මුස්ලිම් ප්‍රශ්නය

මුස්ලිම් ප්‍රශ්නය

මම හිතන්නේ යහපාලන රජය බලයට පැමිණීමට පස්සේ ලංකාවට වෙච්ච බරපතළම හානිය තමයි පසුගිය දවස් වල නුවර දී වුණේ. ලංකාවට වෙච්ච reputation, ආර්ථික, සමාජීය හා දේශපාලන හානිය සුළු පටු නැ. අවුල තියෙන්නේ ඒ වෙච්ච දේ හොඳයි කියන මී හරක් ටිකක් තාමත් අපි අතර ඉන්න එක......

ලංකාවේත් එළකිරියෙත් ඉන්න මේ සිදුවීමට වෙනස් ප්‍රතිචාර දක්වන ඕඩියන්ස් වලට උත්තර දෙන්න මම කැමතියි.

1. මහ සොහොන්ලට බොදු බලයට සප් කරන සිංහලයින්ට

මචං, ලංකාව අස්ථාවර වෙලා සිංහල - මුස්ලිම් ගැටුම් බහුල රටක් වුණාම ඒකේ වැඩිම හානිය තියෙන්නේ සිංහලුන්ට. මොකද මචං ලංකාවට මොනා හරි වුනොත් සිංහලු තමයි වැඩියෙන්ම අනාථ. මොකද මේක ප්‍රධාන වශයෙන් අපේ රට නිසා. රට අස්ථාවර වුණාම මේකේ අපිට අනාගතයක් නැ. දැනටමත් සිරි ලංකාවට අත ඇරලා පිටරට පනින්න ඉන්නන සිංහලු තවත් යනවා. එතකොට ජාත්‍යාලයෙන් ඔද වැඩී මේවාට සප් කරන සිංහලුන්ට රකින්න ජාතියත් නැ..උන් රට ගිහින් තියේ. ඉන්න එවුන් ආර්ථික, දේශපාලන ගැටළු වලින් තවත් පීඩිත වෙයි......ඒ නිසා මහ සොහොන් අමිත් වීරසිංහ, අම්පිටියේ සුමන රතනලාගේ පස්සේ යන්න එපා..........රටේ මුස්ලිම් අන්තවාදයේ ගැටළු තියන බව මම පිළිගන්නවා. ඒවා ටැකල් කරගන්න ඕන බුද්ධියෙන් මිසක් සාමාන්‍ය මුස්ලිම් මිනිහාගේ කඩ ගිනි තියලා නෙමෙයි. මුස්ලිම් ලංකාවට ආවේ වෙළඳ ප්‍රජාවක් විදිහටයි. ඒ නිසා උන් තමයි රටේ ඉන්න ප්‍රධානම වෙළෙන්දෝ...ඒක හැටි......මුස්ලිම් ප්‍රශ්නය විසඳන විදිහ මම කියන්නම්...

මුස්ලිම් අන්තවාදය අපි පරාජය කරමු...ඒ වගේම රැඩිකල් මුස්ලිම් ෆෝබියාවත් රටට හානියක් විතරයි කරන්නේ.......ඒක තමිය ඔය බලකා පෝෂණය කරන්නේ....

දැන් බලපන් මේ සිද්ධියෙන්ම උඹලට පාඩු වෙච්ච හැටි....

1. මුස්ලිම අය සිංහලයෙක්ව මැරුවා.........කළ යුතුව තිබ්බේ රටේ මුස්ලිම් අන්තවාදය පෙන්නන්න ඒක පාවිච්චි කිරීම
2. ඒක පාවිච්චි කරලා මුස්ලිම් කඩ ගිනි තිබ්බා....වුනේ පළවෙනි එක යට ගිහින්, සිංහල ජාතිවාදය, ලංකාවේ ගැටුම් ගැන ලෝකය පුරා ගිය එක........මෝඩයා වුනේ කවුද?

