මුස්ලිම් ප්‍රශ්නය

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇත්තටම ලන්කාවෙ මුස්ලිම් ප්‍රශ්නයක් නැද්ද?
    ලොක්කා ඡන්දෙ පැරදුනා විතරයි ආයෙ පටන්ගත්ත නේද ජාතිවාදෙ.. පුදුම බලපෙරේත කමක්නෙ යකෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කරුමෙට හරි දෙමල අය මුස්ලිම් අය පුතානෝට හරි ගෑස් සිලින්ඩරෙට හරි චන්දෙ දුන්නා නම් සිතියම් පාට කරන්න පටන් ගන්නෙ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    උබලා මොකා මොන බයිලේ ගැහුවත් තම්බින්ට තියෙන්නේ එක ටාගට් එකයි 100% මුස්ලිම් උන්ගේ මැනුවල් එකේ හැටියට වැඩ ලංකාවේ මුස්ලිම් ද අරාබි මුස්ලිම් ද අදාල නැ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    තියෙනවා. පාස්කු ප්‍රහාරෙ පිටිපස්සෙ මොන මොළකාරය හිටිය කිව්වත් මරාගෙන මැරෙන්න සහරාන්ලව මෙහෙයෙව්වෙ ජිහාඩ් ඉගැන්වීම් තමයි. ඒක එහෙම වුනා කියලා සහෝදර මුස්ලිම් ජනතාව මත hatred පැතිරවීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. සිංහල වේවා මුස්ලිම් වේවා දෙමල වේවා මොනම හරි පිරිසක් ආගම ජාතිය හෝ වෙන කරුනක් මුල් කරගෙන ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙනවනම් ඒක වලක්වන්න රජය පියවර ගත යුතුයි. ඒක ඒ අදාල ජන කොටස මත ක්‍රියාත්මක වන මර්ධනයක් නොවිය යුතුයි. සමාජයෙ අනික් ජනකොටස් වල පුරවැසියන්ට මේ කරුණු වලට ඇඟිලි ගැසීමට හෝ නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    20151109-Israel-Gaza-Flickr-Ebrahimi.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games


    @Al Baik නාන මෙහෙ වරෙන්

    Me para Muslim ministersla ekekwath nahane. Ai ban e??
    ආගම අබිං කියන පක්ෂේක ආගම් ජාති හොයන්න පිස්සුද බං. උන් විශ්වාස කරන තියරි අනුව උන්ට ආගම් ජාති එහෙම ගානක් නෑ. අනික ලංකාවම එක ජාතිකයක් කිව්වම ඕක අස්සේ කොහෙද වෙන වෙන ජාති.
    ------ Post added on Nov 18, 2024 at 9:20 PM
     
    • Like
    Reactions: Cypress

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    හම්බයොයි hardcore බයියෝ ටිකයි ගිහින් කාන්තාරෙකට දාන්න ඕනි හුකාගනින් කියලා. ප්‍රශ්න දෙකක් ඉවරයි
     
    • Like
    Reactions: ndod1 and Cypress

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හම්බයොයි hardcore බයියෝ ටිකයි ගිහින් කාන්තාරෙකට දාන්න ඕනි හුකාගනින් කියලා. ප්‍රශ්න දෙකක් ඉවරයි

    උන්ගේ චන්ද විතර ද එතකොට උබලට ඔන ? චන්ද ගත්තම කාන්තාරෙට ද ගිහින් දාන්නෙ
     
    • Like
    Reactions: tilvin-silva

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    උන්ගේ චන්ද විතර ද එතකොට උබලට ඔන ? චන්ද ගත්තම කාන්තාරෙට ද ගිහින් දාන්නෙ
    ඒ දුන්නේ බයියෝ බන්, මේ කියන්නේ hardcore බයියෝ.

    උන් දුන්නේ නාමල්ටයි රොටියටයි