මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

Status
Not open for further replies.

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
සොබාදහම කියන්නේ පෘතුවිය විතරද ? මුළු විශ්වයේම වැඩ කරන්නේ සොබාදහම තමා, ජීවයක් නැති අඟහරු ලෝකේ තියෙන්නෙත් සොබාදහම තමයි. :yes:

උඹ කලින් කිව්වනේ තොට කිසි ලෝකයකින් වැඩක් නැහැ කියලා
එහෙනම් තෝ අගහරු ලෝකේ ගිහින් ජිවත් වෙයන් :P:P:P:P

හරි දැන් අගහරු ලෝකේද තිරනය කරන්නේ උඹ දිව්‍යලෝකයට යනවා කියලා:P:P:P:P

ඒකද උඹේ සොබාදහම:P:P:P

තව මෝඩයෙක් කිව්වා ගුරුත්වාකර්ශණයලු
සොබාදහම:P:P:P

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
නබි තුමා නම් ඔය ප්‍රශ්නෙට දීල තියෙන්නෙ මේ වගේ උත්තරයක්. මිනිස්සු කරන අමල් (පින්/පව්) ගැන හොයල බලන්නම වෙනම දේව දුතයෝ කොටසක් ඉන්නව මලාඉකා කියල. මලාඉකා වරුන්ට හොරෙන් මිනිස්සුන්ට මොනවත් කරන්න බෑ. මුන් ටික මිනිස්සු කරන හැම හොඳ නරකක්ම පොත්වල ලියනව. අල්ලගේත් IT දැනුම බින්දුවයි වගේ. නැත්නම් මුන්ට ඩේට බේස් සිස්ටම් එකක් දාලදෙනවනෙ පොත් වල ලිය ලිය කට්ට කන්න දෙන්නෙ නැතුව. අනිතිමට කූරිය ගහපු දවසට අල්ල අර පොත බලල තමයි තීරණය කරන්නෙ මුට ගෑනු 72 දෙනවද නැද්ද කියල.
:love::love::love::love::love::love::love:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ කලින් කිව්වනේ තොට කිසි ලෝකයකින් වැඩක් නැහැ කියලා
    එහෙනම් තෝ අගහරු ලෝකේ ගිහින් ජිවත් වෙයන් :P:P:P:P

    හරි දැන් අගහරු ලෝකේද තිරනය කරන්නේ උඹ දිව්‍යලෝකයට යනවා කියලා:P:P:P:P

    ඒකද උඹේ සොබාදහම:P:P:P

    තව මෝඩයෙක් කිව්වා ගුරුත්වාකර්ශණයලු
    සොබාදහම:P:P:P

    දුකයි බන් උබ ගැන, උබ මේව කියන්නෙ සිරාවට නම්.

    u could be classified as a mental retard. :sorry:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන්, උබලගේ ජජ්මන්ට් ඩේ එකක් ගැන කියවෙනවානේද.
    ඒක වෙන විදිය සරලව පැහැදිලි කරපන්.

    @thuwan,

    Can u pls
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මම මේ කතාව කියන්න හිතුවේ අර මිනිහට ධර්මය තේරුම් කරන්න ගිය අයට......

    බුදු හාමුදුරුවොත් බණ දේශණා කරා කියන්නෙ නුවණ බලලා.ධර්මය තේරුම් කරල දුන්නා කියන්නේ නුවණ බලලා.

    හොදම උදාහරණය තමයි "කිසාගෝතමී කතා වස්තුව" (මගේ මතකය නිවැරදිනම්.)

    කිසා ගොතමී තමන්ගෙ මළ දරුවා කරේ තියාගෙන යනකොට.පාරේ හිටිය එක නුවණැති මනුස්සයෙක් කිව්වා බුදුන් හමුවට යන්න උන්වහන්සේ උපකාර කරයි කියලා.

    පස්සෙ බුදුන් වටහා ගත්තා මෙයාට දරුව මැරිල කියල කිව්වට වටහා ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ මොකද දරුවට තිබුණු ආදරය ඉහවහා ගිහින් තියන නිසා.හැඟීම නැමති කඩතුරාවෙන් බුද්ධිය වැහුනම විනාශය තමයි ළං වෙන්නේ.

    ඉතින් කිසාගෝතමීගෙ බුද්ධි මටටම තේරුම් ගත්ත බුදුන් කිව්වා දරුවා සනීප කරන්න පුළුවන් කවුරුන් හෝ නොමළ ගෙයකින් අබ ඇට මිටක් අරන් එන්න කියලා.
    ගෙයක්, ගෙයක් පාසා, වීදියක්, වීදියක් පාසා ගිය කිසාගෝතමීට කවුරුහරි මැරුනෙ නැති ගෙයකින් අබ ඇට සොයා ගන්න බැරි වුනා.

