුස්ලිම් අන්තවාදය‍ේ විශාලම පිබිදීම ඇතිවුන‍ේ මහින්ද යුගය‍ේ .... හලාල් නීති ගත තත්වයට පැමිනීම , විල්පත්තු ජනාවාස කරනය , මඩකලපුව ඇතුලු නැග‍ෙනහිර අරාබි සංස්කෘතිය ඇතිවීම , නැග‍ෙනහිර පුරාවස්තු සහිත ස්ථාන ආක්‍රමනය , පල්ලිය ව‍ෙනුව‍ෙන් පන්සල‍ේ බ‍ෝ අතු කැපීම , පන්සල් හදානවාට වැඩි ව‍ේගයකින් රජය විසින් පල්ලිහැදීම (200කට වැඩි ) අධිකරනය , වරාය වැනි රට‍ේ සංව‍ේදී අමාත්‍යංශ මුසල්මානුවන්ට ලබාදීම මඩකලපු ශාරීය විද්‍යාල ආරම්භය , මද්‍රාසා පාසල් සීඝ්‍රය‍ෙන් වැඩිවීම , නීති විද්‍යාලයට මුසල්මානුවන් අසාමාන්‍යල‍ෙස ඇතුල්වීම ඇතුලු වැඩිම විනාශකාරී සිදුවීම් සිදු උන‍ේ මහින්ද යුගය‍ේ .... කූරගල සම්පූර්ණය‍ෙන් සුද්ධ කරන්න හදනක‍ොට ඝ‍ෝඨාට පල්ලිය ඉවත්කරන්න න‍ොදුන්න‍ේ මහින්ද ....

    පුකදීම උඹට කලාවක් ව‍ෙන්න පුලුවන් අපිටනම් අප්‍රසන්න , පිලිකුල් ද‍ෙයක් ...

    උඹ පිරිමිය‍ෙක්නම් මම කියපු ඒවා වැරදියි කියලා ඔප්පු කරපන් පිම්පියා ..
     
    • Dislike
    Reactions: erozan

    තොපි වගේ තම්බින්ගෙ පස්ස ලෙවකාල මදිවෙලා බෝම්බත් කාපු පො&න රනිලගෙ වහල්ලුන්ට මහින්දව හරියන්නෙ නැ තමයි...තොපිට හරියන්නෙ ගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි සජිත් රනිල් වගේ පො*න සිපයියො තමයි ඒක අපි දන්නව පො&න බල්ලො...

    2019 පාස්කු ප්‍රහාරය ගැන 97 පාරක් අනතුරු අගවලත්, ඉන්දියාවෙන් කතා කරල කියලත් වලක්ක ගන්ඩ බැරි උනේ මහින්දගෙ වරදක් නිසාද පො&න බල්ලො?????????? මහින්ද හොද නැති නිසානෙ තොපි නිවට සිරිසේනය එක්ක එකතුවෙලා පො^න රනිලව අගමැති කරගෙන යහපාලනේ පටන් ගත්තෙ....හම්බ්යන්ගෙ පස්ස ලෙවකාල සහජීවනේ කියල උන්ට විරුද්දව සටන් කරපු ඥාණසාර හාමුදුරුවො හිරේ දාල, තොපි නටපු නාඩගම මදිවෙලා, බොම්බ ගස්සල අහිoසක සිහල මිනිස්සු 300 මරපු විදිහ තොට අමතකද පො&නයො????? ඒකටත් පලි මහින්දද???????????????????

    තෝ එහෙමද හුත්&ගෙ පුතෝ කියන්නෙ??? මොන සක්කිලියෙක්ද තෝ 97 පාරක් අනතුරු අගවලත් වලක්ක ගන්ඩ බැරි උනේ මහින්දගෙ වරදක් නිසා නොදකින් කාලකන්නි පො&නය තොපි වගේ කාලකන්නි තම්බින්ට චන්දෙ දීල තම්බිම 30ක් පාර්ලිමේන්තු එවුවෙ ඇයි කියල හිතාගන්ඩ අපිට අමාරු නැ...

