තියෙනවා. පාස්කු ප්‍රහාරෙ පිටිපස්සෙ මොන මොළකාරය හිටිය කිව්වත් මරාගෙන මැරෙන්න සහරාන්ලව මෙහෙයෙව්වෙ ජිහාඩ් ඉගැන්වීම් තමයි. ඒක එහෙම වුනා කියලා සහෝදර මුස්ලිම් ජනතාව මත hatred පැතිරවීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. සිංහල වේවා මුස්ලිම් වේවා දෙමල වේවා මොනම හරි පිරිසක් ආගම ජාතිය හෝ වෙන කරුනක් මුල් කරගෙන ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙනවනම් ඒක වලක්වන්න රජය පියවර ගත යුතුයි. ඒක ඒ අදාල ජන කොටස මත ක්‍රියාත්මක වන මර්ධනයක් නොවිය යුතුයි. සමාජයෙ අනික් ජනකොටස් වල පුරවැසියන්ට මේ කරුණු වලට ඇඟිලි ගැසීමට හෝ නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.