මුස්ලිම් ප්‍රශ්නය

devops

Well-known member
  • Apr 3, 2023
    638
    477
    63
    colombo
    තියෙනවා. පාස්කු ප්‍රහාරෙ පිටිපස්සෙ මොන මොළකාරය හිටිය කිව්වත් මරාගෙන මැරෙන්න සහරාන්ලව මෙහෙයෙව්වෙ ජිහාඩ් ඉගැන්වීම් තමයි. ඒක එහෙම වුනා කියලා සහෝදර මුස්ලිම් ජනතාව මත hatred පැතිරවීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. සිංහල වේවා මුස්ලිම් වේවා දෙමල වේවා මොනම හරි පිරිසක් ආගම ජාතිය හෝ වෙන කරුනක් මුල් කරගෙන ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙනවනම් ඒක වලක්වන්න රජය පියවර ගත යුතුයි. ඒක ඒ අදාල ජන කොටස මත ක්‍රියාත්මක වන මර්ධනයක් නොවිය යුතුයි. සමාජයෙ අනික් ජනකොටස් වල පුරවැසියන්ට මේ කරුණු වලට ඇඟිලි ගැසීමට හෝ නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.
    ගොඩක් ආගම් වළ අන්තවාදි පිරිසක් ඉබේම ඇතිවෙනවා. මං හිතන්නෙ පාස්කු ප්‍රහාරෙ අන්න ඒවගෙ අන්තගාමි සෙට් එකකගෙ වැඩක්.

    එ අන්තගාමි සෙට් එක තව පිරිසකට යූස් උනා හෝ යූස් කලා
     
    • Like
    Reactions: sahan50

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Youtube Video එකක දැක්ක COMMENT එකක් මතක් උනා එකපාරටම ... කියන්නද 😅

    " Terrorism has no Religion, But most Terrorists have one Religion "
    When muslims do something it is terrorism.
    When other religious people do something it is for freedom and self defense. Idf killing children and doing genocide in Palestine but still they are defense force.
     
    • Like
    Reactions: Mr.Robot

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ දුන්නේ බයියෝ බන්, මේ කියන්නේ hardcore බයියෝ.

    උන් දුන්නේ නාමල්ටයි රොටියටයි

    නෑ, දෙමල අයගෙ මුස්ලිම් අයගේ චන්ද මෙච්චර කාලේකට සිංහල අපෙක්ශකයන්ට දීල තියෙනවා නේ. ජනාධිපතිවරනේ සරත් ෆොන්සෙකාට මයිත්‍රිපාලට සජිත්ට දුන්නා නේ ඒ සිංහල අපේක්ෂකයෙක් වෙලත්. යුද්දෙ ඉවර කරපු නායකයා කියන එකට මහින්දටත් යුද්දෙට අකමැති දෙමල අය චන්දේ දුන්නා. මහින්දට චන්ද 1000 පන්නලා උනත් ජනාධිපතිවරනේ චන්ද ආවා තනි පුද්ගලයෙක් වෙලත්.

    ඒ උනාට මේ මහාමැතිවරනේ චන්දේ දුන්නේ අදාල පක්ශයේ තමන්ගේ පලාතේ අපෙක්ශකයට මිසක් අනුරට නෙවේ නේ. එහෙනම් ඒ චන්ද ජනාධිපතිවරනෙ දි වැටෙන්න තිබ්බා.

    එක හින්දා මේ යාපනේ දින්නා කියන එක ඔනවට වඩා පුම්බනවා වැඩි කියලා මට හිතෙන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    නෑ, දෙමල අයගෙ මුස්ලිම් අයගේ චන්ද මෙච්චර කාලේකට සිංහල අපෙක්ශකයන්ට දීල තියෙනවා නේ. ජනාධිපතිවරනේ සරත් ෆොන්සෙකාට මයිත්‍රිපාලට සජිත්ට දුන්නා නේ ඒ සිංහල අපේක්ෂකයෙක් වෙලත්. යුද්දෙ ඉවර කරපු නායකයා කියන එකට මහින්දටත් යුද්දෙට අකමැති දෙමල අය චන්දේ දුන්නා. මහින්දට චන්ද 1000 පන්නලා උනත් ජනාධිපතිවරනේ චන්ද ආවා තනි පුද්ගලයෙක් වෙලත්.

    ඒ උනාට මේ මහාමැතිවරනේ චන්දේ දුන්නේ අදාල පක්ශයේ තමන්ගේ පලාතේ අපෙක්ශකයට මිසක් අනුරට නෙවේ නේ. එහෙනම් ඒ චන්ද ජනාධිපතිවරනෙ දි වැටෙන්න තිබ්බා.

    එක හින්දා මේ යාපනේ දින්නා කියන එක ඔනවට වඩා පුම්බනවා වැඩි කියලා මට හිතෙන්නෙ.
    මහ චන්දෙදි දෙන්නේ අපේක්ෂකයාට තමයි. මේ පාර වෙනස typical දෙමල පක්ෂවලට නැතුව රටේ අනික් උන් දෙන පක්ෂේ උන්ට චන්දෙ දීලා තියන එක