2. බොදු බල පස්සේ යන සිංහලුන්ට බනින *ජාතිවාදී නොවන* කියලා කියන සිංහලුන්.

මේ සෙට් එක කරන්නේ අර මුලින් කියපු සිංහලුන්ට බණින එකනේ. ඇත්ත කේන්තිය සාධාරණයි. ඒ වුණාට අපි තේරුම් ගමු, මේ ප්‍රතික්‍රියාව එන්නේ නිකම් නෙමෙයි ඒකට අදාළ සාධක ඇති වෙලා නිසා...ඒ නිසා ඒ සාධක වලට පිළිතුරු දියන්.....

මෙතන අංක 2 ඉන්න පිරිස යහපාලන සෙට් එකේ ඉන්න නිසා කියන්නේ...උඹලා ගෙනා මේ රනිල්+මංගල+ චන්ද්‍රිකා ආණ්ඩුවෙන් කරන්නේ අර සාධක වැඩි කරලා....මුස්ලිම් ෆෝබියාව වර්ධනය වෙන තත්ත්වයට වැඩ කරන එකයි...........පොඩ්ඩක් හොයලා බලපන් මේ ඉලව් අස්සේ ගෙනාව අර පනත දිහා.........උඹලා ගෙනා ආණ්ඩුව ලංකාව පුදුමාකාර අමාරුවක දාලා තමයි යන්නේ.......
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අපි සහජීවනයට එකෙන්ම කැමතියි. හැබැයි මුස්ලිම් අයට කියලා අපේ කොන්ද කඩාගෙන ඒක කරන්න බෑ. උන් අපිට කරදර කරද්දි එතන සහජීවනයක් ඇති කරන්න බෑ. ඇති වෙන්නෙත් නෑ.

    ගොඩක් අය ඒ දවස්වල යුද්ධෙ යනකොට හිටියෙ, ඔන්න ඕක දීලා දාන්න. ඉල්ලන දෙයක් දෙන්න. අපිට යුද්ධෙ එපා. යුද්ධෙන් රටට හොඳක් වෙන්නෑ කියන මතයෙ. උන් ඒකට නොකරපු දෙයක් නෑ. පෙලපාලි ගියා සුදු මල් ගෙනිච්චා. හැබැයි ඉල්ලන දෙයක් වත් දීලා කොටින්ව නවත්තන්න බැරි බව සමහරුන්ට තේරුම් ගියෙ ගොඩක් පහුවෙලා. එතකම් අර මිලේඡ්ඡයො එක්ක සහජීවනයට තමයි කතා කරේ.

    මුස්ලිම අන්තවාදය සිංහල අපිට පත්තර ආර්ටිකල් ලියලා නවත්තන්න බෑ. කමෙන්ට් දාලා නවත්තන්න බෑ. අපේ ආරක්ශක අංශ වලටවත් නවත්තන්න බෑ. මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න ඕනේ, මුස්ලින් ප්‍රජාව විසින්මයි. ඒත් මුස්ලිම් මිනිස්සු අන්තවාදය ප්‍රතික්ශේප කරනව වෙනුවට කරන්නෙ අන්තවාදය වැලඳගැනීමක්නෙ. උබට ඒක තේරෙන්නෙ නැද්ද?

    අපිත් එක්ක එකට බත් එක කාපු අයට හලාල් නැතුව කෑම කන්න බැරි උනා.
    කාටත් පොදු උසාවියට යන්නෙ නැතුව, ශරියා නීතිය ක්‍රියාත්මක වෙන කාති උසාවි හදාගත්තා.
    අපිත් එක්ක එකට බැංකු පෝලිමේ හිටපු එවුන්ට, ඉස්ලාමික් බෑන්කින් ඕන උනා.
    සල්වාරි ඇඳපු මුස්ලිම් කෙල්ලො කළු ගෝනියකින් වහගෙන පාරේ යන්න ගත්තා.

