මුස්ලිම් ප්රශ්නය
මම හිතන්නේ යහපාලන රජය බලයට පැමිණීමට පස්සේ ලංකාවට වෙච්ච බරපතළම හානිය තමයි පසුගිය දවස් වල නුවර දී වුණේ. ලංකාවට වෙච්ච reputation, ආර්ථික, සමාජීය හා දේශපාලන හානිය සුළු පටු නැ. අවුල තියෙන්නේ ඒ වෙච්ච දේ හොඳයි කියන මී හරක් ටිකක් තාමත් අපි අතර ඉන්න එක......
ලංකාවේත් එළකිරියෙත් ඉන්න මේ සිදුවීමට වෙනස් ප්‍රතිචාර දක්වන ඕඩියන්ස් වලට උත්තර දෙන්න මම කැමතියි.
1. මහ සොහොන්ලට බොදු බලයට සප් කරන සිංහලයින්ට
මචං, ලංකාව අස්ථාවර වෙලා සිංහල - මුස්ලිම් ගැටුම් බහුල රටක් වුණාම ඒකේ වැඩිම හානිය තියෙන්නේ සිංහලුන්ට. මොකද මචං ලංකාවට මොනා හරි වුනොත් සිංහලු තමයි වැඩියෙන්ම අනාථ. මොකද මේක ප්‍රධාන වශයෙන් අපේ රට නිසා. රට අස්ථාවර වුණාම මේකේ අපිට අනාගතයක් නැ. දැනටමත් සිරි ලංකාවට අත ඇරලා පිටරට පනින්න ඉන්නන සිංහලු තවත් යනවා. එතකොට ජාත්‍යාලයෙන් ඔද වැඩී මේවාට සප් කරන සිංහලුන්ට රකින්න ජාතියත් නැ..උන් රට ගිහින් තියේ. ඉන්න එවුන් ආර්ථික, දේශපාලන ගැටළු වලින් තවත් පීඩිත වෙයි......ඒ නිසා මහ සොහොන් අමිත් වීරසිංහ, අම්පිටියේ සුමන රතනලාගේ පස්සේ යන්න එපා..........රටේ මුස්ලිම් අන්තවාදයේ ගැටළු තියන බව මම පිළිගන්නවා. ඒවා ටැකල් කරගන්න ඕන බුද්ධියෙන් මිසක් සාමාන්‍ය මුස්ලිම් මිනිහාගේ කඩ ගිනි තියලා නෙමෙයි. මුස්ලිම් ලංකාවට ආවේ වෙළඳ ප්‍රජාවක් විදිහටයි. ඒ නිසා උන් තමයි රටේ ඉන්න ප්‍රධානම වෙළෙන්දෝ...ඒක හැටි......මුස්ලිම් ප්රශ්නය විසඳන විදිහ මම කියන්නම්...
මුස්ලිම් අන්තවාදය අපි පරාජය කරමු...ඒ වගේම රැඩිකල් මුස්ලිම් ෆෝබියාවත් රටට හානියක් විතරයි කරන්නේ.......ඒක තමිය ඔය බලකා පෝෂණය කරන්නේ....
දැන් බලපන් මේ සිද්ධියෙන්ම උඹලට පාඩු වෙච්ච හැටි....
1. මුස්ලිම අය සිංහලයෙක්ව මැරුවා.........කළ යුතුව තිබ්බේ රටේ මුස්ලිම් අන්තවාදය පෙන්නන්න ඒක පාවිච්චි කිරීම
2. ඒක පාවිච්චි කරලා මුස්ලිම් කඩ ගිනි තිබ්බා....වුනේ පළවෙනි එක යට ගිහින්, සිංහල ජාතිවාදය, ලංකාවේ ගැටුම් ගැන ලෝකය පුරා ගිය එක........මෝඩයා වුනේ කවුද?
2. බොදු බල පස්සේ යන සිංහලුන්ට බනින *ජාතිවාදී නොවන* කියලා කියන සිංහලුන්.
මේ සෙට් එක කරන්නේ අර මුලින් කියපු සිංහලුන්ට බණින එකනේ. ඇත්ත කේන්තිය සාධාරණයි. ඒ වුණාට අපි තේරුම් ගමු, මේ ප්‍රතික්‍රියාව එන්නේ නිකම් නෙමෙයි ඒකට අදාළ සාධක ඇති වෙලා නිසා...ඒ නිසා ඒ සාධක වලට පිළිතුරු දියන්.....
මෙතන අංක 2 ඉන්න පිරිස යහපාලන සෙට් එකේ ඉන්න නිසා කියන්නේ...උඹලා ගෙනා මේ රනිල්+මංගල+ චන්ද්‍රිකා ආණ්ඩුවෙන් කරන්නේ අර සාධක වැඩි කරලා....මුස්ලිම් ෆෝබියාව වර්ධනය වෙන තත්ත්වයට වැඩ කරන එකයි...........පොඩ්ඩක් හොයලා බලපන් මේ ඉලව් අස්සේ ගෙනාව අර පනත දිහා.........උඹලා ගෙනා ආණ්ඩුව ලංකාව පුදුමාකාර අමාරුවක දාලා තමයි යන්නේ.......

මෙහෙ සිවිල් යුද්ධයක් ගියොත් උඹට වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ කැවුම් යොදයො විතරයි...ඒක මතක තියා ගෙන ජීවත් වෙයන්.