    බුදුන්ගාවට පැමිණි කිසාගෝතමී අවසානයට වටහා ගත්තා මරණය කාටත් පොදු ධර්මතාවක් බව.

    මම මේ කියන්න හැදුවේ සමහර මිනිස්සු ඉන්නවා අපි කොච්චර දේවල් තෙරුම් කරන්න හැදුවත් වටහා ගන්න අමාරු අය.ඒ අය වටහා ගන්න උත්සහ කරන්නෙ නෑ.ඒ මට්ටමට එයාලගෙ බුද්ධි මට්ටම දියුණුවෙලා නෑ.තර්ක කරන්නෙත් එයාලගෙ මතේ හිතේ තියාගෙන.
    අපි ඒ දේවල් තේරුම් කරන්න යන එකත් අපේ ගොංකමක් වෙනවා.අපි ඒ මිනිස්සු එක්ක තරහ ගත්තට වැඩක් නෑ.

    අවබෝධ කර ගන්න බැරි දහමක් අදහලා තියෙන ඵලේ මොකක්ද
    උඹ ඔික කවදා තේරුම් ගන්නද
    නිවනට යන මාර්ගයේම කොච්චර පැචස් ද

    සොබාදහමද මේ සේරම කරන්නේ
    සොබාදහමට මොලයක් තියෙනවද
    සොබාදහමත් භෞතික වස්තුවක් නෙමෙයිද

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක හරියට පෙරපාසලක පොඩි උන් දෙගොල්ලක් මාවල් කොමික් චරිතද ඇත්ත DC කොමික් චරිතද ඇත්ත කියල වාද කරනව වගේ. එකෙක්ටවත් බෑ උන් ඉන්නව කියල ඔප්පු කරන්න. දෙගොල්ලම කොමික් බුක් තොගයක් පෙන්න පෙන්න මේ බලපල්ලා අපේ පොතේ මු ඉන්නව ඌ මෙහෙමයි, උගේ හැඩරුව මෙහෙමයි, උගේ පාට මෙහෙමයි කිය කිය වාද කරනව. :D

    DC එකා අහනව කෝ උඹලගේ යුනිවර්ස් එකේ දිග පළල ගැන සඳහනක් නෑ නේද, ඔක්කොම කියක් ඉන්නවද කියල උඹල දන්නේ නෑ නේද කියල, මාවල් උන්ට උත්තර නැතිවුනාම DC එකා කෑ ගහනව යකෝ උඹල ඕකවත් දන්නේ නැද්ද උඹල ෆේල්, මිත්‍යා දෘෂ්ටිකයෝ ගොඩක් උඹල කියල. :D DC එකාට තේරෙන්නේ නෑ ඌගේ DC යුනිවර්ස් එකත් ඒ වගේම කොමික් ලෝකයක් කියල. ඌ හිතන්නෙ අරුන්ට කට උත්තර නැති උනාම මාවල් බොරු DC හරි කියල :rofl:

    අහක ඉඳන් බලන් ඉන්න උන්ට ඉතින් තනියම හිනා. :D
     
    Last edited:

    හරි මම දිව්‍යලෝකේ Final Report sheet එක Release කරන්නද??:P:P:P:P
    ඊට කලින් උත්තර දෙනවද??:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මම දිව්‍යලෝකේ Final Report sheet එක Release කරන්නද??:P:P:P:P
    ඊට කලින් උත්තර දෙනවද??:yes::yes:

    DC කොමික් ෆෑන් කෙනෙක් මාවල් කොමික් බොරු බව‍ට ඔප්පු කරන්නයි යන්නෙ ඔන්න. :P

    රිලීස් කරපන් ඉතිං, .උඹේ ස්වර්ගේත් ඒ රිපෝට් එකේම තමයි තියෙන්නෙ කියලත් මතක තියාගනින් :D
    උඹේ දිවය ලෝකේ තියෙන්නයි බුද්ධාගමේ කියන දිවය ලෝකේ නොතින්නයි හේතුවක් නෑ නෙ. දෙකම එක මල්ලේ පොල් වගේ තමා.
     
    waligamaya

    Well-known member
  • දැන් කාලේ ආණ්ඩුවේ කන්තෝරුත් පොත් වල ලියන එක අතැරලා කම්පියුටර් වලට බැහැල ඉන්නෙ. හැබැයි දෙවදුතයෝ තාම කුරුළු පිහාට්ටෙන් පොත් වල ලියනවා ඇත්තෙ. :D

    ඕක දෙයියන්ගේ වචන නෙවේ මනුස්සයෙක් හිතල ලියපු එකක් බවනෙ එකෙන් පේන්නෙ. ඒ කාලේ මිනිස්සු දැනන් හිටිය එකම වාරතා තියන විදිහ පොතේ ලියන එක. ඒ හින්ද කුරානේටත් දැම්ම එකම. :D හදිස්සියේ වත් ඒ කාලේ කම්පියුටර් තිබ්බ නං ඒක දායි. :D