    දැන බන් අපිද මුස්ලිම් මිනිස්සුන්ව සමාජයෙන් ඈත් කරේ? ඒ අය නේද අපෙන් වෙන් උනේ? අපෙන් වෙන් වෙලා අන්තවාදයට ගියෙ ඒ අය නේද?

    අපි කැමතියි එකට කාලා ඇඳලා ගනුදෙනු කරගෙන සහජීවනයෙන් ජීවත් වෙන්න

    • Like
    Reactions: HSW

    උඹ යහපාලන කාරයෙක් නේද? මේවට උත්තර දියන්

    1. කොන්ද කඩා ගන්න කැමති නැ කියන උඹ මේ ආණ්ඩුව කරන සහජීවන වැඩ පිළිවෙලට ඇයි සප් කරන්නේ? මුන් කරන්නේ සිංහලයාගේ කොන්ද කඩන එක නේ.
    2. එතකොට ලංකාවේ හමුදාව යුද අපරාධ කරා කියලා පිලිගන්න කොට, ත්‍රස්තවාදය ඉවර කරපු හමුදාව යුධ අධිකරණ වලට දක්කන කොට කෝ බං උඹ ඔය කියන කොන්ද?
    3. මේ යහපාලන නඩය ගේන ව්‍යවස්ථාවෙන් මුස්ලිම් අන්තවාදය දරුණු වෙනවා කියලා අපි කියද්දිත් ඇයි බං ඒකට කඩේ යන්නේ?
    උඹලම නේද මේ තත්ත්වය ඇති වෙන්න සාධක දෙන්නේ? ??

    මෙහෙමයි බං...උන් හොඳද කළුද සුදුද කියලා මම කතා කරලා නැ. මම කියන්නේ මේ මහසොහොන් සෙට් එක ගේන අධික මුස්ලිම් ෆෝබියාව රට අස්ථාවර කරලා රටේ දරුණු තත්ත්වය්ක ඇති කරනවා...
     
    I don't think kawum yodayo can understand

    මේවා නම් මහ ගොන් කතා.......

    ඇමරිකන් කාරයා මුස්ලිම් එවුන්ව හැම තැනම මරනවා. ඔය කියන මුස්ලිම් රටවල් එකමුතුවක් නැ...උන් ඕන නම් ප්‍රකාශයක් කරයි එච්චරයි....

    මේවා නම් ලොකු බිල්ලක් මවන ගොන් නාකියෙක් ගේ ගොන් කතා විතරයි....

    මේ රටේ මුස්ලි්ම, සිංහල වේවා...උන් දෙගොල්ලන්ට ඉන්නේ උන් විතරයි.....මේ රටට කෙළ වුණොත් උන් දෙගොල්ලන්ම ඉවරයි.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    මම හිතන්නේ යහපාලන රජය බලයට පැමිණීමට පස්සේ ලංකාවට වෙච්ච බරපතළම හානිය තමයි පසුගිය දවස් වල නුවර දී වුණේ. ලංකාවට වෙච්ච reputation, ආර්ථික, සමාජීය හා දේශපාලන හානිය සුළු පටු නැ. අවුල තියෙන්නේ ඒ වෙච්ච දේ හොඳයි කියන මී හරක් ටිකක් තාමත් අපි අතර ඉන්න එක......

    ලංකාවේත් එළකිරියෙත් ඉන්න මේ සිදුවීමට වෙනස් ප්‍රතිචාර දක්වන ඕඩියන්ස් වලට උත්තර දෙන්න මම කැමතියි.

