මුස්ලිම් ප්‍රශ්නෙ +18 [serious]

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ප්‍රශ්න ඇති කරන මුස්ලිම් al qaeda, isis වගේ උන් ඔක්කොම අමෙරිකාවෙන් සල්ලි පොම්ප කරලා උන්ට විරුද්ද රටවල් වලට ගහන්න පුම්බපු එවුන්.

    එහෙම අන්තවාදී මුස්ලිම් උන් ඉන්නවනං උන්ව ටාගට් කරලා පුනුරුත්තාපන කඳවුරු වලට දාන්න ඕනෙ, උන්ට සල්ලි එන මාර්ග කපන්න ඕනෙ. නැතුව සාමාන්‍ය මුස්ලිම් උන්ගෙ කඩ වර්ජනය කරන්නය් උන්ගෙ ගෙවල් ගිනි තියන එකය් නෙමෙය් කරන්න ඕනෙ

    ඔය රටවල් වලට ඔය තරන් සරණාගතයෝ එන්නෙ නෑ උන් මිඩ්ල් ඊස්ට් රටවල් විනාස කරේ නැත්තන්. ඉරාකෙ ලිබියාවෙ ආණ්ඩු වැටිල රටවල් කුඩු පට්ටම් උනාම උන්ට යන්න තැනකුත් තියෙන්න එපැය්
    Wel said,
    ඔක්කම පොලිටික්ස් තමයි. ඇමෙරිකන් ජනාදිපති තේරෙන්නෙත් ඊශ්‍රායාලේට කොච්චර හෙල්ප් කරනවද කියන එක මත තමයි.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    election eka kittuwa gnanasarawa eliyata dapu eken hitha ganna berida ubata lankawe muslim prashne 100% rajapakshala hadapu deyak.
    saharan unath ahu wenne nethi wenna hitiye gothabaya yatathe hitapu nisai.
    lankawe hamabyo owata wediya kemathi naha, 2% withara wage thamai salli walata eka eka magul natanne

    අවුල තියෙන්නේ 2% අන්තවාදී හම්බයො නෙමෙයි. නීතියෙන් හරි උන්ට වැඩේ දෙන්න පුළුවන්.
    ඒත් නිශ්ශබ්ද 98% හම්බයො. උන් තමයි අරුන්ව රකින්නේ. හමාස් කාරයො අල්ලලා දුන්නා නම් කතාව ඉවරයි නේ. හැම පල්ලියකම කඩු තිබ්බා නේ කෝ පැනලා හොයනකම් කවුද කිව්වේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    උබලාගෙ ලමය් ගැන එහම බයක් නැද්ද?

    බයයි බන් , තාම මේ ආර්ථික අවපාතෙට හරි විසඳුමක් නෑ
    මේක වෙනිසුලාව වගේ උනොත් අපිටත් බෝට්ටුවෙ නැගල ඉන්දියාවට හරි යන්න වෙයි.
    දැනටත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ
    මාසෙ පඩියෙන් නන් ජීවත් වෙන්නම බැරි තරන්
    .
    .
    .
    ආ , මුස්ලිම් ප්‍රශ්නෙද, ඒක ගැන අපි හිතල වැඩක් නෑ.
    හිතුවට කරන්න දෙයක් නෑ
    කරන්න ඕන බුද්දි අන්ශ වගේ එව්වලින්, මුස්ලිම් උන් අතර අන්තවාදී මතවාද පතුරන උන්ව අඳුරගෙන ඕන ට්‍රීට්මන්ට් එක දෙන එක,
    පාසල් අද්යාපනයෙ ඉඳල අන්යෝන්ය අවභෝදය ඇති කරන එක, දැනුවත් කරන එක, ඒක ආන්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන.
    මට ලන්කාවෙ මුස්ලිම් එකෙක් හම්බුනා, වයස 40 යි, ඌ දන්නෙ නෑ වෙසක් එකේ සමරන්නෙ මොකක් ද කියල, බෞද්ද උන් කීදෙනාද දන්නෙ රාමසාන් කියන්නෙ මොකක්ද ? දීපවාලි කියල සමරන්නෙ මොකක්ද කියල,
    මිනිස්සු එක රටක උන්නට හරියට දුරස්, ඉතින් අවුලවන්න ලේසියි
    චන්ද වෙනුවෙන්, බලය වෙනුවෙන් ජාතිවාදෙ පාවිච්චි කරන හුට්ටල නන් ඔව්ව කරන්නෙ නෑ..