    ඒකාලේ උන් හිතන් හිටියේ ලෝකේ පැතලි කියලා එක නිසා දෙවියෝ ලෝකේ රොටියක් වගේ මැව්වා කියල කිව්වා. තමන්ට සාපේක්ෂව දකින චලිතය නිසා ලෝකේ වටේ ඉර හද තරු කරකැවෙනවා කියලා පෙන නිසා එක දෙවියෝ එහෙම මැව්වා කියල පොතට දැම්ම. ඔය වගේ දැන් දෙවියෝ මවපු ආගමක් ඇතිවුනොත් දැන් අපි දන ටික දාලා පොත ලියවී. දෙවියෝ ආගම මවල නැ. මිනිස්සු ආගම සහ දෙවියෝ මවලා. ඕක ඉතින් නිදසස් මනසක් නැති එකෙක් කොහොම තේරුම් ගැනද.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හරි මම දිව්‍යලෝකේ Final Report sheet එක Release කරන්නද??:P:P:P:P
    ඊට කලින් උත්තර දෙනවද??:yes::yes:

    Can u give me a little brief to my question (accourding to what you have understood that process)
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where

    අවබෝධ කර ගන්න බැරි දහමක් අදහලා තියෙන ඵලේ මොකක්ද
    උඹ ඔික කවදා තේරුම් ගන්නද

    මාත් ඒකම උබෙන් අහන්නම්....

    අවබෝධ කර ගන්න බැරි දහමක් අදහලා තියෙන ඵලේ මොකක්ද...?
    උඹ ඔික කවදා තේරුම් ගන්නද..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකාලේ උන් හිතන් හිටියේ ලෝකේ පැතලි කියලා එක නිසා දෙවියෝ ලෝකේ රොටියක් වගේ මැව්වා කියල කිව්වා. තමන්ට සාපේක්ෂව දකින චලිතය නිසා ලෝකේ වටේ ඉර හද තරු කරකැවෙනවා කියලා පෙන නිසා එක දෙවියෝ එහෙම මැව්වා කියල පොතට දැම්ම. ඔය වගේ දැන් දෙවියෝ මවපු ආගමක් ඇතිවුනොත් දැන් අපි දන ටික දාලා පොත ලියවී. දෙවියෝ ආගම මවල නැ. මිනිස්සු ආගම සහ දෙවියෝ මවලා. ඕක ඉතින් නිදසස් මනසක් නැති එකෙක් කොහොම තේරුම් ගැනද.
    කියල වැඩක් නෑ, අරාබියේ වැල්ලේ ඔටුවෝ දක්ක්පු මනුස්සයෙක්ගෙ සිතුම් පැතුම් තමා ඔක්කොම තියෙන්නෙ. :D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තු... නොදකින් මෙහෙම ආගමක් (ගෝත්‍රයක්)

    මුන් ඉපදුන දවසෙ ඉදලා මෑරෙනකන්ම දෙවියන් සතුටු කරන්න හදන්නේ කන්යාවියෝ 72ක් ගන්න. ඒ කියන්නේ මුන්ගේ ජීවිතේ ටාගට් එක කන්යාවියෝ 72ක් / බිජ්ජ සතුටු කරන එක. ඒ තරමට වල් කුපාඩි ජීවිත.

    කිසිම ආද්‍යාත්මික හරයක් නෑති, කුපාඩියෙක් මුලු ලෝකෙම කුපාඩි කරන්න ලියපු මෑනුවල් එකකින් බ්‍රේන්වොශ් වෙච්ච ලෝකෙට කිසිම වෑඩක් නෑති තිරිසන්නු කොට්ටාශයක්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හෆෝ දිව්‍යලෝකයත් ඉවරයිද :P
    :P:P:P

    කට උත්තර නැද්ද:P:P:P:P

    දැන් වත් පිලි ගනින් උඹලගේ දිව්‍යලෝකේ නිකං ජොලියට කියපු එකක් කියලා:yes::yes::yes::yes:
    දිව්‍යලෝකේ හදපු කෙනෙක් නැහැ
    දිව්‍යලෝකේ පාලනය කරන කෙනෙක් නැහැ
    දිව්‍යලෝකේට ඇතුලු කරන්න සුදුසු අය තෝරන කෙනෙක් නැහැ

    #තුවාන් රියාස් ලොජික්.