    1. මහ සොහොන්ලට බොදු බලයට සප් කරන සිංහලයින්ට

    මචං, ලංකාව අස්ථාවර වෙලා සිංහල - මුස්ලිම් ගැටුම් බහුල රටක් වුණාම ඒකේ වැඩිම හානිය තියෙන්නේ සිංහලුන්ට. මොකද මචං ලංකාවට මොනා හරි වුනොත් සිංහලු තමයි වැඩියෙන්ම අනාථ. මොකද මේක ප්‍රධාන වශයෙන් අපේ රට නිසා. රට අස්ථාවර වුණාම මේකේ අපිට අනාගතයක් නැ. දැනටමත් සිරි ලංකාවට අත ඇරලා පිටරට පනින්න ඉන්නන සිංහලු තවත් යනවා. එතකොට ජාත්‍යාලයෙන් ඔද වැඩී මේවාට සප් කරන සිංහලුන්ට රකින්න ජාතියත් නැ..උන් රට ගිහින් තියේ. ඉන්න එවුන් ආර්ථික, දේශපාලන ගැටළු වලින් තවත් පීඩිත වෙයි......ඒ නිසා මහ සොහොන් අමිත් වීරසිංහ, අම්පිටියේ සුමන රතනලාගේ පස්සේ යන්න එපා..........රටේ මුස්ලිම් අන්තවාදයේ ගැටළු තියන බව මම පිළිගන්නවා. ඒවා ටැකල් කරගන්න ඕන බුද්ධියෙන් මිසක් සාමාන්‍ය මුස්ලිම් මිනිහාගේ කඩ ගිනි තියලා නෙමෙයි. මුස්ලිම් ලංකාවට ආවේ වෙළඳ ප්‍රජාවක් විදිහටයි. ඒ නිසා උන් තමයි රටේ ඉන්න ප්‍රධානම වෙළෙන්දෝ...ඒක හැටි......මුස්ලිම් ප්‍රශ්නය විසඳන විදිහ මම කියන්නම්...

    මුස්ලිම් අන්තවාදය අපි පරාජය කරමු...ඒ වගේම රැඩිකල් මුස්ලිම් ෆෝබියාවත් රටට හානියක් විතරයි කරන්නේ.......ඒක තමිය ඔය බලකා පෝෂණය කරන්නේ....

    දැන් බලපන් මේ සිද්ධියෙන්ම උඹලට පාඩු වෙච්ච හැටි....

    1. මුස්ලිම අය සිංහලයෙක්ව මැරුවා.........කළ යුතුව තිබ්බේ රටේ මුස්ලිම් අන්තවාදය පෙන්නන්න ඒක පාවිච්චි කිරීම
    2. ඒක පාවිච්චි කරලා මුස්ලිම් කඩ ගිනි තිබ්බා....වුනේ පළවෙනි එක යට ගිහින්, සිංහල ජාතිවාදය, ලංකාවේ ගැටුම් ගැන ලෝකය පුරා ගිය එක........මෝඩයා වුනේ කවුද?

    2. බොදු බල පස්සේ යන සිංහලුන්ට බනින *ජාතිවාදී නොවන* කියලා කියන සිංහලුන්.

    මේ සෙට් එක කරන්නේ අර මුලින් කියපු සිංහලුන්ට බණින එකනේ. ඇත්ත කේන්තිය සාධාරණයි. ඒ වුණාට අපි තේරුම් ගමු, මේ ප්‍රතික්‍රියාව එන්නේ නිකම් නෙමෙයි ඒකට අදාළ සාධක ඇති වෙලා නිසා...ඒ නිසා ඒ සාධක වලට පිළිතුරු දියන්.....

    මෙතන අංක 2 ඉන්න පිරිස යහපාලන සෙට් එකේ ඉන්න නිසා කියන්නේ...උඹලා ගෙනා මේ රනිල්+මංගල+ චන්ද්‍රිකා ආණ්ඩුවෙන් කරන්නේ අර සාධක වැඩි කරලා....මුස්ලිම් ෆෝබියාව වර්ධනය වෙන තත්ත්වයට වැඩ කරන එකයි...........පොඩ්ඩක් හොයලා බලපන් මේ ඉලව් අස්සේ ගෙනාව අර පනත දිහා.........උඹලා ගෙනා ආණ්ඩුව ලංකාව පුදුමාකාර අමාරුවක දාලා තමයි යන්නේ.......
    Very True. We as muslims should also wear Sri Lankans Rather than muslims. We have to contribute to growth of this country as we have done throughout of the History in Sri Lanka.