    නානසාරල වගේ චන්ඩින්ට කරන්නත් බෑ , තව මුස්ලිම් උන්ව අන්තවාදයට අදින එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නෑ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,502
    25,796
    113
    ~අල් ටකියා~

    දැන් වි. වි. එන්නේ ගොඩක් අය උන්
    ග්‍රාමයෝ, AG, දිසාපති, AO, මිනින්දෝරුවෝ, නීතිබාස්ල..... මාර ගොඩක් ඉන්නවා.

    විශේෂයෙන් හකීම් ගොඩක් අය නීතිවිද්‍යාලේට දැම්මා.

    Medical faculty වල ගොඩක් උන් ඉන්නේ.

    ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්නා ළමුන් බහුතරයක් උන්.

    මර්මස්ථාන වල ඉඩම්, බිස්නස් උන්ගේ..

    හෙට්ටිවිදියේ රත්රන් කඩේකට පලයන් කාටද සල්ලි තියෙන්නේ බලාගන්න.

    බලා ගෙන හිටපියව්....

    සිංහල චන්ද අරන් උන් පාර්ලිමේන්තු එනවා නුවර වගේ ගොන්නු බහුල නගරවලින්
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    easter attack eka ithin political game ekak kiyala oona ekekta therenawa neh.
    political game ekak gahuwoth misak muslim un ehema awulk na.
    ow un hodai unge majority eka hadenakan. eeta passe balapan wena de.

    ~අල් ටකියා~

    දැන් වි. වි. එන්නේ ගොඩක් අය උන්
    ග්‍රාමයෝ, AG, දිසාපති, AO, මිනින්දෝරුවෝ, නීතිබාස්ල..... මාර ගොඩක් ඉන්නවා.

    විශේෂයෙන් හකීම් ගොඩක් අය නීතිවිද්‍යාලේට දැම්මා.

    Medical faculty වල ගොඩක් උන් ඉන්නේ.

    ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්නා ළමුන් බහුතරයක් උන්.

    මර්මස්ථාන වල ඉඩම්, බිස්නස් උන්ගේ..

    හෙට්ටිවිදියේ රත්රන් කඩේකට පලයන් කාටද සල්ලි තියෙන්නේ බලාගන්න.

    බලා ගෙන හිටපියව්....

    සිංහල චන්ද අරන් උන් පාර්ලිමේන්තු එනවා නුවර වගේ ගොන්නු බහුල නගරවලින්
    wadi deyak thiya dan sinhala wedakam karana bahuthare muslim bn.
    ------ Post added on Aug 6, 2024 at 4:32 PM
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    ආයෙම ජාතිවාදේ අවුස්සන ත්‍රෙඩ් එක දෙක දානවා නේද.චන්දේ ලගයි නේ.තනි සිංහල නායකයා කියලා ගෙනාපු එකාමයි සහරාන්ට පඩි ගෙවලා තියෙන්නේ
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Inevitable. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් ආරම්භ වීගෙන එන්නෙ මචං, ඉස්ලාම් අන්තවාදය ලෝකෙ අල්ලාගැනීම ඒකෙ ආරම්භය මිසක් අවසානය නෙමෙයි..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    ~අල් ටකියා~

    දැන් වි. වි. එන්නේ ගොඩක් අය උන්
    ග්‍රාමයෝ, AG, දිසාපති, AO, මිනින්දෝරුවෝ, නීතිබාස්ල..... මාර ගොඩක් ඉන්නවා.

    විශේෂයෙන් හකීම් ගොඩක් අය නීතිවිද්‍යාලේට දැම්මා.

    Medical faculty වල ගොඩක් උන් ඉන්නේ.

    ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්නා ළමුන් බහුතරයක් උන්.

    මර්මස්ථාන වල ඉඩම්, බිස්නස් උන්ගේ..

    හෙට්ටිවිදියේ රත්රන් කඩේකට පලයන් කාටද සල්ලි තියෙන්නේ බලාගන්න.

    බලා ගෙන හිටපියව්....

    සිංහල චන්ද අරන් උන් පාර්ලිමේන්තු එනවා නුවර වගේ ගොන්නු බහුල නගරවලින්

    Sinhala votes nemei ban oya, okata hethuwa UNP eken ena unta Muslim votes tika un keepa dena athara yana eka.

    ---
     
    • Like
    Reactions: NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    WxzzawI.jpeg

    N3ek6Dm.jpeg
    BGMh9us.jpeg
    zTSZ1VF.jpeg

    මෙහෙ වරෙන් @EVC

    Thank you Ranil කියපිය
    mahadawal kadu ekale hambuna..
    ane mandha,, balan iddi ganja dala , hoganna policiyata, me wage weda kajjada.

