මුස්ලිම් බඩු සහ කඩ [Muslim product & shop]

eksudda

Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    106193072_10222006890788618_107131901277856345_o.jpg
    https://scontent.fsyd9-1.fna.fbcdn....=d26e4f98a672f409517bf2668a2a10c8&oe=5F25C77C

    API open karamu....
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    sajithta puka dena kathawak mama kiwada ban. mama kiuwe wedding ekata adum ganna yamu kiyala
    උබ පලයන් වේදීන් බැරිනම් මල ම\ගෙට හරි අපි එන්නේ නැහැ උබලගේ ජාතිවාදී කඩ වලට


    ඇදුම් කඩ ඕනෑතරම් සිංහල තියෙනවා ලොකු තැන ඉදන් පොඩි තැනටම නැතත් දෙමළ කඩ තියෙනවා.
    අව්ර්දු 30ක් යුද්දේ තිබ්බේ රටක සිංහල මිනිස්සු දෙමළ කඩ වර්ජනය කරනවා දැකලා තියෙනවාද ????
    මඩකලපු පැත්තේ දෙමුල්ලු එක මුස්ලිම් කඩේකටත් එනවාද??? අන්ත්වාදියෝ අපිට්‍ එපා
     
    • Like
    Reactions: Boralugoda01

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ පලයන් වේදීන් බැරිනම් මල ම\ගෙට හරි අපි එන්නේ නැහැ උබලගේ ජාතිවාදී කඩ වලට


    ඇදුම් කඩ ඕනෑතරම් සිංහල තියෙනවා ලොකු තැන ඉදන් පොඩි තැනටම නැතත් දෙමළ කඩ තියෙනවා.
    අව්ර්දු 30ක් යුද්දේ තිබ්බේ රටක සිංහල මිනිස්සු දෙමළ කඩ වර්ජනය කරනවා දැකලා තියෙනවාද ????
    මඩකලපු පැත්තේ දෙමුල්ලු එක මුස්ලිම් කඩේකටත් එනවාද??? අන්ත්වාදියෝ අපිට්‍ එපා


    dan uba oya mata mechara sadde danne mama muslim kiyala hithagenada
     
    • Haha
    Reactions: SLhuman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @sLhuman
    @SLK_sri
    sl , sri දාගෙන ඉන්න ඔක්කොම දාඩාර ආර්ය සිංහල අනේ පලයන් බන් ඒ ගොනාව 2019 04 21 වික්කා


    ithin gembo mage NIC eke thiyana eka noda ubage NIC eke thiyana ekada danna kiyanne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,444
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif



    සිංහල පක්ෂ වලට කතිරේ ගහලා සිංහල කඩ වලින් බඩු අරගෙන දැන් ෆුල් ශැපේ ඉන්නවද සිංහලු ?🤭

    👉මෙරට දරු උපත් අඩු වෙයි - ජනගහනය පහළ යයි: යෞවන යෞවනියෝ කසාද එපා කියති..


    මෙරට උපත් සංඛ්‍යාවේ පහළ බැසීම දිගටම පැවතියහොත් වසර 2027දී ශ්‍රී ලංකාවේ ප්‍රක්ෂේපිත ජන සංඛ්‍යා අගය මිලියන 23.1කට වඩා තරමක් අඩු විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.

    ලෝක ජන සංඛ්‍යාවට අදාළ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මිලියන 134ක් වුවද මෙරට දරු උපත්වල අඩු වීමක් දිගින් දිගටම දක්නට ලැබෙන බවත් ප්‍රක්ෂේපන අනුව වර්ෂ 2019- 2023දී ජන සංඛ්‍යාවෙන් පුද්ගලයන් දහසකට උපත් 12ක් දක්වා අඩු විය හැකි බවත් හෙතෙම අවධාරණය කළ බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

    විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව වැඩි වශයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීම, විවාහ වන වයසේ තරුණ තරුණියන් වැඩි පිරිසක් විවාහ නොවී සිටීමට තීරණය කර තිබීම මෙන්ම කොවිඩ් වසංගතයෙන් විශාල පිරිසක් මියයෑම් වැනි කරුණු ජන සංඛ්‍යාවේ වර්ධනය සඳහා ඍණාත්මක ලෙස බලපා ඇති බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    වසර 2019දී සිදු කළ අධ්‍යයනයකට අනුව මෙරට වයස අවුරුදු 15-24 අතර තරුණ ප්‍රජාවගෙන් සියයට 85කට වඩා පෙම් සබඳතා පැවැත්වුව ද ඔවුන්ගෙන් එම සබඳතාව විවාහයක් දක්වා ගෙන යෑමට කැමැත්ත පෙන්වූවන් වාර්තා වූයේ සියයට 50ටත් වඩා අඩුවෙන් බව ද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අනාවරණය කර තිබෙනවා.