    In previous govt there were elements who have done these kind of activities but at lower level as they were afraid of Mahinda Rajapakse. I recall Aluthgama incident happened when he was not in the country. The elements were present in the previous govt got full power in this govt. This explains the high scale of the violence this time.

    This is the country which gives maximum security and opportunities to minorities. This the truth. We should be truthful to this country.
     
    රට තියෙන්නේ අමාරු අඩියක..මේ මොහොතේ මීට වඩා ඉවසන්න තිබුනා..

    ලේසි පහසු හානියක් නෙමෙයි මචං.....ආර්ථිකය කොච්චර පල්ලම් බැහැලාද තිබ්බේ. මේ වැඩෙන් ලොකු හානියක් වුණා.....

    ඒ මදිවට යු එන් එකට අවශ්‍ය විදිහට ආණ්ඩුව නටවනවා
     
    Very True. We as muslims should also wear Sri Lankans Rather than muslims. We have to contribute to growth of this country as we have done throughout of the History in Sri Lanka.

    In previous govt there were elements who have done these kind of activities but at lower level as they were afraid of Mahinda Rajapakse. I recall Aluthgama incident happened when he was not in the country. The elements were present in the previous govt got full power in this govt. This explains the high scale of the violence this time.

    This is the country which gives maximum security and opportunities to minorities. This the truth. We should be truthful to this country.

    සිංහල හා මුස්ලි්ම ජන කොටස් අතර මධ්‍යස්ථ මතදාරි බුද්ධිමත් අය එකතු වෙලා මුස්ලිම් අන්තවාදයයි, මුස්ලිම් ෆෝබියාවයි දෙකම පරාජය කරන්න ඕන............මේ රටේ කිතුණුවා හා බෞද්ධයා අතර තියන සහෝදරත්වය මුස්ලිම් හා බෞද්ධයා අතරත් ඇති වන දවසක් දකින්න තමයිි මගේ ප්‍රාර්ථනය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උඹ යහපාලන කාරයෙක් නේද? මේවට උත්තර දියන්

    1. කොන්ද කඩා ගන්න කැමති නැ කියන උඹ මේ ආණ්ඩුව කරන සහජීවන වැඩ පිළිවෙලට ඇයි සප් කරන්නේ? මුන් කරන්නේ සිංහලයාගේ කොන්ද කඩන එක නේ.
    2. එතකොට ලංකාවේ හමුදාව යුද අපරාධ කරා කියලා පිලිගන්න කොට, ත්‍රස්තවාදය ඉවර කරපු හමුදාව යුධ අධිකරණ වලට දක්කන කොට කෝ බං උඹ ඔය කියන කොන්ද?
    3. මේ යහපාලන නඩය ගේන ව්‍යවස්ථාවෙන් මුස්ලිම් අන්තවාදය දරුණු වෙනවා කියලා අපි කියද්දිත් ඇයි බං ඒකට කඩේ යන්නේ?
    උඹලම නේද මේ තත්ත්වය ඇති වෙන්න සාධක දෙන්නේ? ??

    මෙහෙමයි බං...උන් හොඳද කළුද සුදුද කියලා මම කතා කරලා නැ. මම කියන්නේ මේ මහසොහොන් සෙට් එක ගේන අධික මුස්ලිම් ෆෝබියාව රට අස්ථාවර කරලා රටේ දරුණු තත්ත්වය්ක ඇති කරනවා...

    මම සහජීවනයට විරුද්ධ කෙනෙක් නෙවේ. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක් වගේම මෛත්‍රීටත් ඡන්දෙ දීපු කෙනෙක්.