    300 kata bomba gahala, interlock janadipathi piligathha eke, me wage moda drama piliganna eka mahaloku deyak nevei.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරි ලේසි විසදුම.කොන කපා ගන්න තියෙන්නේ .බංගලි දේශයට වුනෙත් ඕක තමයි
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mahadawal kadu ekale hambuna..
    ane mandha,, balan iddi ganja dala , hoganna policiyata, me wage weda kajjada.

    300 kata bomba gahala, interlock janadipathi piligathha eke, me wage moda drama piliganna eka mahaloku deyak nevei.

    ඉතින් මොහොමඩ් රිස්වාන් ඔයා දැන් ඔහොම කිව්වට පල්ලියෙන් කිව්වේ පලතුරු තණකොළ කපන්න ගෙනාපුවා කියලා. 😄
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    කෙනෙක් මුස්ලිම් උණු පලියට ඌට ගරහන/උව වැරදිකාරයෙක් කරන එක ethical නෑ.
    ඔතන ප්‍රශ්නය තියෙන්නේ අන්තවාදීන්ගෙන්.
    Gov එක rules ගේන්න ඕනේ extremistලා නැති කරන්න සහ මේ වගේ දේවල් monitor කරල නියාමනය කරන්න.
    example, ඔය පෙළ පොත් වල තියෙන ඒවා බලන්න ඕන, තව හැමෝටම පොදු නීතියක් ගෙන්න ඕන වගේ දේවල්.
    මොකද ඉස්ලාම් උණු පලියට මිනුස්සුන්ව preassure කරන්න ගියොත් හොද හොද මිනුස්සුත් islam extremistලා ගොඩට සෙට් වෙනවා.

    ඉන්දියාවේ ලොකු muslim population එකක් තියෙනවා. උන් කොහොමද ප්‍රශ්නයක් වෙන්න නැති වෙන්න මේවා handle කරන්නේ කියන එක නම් හොද case study එකක් වේවි. China නම් ටිකක් tough ඔය වගේ issues වල දී!

    බයයි බන් , තාම මේ ආර්ථික අවපාතෙට හරි විසඳුමක් නෑ
    මේක වෙනිසුලාව වගේ උනොත් අපිටත් බෝට්ටුවෙ නැගල ඉන්දියාවට හරි යන්න වෙයි.
    දැනටත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ
    මාසෙ පඩියෙන් නන් ජීවත් වෙන්නම බැරි තරන්
    .
    .
    .
    ආ , මුස්ලිම් ප්‍රශ්නෙද, ඒක ගැන අපි හිතල වැඩක් නෑ.
    හිතුවට කරන්න දෙයක් නෑ
    කරන්න ඕන බුද්දි අන්ශ වගේ එව්වලින්, මුස්ලිම් උන් අතර අන්තවාදී මතවාද පතුරන උන්ව අඳුරගෙන ඕන ට්‍රීට්මන්ට් එක දෙන එක,
    පාසල් අද්යාපනයෙ ඉඳල අන්යෝන්ය අවභෝදය ඇති කරන එක, දැනුවත් කරන එක, ඒක ආන්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන.
    මට ලන්කාවෙ මුස්ලිම් එකෙක් හම්බුනා, වයස 40 යි, ඌ දන්නෙ නෑ වෙසක් එකේ සමරන්නෙ මොකක් ද කියල, බෞද්ද උන් කීදෙනාද දන්නෙ රාමසාන් කියන්නෙ මොකක්ද ? දීපවාලි කියල සමරන්නෙ මොකක්ද කියල,
    මිනිස්සු එක රටක උන්නට හරියට දුරස්, ඉතින් අවුලවන්න ලේසියි
    චන්ද වෙනුවෙන්, බලය වෙනුවෙන් ජාතිවාදෙ පාවිච්චි කරන හුට්ටල නන් ඔව්ව කරන්නෙ නෑ..

    නානසාරල වගේ චන්ඩින්ට කරන්නත් බෑ , තව මුස්ලිම් උන්ව අන්තවාදයට අදින එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නෑ..

    exactly, මේවා තමයි වෙන්න ඕනේ. ලංකාවේ වගේ රටක නම් Intelligence එකට ලොකු responsibility එකක් තියෙනවා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    උන් අන්තවාදි උනාට ඕක රටට ප්‍රස්කයක් වෙන් නෑ. තාම 10% 15% වගෙනෙ ඉන්නෙ. ඕක ලොකු වෙනසක් වෙන් නෑ ඉස්සරහට
     
    • Like
    Reactions: NRTG