    උබ ඔය කියල තියෙන හෑල්ල ඔක්කොම මහින්ද කරලත් ඇයි පො*න සක්කිලියො තම්බි මහින්දට චන්දෙ නොදුන්නෙ?????? උබ ඔය කියන හෑල්ලම කරානම් උන් මහින්දට අල්ලට වඩා සලකන්ඩ එපැයි , ඒත් කරුමෙට උන් මහින්දට චන්දෙ දෙන්නෙ නැනෙ ඇයි උන් උබේ පො*න රනිලයි පස්සෙ පො&න සජියටයි චන්දෙ දෙන්ඩ ගත්තෙ???? එකක් දැනගනින් පො&න බල්ලො ...මහින්ද කියන්නෙ සිහල මිනිස්සු වෙනුවෙන් ඕනක දෙයක් කරන නායකයෙක්, ඒකයි සිoහල මිනිස්ස්සු 80% + චන්දෙ දීල 2/3 ආණ්ඩුවක් හදල දුන්නෙ...

    සිoහල චන්ද ගන්ඩ් බැරි පො&න රනිලටයි පො*න සජියටයි වහල්කම් කරන තොපි වගේ සක්කිලින්ට වෙන්නෙ හැමදාම තම්බ්න්ගෙ පස්ස ලෙවකකා සිoහල අපිට විනකටින්ඩ බල බලා ඉන්ඩ තමයි, තොපි වගේ තම්බි පො&නයින්ව පොලේ ගහල යකෝ අපි ඉන්නෙ ඇද්ද තොපිට සක්කිලි බල්ලො කෑව උපරිම එකෙන්,,,

    අන්තිමට උබ මේක දැන ගනින් පො&නයො මේක සිoහල රට ,මේක අපේ සිoහල ආණ්ඩුව ,තොපි වගේ තම්බින්ගෙ පස්ස ලෙවකන පො*නයින්ට කිසීම පැවැත්මක් නැ....
     
    • Dislike
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඕක අමතක කරන්න ද‍ෙයක් න‍ෙව‍ෙයි ... අපිට අරවා වග‍ේම ඕකත් මතකයි .... ඕවා නිකන්ම පටන්ගත්ත‍ේ නෑ .... ආරම්භය හැදුන‍ේ මහින්ද යුගය . පිම්පිය‍ෝ හිටපුනිසා ඕක වලක්වගන්න බැරි උනා .... උන්ග‍ේ කාල‍ේ පිපිරුවාට ඕවාට වැඩ‍ෙන්න ඉඩ දුන්න‍ේ මහින්ද යුගය .... සතුටුද ? අර මම කියලා තිබුනු ඒවා බ‍ොරුනම් කියපන් .... පාස්කු ප්‍රහාරය විතරක් මතක් ක‍ෙරුවට වැඩක් නෑ .....
    අනේ පලයන් යන්න . හම්බයන්ට කූඩු බිස්නස් කරන්න දීලා import කරන ඔක්කොම හම්බයන්ට ලියලා දීලා සතොස තොග පිටින් හම්බ බඩු විකුණලා උන් පෝසත් කරේ යහපාලන ආණ්ඩුව . අන්තිමට බොම්බෙට පිත්තල දුන්නේ කවුද යහපාලන ආණ්ඩුව
    බෝම්බ ගහනවා කියාල ඉන්දියාවෙන් කියලා තියෙද්දිත් හම්බ බෝම්බ බඩ කට පිරෙන්න කාලා දැන් හතර වටේ ඇහිල්ල දික් කරාට වැඩක් නැහැ පොන්ස්. බෝම්බ කාපු එක යහපාලන ආණ්ඩුවේ වැරැද්ද 😀😀
     
    • Like
    • Dislike
    Reactions: ryandok and erozan