    දිව්‍ය ලෝක නැහැ.
    ඒත් ස්වර්ගය තියනවා.
    :lol::lol::lol:

    අල්ලට තව බැනුම් අස්සවන්නේ නැතුව හිටු මී හරකෝ.
    මොනවා උනත් උඹලගේ ශාස්තුවරයනේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දිව්‍යලෝකේ Final Report sheet
    ========================
    # පිං කරපු එකාවයි, පව් කරපු එකාවයි වෙන් කරලා දිව්‍යලෝකෙටයි අපායටයි ඇතුලු කරන්න, සුදුසු අය තෝරන්න කෙනෙක් නැහැ
    # අපි කරන පිං පව් සටහන් කරන කෙනෙක් නැහැ
    # ස්වබාව දර්මයලු මේවා කරන්නේ , ලෝකය විනාශ වෙනවත් එක්කම ස්වබාව දර්මයත් විනාශ වෙනවා කියලා දන්නැ
    Status : FAIL:no::no::no:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    යකුනි තව ඉස්සරහට යනවද නැත්නම් මේ ඇතිද:P:P:P:P:P

    ප්‍රශ්ණ ඇසිමේ සැලැස්ම
    ================
    පිටු 70-75 - බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්ණ
    පිටු 75- 80 - බ්‍රහ්ම ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 80- 85 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ ප්‍රශ්ණ
    පිටු 80- 90 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 90- 95 - පුනරුත්පත්තිය ප්‍රශ්ණ
    පිටු 95- 100 - පුනරුත්පත්තිය පිලිතුරු - FAIL
    පිටු 100- 105 - දිව්‍යලෝකේ ප්‍රශ්ණ
    පිටු 105- 110 - දිව්‍යලෝකේ පිලිතුරු- FAIL

    පිටු 110- 115 - මැටි රුප /බෝ ගස් වන්දනාව ප්‍රශ්ණ- Shall we start or ..:yes::yes:
    පිටු 115- 120 - මැටි රුප / බෝ ගස් වන්දනාව පිලිතුරු.
    පිටු 120- 125 - දන්ත දාතුව ප්‍රශ්ණ
    පිටු 125- 130 - දන්ත දාතුව පිලිතුරු
    පිටු 130- 135 - නිවන ප්‍රශ්ණ
    පිටු 135- 140 - නිවන පිලිතුරු
     
    දැන් ක්‍රිස්තියනි ආගම ගැන ප්‍රශ්න අහපන්.:yes::D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකුනි තව ඉස්සරහට යනවද නැත්නම් මේ ඇතිද:P:P:P:P:P

    ප්‍රශ්ණ ඇසිමේ සැලැස්ම
    ================
    පිටු 70-75 - බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්ණ
    පිටු 75- 80 - බ්‍රහ්ම ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 80- 85 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ ප්‍රශ්ණ
    පිටු 80- 90 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 90- 95 - පුනරුත්පත්තිය ප්‍රශ්ණ
    පිටු 95- 100 - පුනරුත්පත්තිය පිලිතුරු - FAIL
    පිටු 100- 105 - දිව්‍යලෝකේ ප්‍රශ්ණ
    පිටු 105- 110 - දිව්‍යලෝකේ පිලිතුරු- FAIL

    පිටු 110- 115 - මැටි රුප /බෝ ගස් වන්දනාව ප්‍රශ්ණ- Shall we start or ..:yes::yes:
    පිටු 115- 120 - මැටි රුප / බෝ ගස් වන්දනාව පිලිතුරු.
    පිටු 120- 125 - දන්ත දාතුව ප්‍රශ්ණ
    පිටු 125- 130 - දන්ත දාතුව පිලිතුරු
    පිටු 130- 135 - නිවන ප්‍රශ්ණ
    පිටු 135- 140 - නිවන පිලිතුරු

    :yes::yes: nabiya kiyapu de thamai hari
     
    ow ban matath therenawa mewa den ethi....

    Ekai ubalage agama gena denaganna hithune.
    Macho mage question walata answer ekak deepanko
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    #තුවාන් රියාස් ලොජික්.

    දිව්‍ය ලෝක නැහැ.
    ඒත් ස්වර්ගය තියනවා.
    :lol::lol::lol:

    අල්ලට තව බැනුම් අස්සවන්නේ නැතුව හිටු මී හරකෝ.
    මොනවා උනත් උඹලගේ ශාස්තුවරයනේ.
    උඹලා බනින ඒවා මගේ ඇගේ වදින්නේ නැහැ
    උඹලා බනින ඒවා අල්ලහ්ගේ ඇගේ වදින්නෙත් නැහැ
    මම ඉවසිම ප්‍රගුණ කරලයි මේ නුල කරන්නේ
    අල්ලාහ් පරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ.

    හිතලා බලපං එක ජිවියෙක් ජිවින් 1000ක් විතර එක්ක ඔට්ටු වෙනවා කියන්නේ සුළු පටු දෙයක්ද:P:P:P:P:P
    මොනතරම් දැනුමක් අවශ්‍යද:yes::yes::yes::yes:

    Last edited:
    Status
    Not open for further replies.