බයයි බන් , තාම මේ ආර්ථික අවපාතෙට හරි විසඳුමක් නෑ
මේක වෙනිසුලාව වගේ උනොත් අපිටත් බෝට්ටුවෙ නැගල ඉන්දියාවට හරි යන්න වෙයි.
දැනටත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ
මාසෙ පඩියෙන් නන් ජීවත් වෙන්නම බැරි තරන්
.
.
.
ආ , මුස්ලිම් ප්‍රශ්නෙද, ඒක ගැන අපි හිතල වැඩක් නෑ.
හිතුවට කරන්න දෙයක් නෑ
කරන්න ඕන බුද්දි අන්ශ වගේ එව්වලින්, මුස්ලිම් උන් අතර අන්තවාදී මතවාද පතුරන උන්ව අඳුරගෙන ඕන ට්‍රීට්මන්ට් එක දෙන එක,
පාසල් අද්යාපනයෙ ඉඳල අන්යෝන්ය අවභෝදය ඇති කරන එක, දැනුවත් කරන එක, ඒක ආන්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන.
මට ලන්කාවෙ මුස්ලිම් එකෙක් හම්බුනා, වයස 40 යි, ඌ දන්නෙ නෑ වෙසක් එකේ සමරන්නෙ මොකක් ද කියල, බෞද්ද උන් කීදෙනාද දන්නෙ රාමසාන් කියන්නෙ මොකක්ද ? දීපවාලි කියල සමරන්නෙ මොකක්ද කියල,
මිනිස්සු එක රටක උන්නට හරියට දුරස්, ඉතින් අවුලවන්න ලේසියි
චන්ද වෙනුවෙන්, බලය වෙනුවෙන් ජාතිවාදෙ පාවිච්චි කරන හුට්ටල නන් ඔව්ව කරන්නෙ නෑ..
නානසාරල වගේ චන්ඩින්ට කරන්නත් බෑ , තව මුස්ලිම් උන්ව අන්තවාදයට අදින එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නෑ..