තවම අපි පාඩම් 3යි ඉවර කලේ 3ම FAIL
ප්‍රශ්ණ ඇසිමේ සැලැස්ම
================
පිටු 70-75 - බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්ණ
පිටු 75- 80 - බ්‍රහ්ම ලෝකේ පිලිතුරු - FAIL
පිටු 80- 85 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ ප්‍රශ්ණ
පිටු 80- 90 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ පිලිතුරු - FAIL
පිටු 90- 95 - පුනරුත්පත්තිය ප්‍රශ්ණ
පිටු 95- 100 - පුනරුත්පත්තිය පිලිතුරු- FAIL
පිටු 100- 105 - දිව්‍යලෝකේ ප්‍රශ්ණ - PROCESSING....
පිටු 105- 110 - දිව්‍යලෝකේ පිලිතුරු
පිටු 110- 115 - මැටි රුප /බෝ ගස් වන්දනාව ප්‍රශ්ණ
පිටු 115- 120 - මැටි රුප / බෝ ගස් වන්දනාව පිලිතුරු
පිටු 120- 125 - දන්ත දාතුව ප්‍රශ්ණ
පිටු 125- 130 - දන්ත දාතුව පිලිතුරු
පිටු 130- 135 - නිවන ප්‍රශ්ණ
පිටු 135- 140 - නිවන පිලිතුරු
තුවාන්ට මම මැටි රුප, බෝ ගස්, දන්ත ධාතුව ගැන උත්තර දුන්න නේද ත්‍රෙඩ් එකක. මතක ශක්තිය හරි අඩුයි නෙ.
අඩු ගානේ රිප්ලයි එකක්වත් දුන්නෙ නෑ අර ඇටකට්ටක් හින්ද ලජ්ජාවට මාව මග ඇරියනේ 
Last edited:


