මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තවම අපි පාඩම් 3යි ඉවර කලේ 3ම FAIL

    ප්‍රශ්ණ ඇසිමේ සැලැස්ම
    ================
    පිටු 70-75 - බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්ණ
    පිටු 75- 80 - බ්‍රහ්ම ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 80- 85 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ ප්‍රශ්ණ
    පිටු 80- 90 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 90- 95 - පුනරුත්පත්තිය ප්‍රශ්ණ
    පිටු 95- 100 - පුනරුත්පත්තිය පිලිතුරු- FAIL

    පිටු 100- 105 - දිව්‍යලෝකේ ප්‍රශ්ණ - PROCESSING....
    පිටු 105- 110 - දිව්‍යලෝකේ පිලිතුරු
    පිටු 110- 115 - මැටි රුප /බෝ ගස් වන්දනාව ප්‍රශ්ණ
    පිටු 115- 120 - මැටි රුප / බෝ ගස් වන්දනාව පිලිතුරු
    පිටු 120- 125 - දන්ත දාතුව ප්‍රශ්ණ
    පිටු 125- 130 - දන්ත දාතුව පිලිතුරු
    පිටු 130- 135 - නිවන ප්‍රශ්ණ
    පිටු 135- 140 - නිවන පිලිතුරු

    තුවාන්ට මම මැටි රුප, බෝ ගස්, දන්ත ධාතුව ගැන උත්තර දුන්න නේද ත්‍රෙඩ් එකක. මතක ශක්තිය හරි අඩුයි නෙ. :oo: අඩු ගානේ රිප්ලයි එකක්වත් දුන්නෙ නෑ අර ඇටකට්ටක් හින්ද ලජ්ජාවට මාව මග ඇරියනේ ;)

     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දිව්‍ය ලෝකයේ විශ්වයේ ඇත්තයම තියෙනවාද නැත්නමි virtual එක්කද අර බ්‍රහ්ම ලෝකේ වගේ??
    ---
    දිව්‍ය ලෝකයට සෑම ආගමේ අයට යන්න පුලුවන්ද
    දිව්‍ය ලෝකයට ගිහිල්ලා ෂේප් එකේ ඉන්න බැරිද මට නිවන ඔිනේ නැහැ කියලා.
    --
    මැරුණ ගමන් දිව්‍ය ලෝකයට යනවද නැත්නම අර පච ලෝක (බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක) වල චටර් ගහන්න ඔිනෙද??




    http://www.elakiri.com/forum/showthread.php?t=1756088&page=117

    මේවට උත්තර දීල තියෙද්දිත් දැක්කෙ නෑ වගේ මාරු වෙන්නෙ අයි? බ්‍රහ්ම ලෝක දිව්‍යලෝක ගැන අහනව එත් මලාඉකා වරු ගැන කියන්නෙ නැත්තෙ ඇයි?
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ඌරො එක්ක දඟලපුවම අපි ලඟත් ගඳගහනව, ඒක නිසා ඔය තුවාන් කොලුවට පාඩුවෙ ඉන්න දෙමු
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1756088&page=117

    මේවට උත්තර දීල තියෙද්දිත් දැක්කෙ නෑ වගේ මාරු වෙන්නෙ අයි? බ්‍රහ්ම ලෝක දිව්‍යලෝක ගැන අහනව එත් මලාඉකා වරු ගැන කියන්නෙ නැත්තෙ ඇයි?


    නිර්වස්ත්‍රව දුක් විඳි දෙවිකෙනෙක් ගැන බණ පොතේ ඇත.

    දෙවිවරු කිව්වේ ගොඩාක් ඉන්නවද

    දෙවිවරු දුක් විදිනවද

    මිනිසුන්ද දෙවිවරු වුනේ?


     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඌරො එක්ක දඟලපුවම අපි ලඟත් ගඳගහනව, ඒක නිසා ඔය තුවාන් කොලුවට පාඩුවෙ ඉන්න දෙමු


    ස්වබාව දර්මය කියන්නේ කව්ද?
    එයා කොහෙද ඉන්නේ?
    මොනවද කරන්නේ?
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දිව්‍යලෝකේ පාලනය කරන්නේ කව්ද නැත්නම් ඉඛේ පාලනය වෙනවද
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    අල්ලා අපිව මවල තියෙන්නෙ අල්ලාට කින්ඩි දාන්නද බං

    පව් බං අල්ලා...
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්ලා අපිව මවල තියෙන්නෙ අල්ලාට කින්ඩි දාන්නද බං

    පව් බං අල්ලා...


    උඹලගේ බුද්ධ ධර්මයේ එහෙමද කියලා තියෙන්නේ
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    මේවට උත්තර දුන්නට උත්ත්‍ර තේරුම්ගන්න මොලේ උබට දෙන්න බෑනෙ බන් අපිට. මොලයක් තියනව නම්, මෙච්චර වෙලා කියල ඒව ඇති තේරුම් ගන්න. ස්වබාවර්මය කියන්නෙ කවුරුවත් නෙමෙයි බන්. විශ්වය හැදිල තියන නීති ටික. ගලක් උඩ දැම්මොත් බිම වැටෙනව, ඒක විශ්වයේ නීතියක් , ගුනන්ගයක්. ඊට වඩා සන්කීර්ණ විදිය්ට අපි කරන ක්‍රියා වලටත් ප්‍රතික්‍රියා සිද්ද වෙනව.

    විශ්වය හැදිල තියන නීති ටික කව්ද ලිව්වේ???


    ගලක් උඩ දැම්මොත් බිම වැටෙනව, ඒක විශ්වයේ නීතියක්-
    බුරුවෝ ඒකට කියන්නේ "ගුරුත්වාකර්ශණය" කියලා

    කව්ද ඒක නිතියක් කියලා අර්ථකථනය කලේ.:P:P:P:P

    එතකොට මේ
    "ගුරුත්වාකර්ශණය" ද උඹලව දිව්‍යලෝකයට යන්න සුදුසු අය තෝරන්නේ??:P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වය හැදිල තියන නීති ටික කව්ද ලිව්වේ???


    ගලක් උඩ දැම්මොත් බිම වැටෙනව, ඒක විශ්වයේ නීතියක්-
    බුරුවෝ ඒකට කියන්නේ "ගුරුත්වාකර්ශණය" කියලා

    කව්ද ඒක නිතියක් කියලා අර්ථකථනය කලේ.:P:P:P:P

    එතකොට මේ
    "ගුරුත්වාකර්ශණය" ද උඹලව දිව්‍යලෝකයට යන්න සුදුසු අය තෝරන්නේ??:P:P:P


    මම කිව්වෙ බන් උබට මොලේ දෙන්න බෑ කියල. :dull:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    යකුනි ඉක්මනට උත්තර දිපල්ලා කුජිත වෙන්න කලින්


    ස්වබාව දර්මය කියන්නේ කව්ද?
    එයා කොහෙද ඉන්නේ?
    මොනවද කරන්නේ?

    දිව්‍යලෝකේ කවුද හැදුවේ නැත්නම් ඉඛේ ඇති වුණාද
    දිව්‍යලෝකේ පාලනය කරන්නේ කව්ද නැත්නම් ඉඛේ පාලනය වෙනවද
    දිව්‍යලෝකේට ඇතුලු කරන්න සුදුසු අය තෝරන්නේ කවුද
    දිව්‍යලෝකේට යන්න කුසල් අවශ්‍යද?
    කව්ද කුසල් සටහන් කර ගන්නේ?


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මී හරකෝ අජිවි දෙයක් කොහොම යකෝ අපිව දිව්‍යලෝකයට යවන්නේ:P:P:P:P:P

    උබ ජීවී , අජීවී වෙන් කරන්නෙ කොහොමද.?
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඇයි බන් අල්ලාහ් උබලව තුන් කලේනම මැව්වේ නැත්තේ



    අල්ලා අපිව මවල තියෙන්නෙ අල්ලාට කින්ඩි දාන්නද බං

    පව් බං අල්ලා...
     
    Last edited:
    Status
    Not open for further replies.