    1. අපි සහජීවනේයට කැමතියි. හැබැයි කිරිඇල්ලලා විමල් වීරවංශලා කතා කරන විදිහෙ සහජීවනයක් නම් අපිට එපා. සිංහලයා ගැන කතා නොකරන මුස්ලිම් කෙනාගෙ දුක ගැන විතරක් කතා කරන තැන සහජීවනයක් නෑ. කරන කියන දේවල්. සාධාරන වෙන්න ඕන. අපක්ෂපාති වෙන්න ඕන. මධ්‍යස්ථ වෙන්න ඕන.

    2. ජනාධිපති, යූධ හමුදාපතිවරු එහෙම කියලා තියෙනවද?

    3. එහෙම ව්‍යවස්ථාවක් සම්මත උනාද? කෝ එහෙම එහෙක කෙටුම්පතක්?

    මචන් මම ඔය මහසෝන් සෙට් එකත් එක්ක කිසිම එකඟතාවයක් වත් විරුද්ධවීමක් වත් නෑ. මට උන්ව අදාලත් නෑ. හැබැයි උබ ඔය කියන අධික ෆෝබියාව උබ අහපු ප්‍රශ්ණ 2 හා 3 ට පොඩ්ඩක් අදාල කරගත්තොත් නරකද?
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මුස්ලිම් උන් එක්ක සහජිවනෙන් ඉන්න පුලුවන්ද ? මුස්ලිම් උන් 100ක් ඉන්න තැන සිංහල 1ක් පවුලකට ඉන්න පුලුවන්ද?

    ඒ උනත් සිංහල උන් 100ක් ඉන්න තැන 1ක මුස්ලිම් පවුල් වලට ඉන්න පුළුවන්.

    1. කිරිඇල්ලලා විමල් ලා අදාළම නැ. විමල් කියන දේ හොඳට අහපන් මුලින්. ඒත් ඒක අදාළ නැ. මම කතා කරන්නේ සහජීවනය කියලා කොටියගේ පුකට වඳින මේ ආණ්ඩුව ගේන සිස්ටම් එකට

    2. ඇයි උඹ දන්නේ නැද්ද ජිනිවා යෝජනාව ගැන? අපේ ආණ්ඩුව 2015 දි ජිනිවා වාර්තාව පිළීඅරන් ලංකාව යුද අපරාධ කළා කියලා පිළිගත්ත බව දන්නවාද? ඒ වගේම උන් යුධ අධිකරණ පිහිටුවන්න යෝජනාවක් සම්මත කළා බව දන්නවාද? මේ කලබල අස්සේ තවත් අතුරුදහන් වුවන්ගේ පනතක් ගෙනාව බව දන්නවාද? ඒ පනත යටතේ පිටරකට අපේ හමුදා නිලධාරියෙක් ගෙනල්ලා නඩු අහන්න පුළුවන් බව දන්නවාද?

    3. ව්‍යවස්ථා කෙටුම් පතේ වාර්තාව ගෙනාවේ ගිය අවුරුද්දේ සැපැතැම්බර් වල...ගේන ව්‍යවස්ථාවේ විදිහ ගැන හොඳින් පැහැදිලි කරලා තිබ්බා......

    ඉතින් බලපං බං මේ ආණ්ඩුව කරන හානියට උඹ සප් එක දිදි මේ මුස්ලිම් පස්සේ යන එකේ වැඩක් තියේ ද?
     
    අනිවාර්යෙයන් එතන අවුලක් තියේ. අපි කරන්න ඕන ඒ අවුල ලිහා ග්නන එක..ඒ අවුල ප්‍රසිද්ධ කරන එක...උන්ගේ කඩ පිච්චුවාම අපේ ප්‍රශ්න විසඳෙනවාද? නිකම් අපේ කොල්ලෝ 80 ගාණක් දැන් හිරේ නේද? උන්ගේ අනාගතය අඳුරේ නේද? හිතපන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සිංහල හා මුස්ලි්ම ජන කොටස් අතර මධ්‍යස්ථ මතදාරි බුද්ධිමත් අය එකතු වෙලා මුස්ලිම් අන්තවාදයයි, මුස්ලිම් ෆෝබියාවයි දෙකම පරාජය කරන්න ඕන............මේ රටේ කිතුණුවා හා බෞද්ධයා අතර තියන සහෝදරත්වය මුස්ලිම් හා බෞද්ධයා අතරත් ඇති වන දවසක් දකින්න තමයිි මගේ ප්‍රාර්ථනය

    Good quality idea. ------Mama Manusyaek vasayen madyasthava ,Sinhala Muslim samagiya athi vana karunu tikak idiripath karannam.ONAMA DEYAK TOO MUCH YANA KOTA EPA VENA EKA MINIS GATHIYAK. MUSLIM SAHODARAVARU ISLAM ADAHUVATA ,KISIMA PRASNAYAK NATHA.ATH ISLAM NOVANA AYATA , ISLAM UVAMANAVATA VADA AHENA KOTA APRIYA EPA VEEMAK ATHI VEI. EVERY FRIDAY PALLI VALIN ASENA ,GOSHAKARI SOUND EKA AVASYA NAHA. ISLAM AYATA UVADHA ,FIX TIME TABLE EKAK DUNNA NAM, TIME EKA ANUVA WORK KARANNA PULUWAAN.PROGRESSED WORLD EKE , WORK KARANNE TIME TABLE EKA ANUVA MISAK , SOUND EKA ANUVA NOVE. MEMA EVERY FRIDAY PALLI VALIN ASENA KARADARAKARI GOSHA SOUND EKA, SINHALA MINISATA , MUSLIM MINISUN KERE APRASANNA BAVAYAK ATHI KARAI. FRIDAY PALLI WALA , ISLAM ADAHANNA SILENT EKE. NO PROBLEM.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපි සහජීවනයට එකෙන්ම කැමතියි. හැබැයි මුස්ලිම් අයට කියලා අපේ කොන්ද කඩාගෙන ඒක කරන්න බෑ. උන් අපිට කරදර කරද්දි එතන සහජීවනයක් ඇති කරන්න බෑ. ඇති වෙන්නෙත් නෑ.

    ගොඩක් අය ඒ දවස්වල යුද්ධෙ යනකොට හිටියෙ, ඔන්න ඕක දීලා දාන්න. ඉල්ලන දෙයක් දෙන්න. අපිට යුද්ධෙ එපා. යුද්ධෙන් රටට හොඳක් වෙන්නෑ කියන මතයෙ. උන් ඒකට නොකරපු දෙයක් නෑ. පෙලපාලි ගියා සුදු මල් ගෙනිච්චා. හැබැයි ඉල්ලන දෙයක් වත් දීලා කොටින්ව නවත්තන්න බැරි බව සමහරුන්ට තේරුම් ගියෙ ගොඩක් පහුවෙලා. එතකම් අර මිලේඡ්ඡයො එක්ක සහජීවනයට තමයි කතා කරේ.

    මුස්ලිම අන්තවාදය සිංහල අපිට පත්තර ආර්ටිකල් ලියලා නවත්තන්න බෑ. කමෙන්ට් දාලා නවත්තන්න බෑ. අපේ ආරක්ශක අංශ වලටවත් නවත්තන්න බෑ. මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න ඕනේ, මුස්ලින් ප්‍රජාව විසින්මයි. ඒත් මුස්ලිම් මිනිස්සු අන්තවාදය ප්‍රතික්ශේප කරනව වෙනුවට කරන්නෙ අන්තවාදය වැලඳගැනීමක්නෙ. උබට ඒක තේරෙන්නෙ නැද්ද?

    අපිත් එක්ක එකට බත් එක කාපු අයට හලාල් නැතුව කෑම කන්න බැරි උනා.
    කාටත් පොදු උසාවියට යන්නෙ නැතුව, ශරියා නීතිය ක්‍රියාත්මක වෙන කාති උසාවි හදාගත්තා.
    අපිත් එක්ක එකට බැංකු පෝලිමේ හිටපු එවුන්ට, ඉස්ලාමික් බෑන්කින් ඕන උනා.
    සල්වාරි ඇඳපු මුස්ලිම් කෙල්ලො කළු ගෝනියකින් වහගෙන පාරේ යන්න ගත්තා.

    දැන බන් අපිද මුස්ලිම් මිනිස්සුන්ව සමාජයෙන් ඈත් කරේ? ඒ අය නේද අපෙන් වෙන් උනේ? අපෙන් වෙන් වෙලා අන්තවාදයට ගියෙ ඒ අය නේද?

    අපි කැමතියි එකට කාලා ඇඳලා ගනුදෙනු කරගෙන සහජීවනයෙන් ජීවත් වෙන්න

    මුස්ලිම අන්තවාදය සිංහල අපිට පත්තර ආර්ටිකල් ලියලා නවත්තන්න බෑ. කමෙන්ට් දාලා නවත්තන්න බෑ. :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    1. කිරිඇල්ලලා විමල් ලා අදාළම නැ. විමල් කියන දේ හොඳට අහපන් මුලින්. ඒත් ඒක අදාළ නැ. මම කතා කරන්නේ සහජීවනය කියලා කොටියගේ පුකට වඳින මේ ආණ්ඩුව ගේන සිස්ටම් එකට

    2. ඇයි උඹ දන්නේ නැද්ද ජිනිවා යෝජනාව ගැන? අපේ ආණ්ඩුව 2015 දි ජිනිවා වාර්තාව පිළීඅරන් ලංකාව යුද අපරාධ කළා කියලා පිළිගත්ත බව දන්නවාද? ඒ වගේම උන් යුධ අධිකරණ පිහිටුවන්න යෝජනාවක් සම්මත කළා බව දන්නවාද? මේ කලබල අස්සේ තවත් අතුරුදහන් වුවන්ගේ පනතක් ගෙනාව බව දන්නවාද? ඒ පනත යටතේ පිටරකට අපේ හමුදා නිලධාරියෙක් ගෙනල්ලා නඩු අහන්න පුළුවන් බව දන්නවාද?

    3. ව්‍යවස්ථා කෙටුම් පතේ වාර්තාව ගෙනාවේ ගිය අවුරුද්දේ සැපැතැම්බර් වල...ගේන ව්‍යවස්ථාවේ විදිහ ගැන හොඳින් පැහැදිලි කරලා තිබ්බා......

    ඉතින් බලපං බං මේ ආණ්ඩුව කරන හානියට උඹ සප් එක දිදි මේ මුස්ලිම් පස්සේ යන එකේ වැඩක් තියේ ද?

    මචන් උබ ඔය කියපු අධික ෆෝබියාව කියන දේ සාපේක්ෂයි. කෙනෙකුට දැනෙන විදිහට නෙවේ තව කෙනෙකුට දැනෙන්නෙ. කොරැහෙ කිඹුල්ලො දකින්නෙ නැතුව වර්ථමානයෙ මුස්ලිම් මැති ඇමතිවරු මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නකොට, සිංහල බෞද්ධ විමල්ලා සිංහළයගෙම කොඳු කඩනකොට, එතුමාගෙ කතාව නැවතත්, නැවත නැවතත් මුල සිට අගට සාවධානව අහගෙන ඉමු. තමන්ගෙ ජාතිය පාවදීලා සහජීවනයක් ඇති කරන්න බෑ. අපි සහජීවනය ඇහි කරන්න කොන්ද කෙලින් තියාගෙන දෙපැත්තෙම වැරදි ගැන කතා කරන්න ඕනේ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    I don't think kawum yodayo can understand

    උඹල උදවුවට එයි මගුල...:rolleyes:මෙහෙ සිවිල් යුද්ධයක් ගියොත් උඹට වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ කැවුම් යොදයො විතරයි...ඒක මතක තියා ගෙන ජීවත් වෙයන්.:angry: