මුස්ලිම් බලවේගය

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
ඊලඟට හමුදාවලුත් අයින් කරන්න කියයිද 100% thrue okathma elagata ellanne.....
 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බින්දු;10878875 said:
    :lol::lol: උඹ හදේ ද ඉන්නේ?? ලංකාවට වැඩියෙන්ම ආධාර (හෝ ණය ) දෙන රටවල් මොනවද කියලා දන්නවද?? :eek::eek::eek: ඒවා පල්ලිවල කියලා දෙන්නේ නෑ බං.

    :yes::yes:

    dan me aya thama lankawata naya denne

    මුල් මාස හතරේ චීන ණය කෝටි 7,590 යි, ලෝක බැංකු ණය කෝටි 1,050

    මේ වසරේ මුල් මාස හතර ඇතුලත ශ‍්‍රී ලංකාවට රුපියල් කෝටි 13,850ක ණය මුදලක් ලබා දීමට විදෙස් ආයතන හා රාජ්‍යයන් එකඟ වී තිබේ. චීනය රුපියල් කෝටි 7590ක්ද, ජපානය රුපියල් කෝටි 4130ක්ද, ඉන්දියාව රුපියල් කෝටි 30ක්ද ද්විපාර්ශ්වික ණය නිකුත් කිරීමට එකඟතාවය පල කර තිබේ.

    බහුපාර්ශ්වික ණය ලෙස ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 890ක්ද, ලෝක බැංකුව රුපියල් කෝටි 1050ක්ද එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන රුපියල් කෝටි 80ක්ද ණය ලබා දීමට එකඟ වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    වසරේ මුල් මාස හතර තුල ශ‍්‍රී ලංකාව ණය සඳහා රුපියල් කෝටි 14,228ක පොලී මුදලක් ගෙවා තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇමෙරිකානු ණය ආරවුල දැනට අවසන්, ඔබාමා යාන්තම් ගොඩ

    ඇමෙරිකානු රාජ්‍යය ණය උත්සන්න වීම සහ එම ණය වාරික ගෙවා දැමීම සදහා ගනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව බරක් ඔබාමා සහ රුපබ්ලිපකන්වරු අතර පැවැති ආරවුල සමතයකට පත්ව ඇති බව සඳහන් වේ.

    ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව, ඊයේ (31) රාත්‍රියේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා ඓතිහාසික ගිවිසුමකට එළැඹී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර සිටියි. එළැඹි, එම ගිවිසුම අනුව හෙට දිනයෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඇමෙරිකානු ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා දිඟු කාලීන රාජ්‍යය වියදම් කපාහැරීමේ පොරොන්දුව යටතේ තවත් ‍ඇ.ඩො. ට්‍රිලියන 2ක ණය මුදලක් ලබාගැනීමේ හැකියාව උදාවී ඇත.

    කෙසේ හෝ, අදාල ණය පියවීමේ ප්‍රශ්නය නිරාකරණය වුවද, පසුගිය කාලයේ දෙපිරිස අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සහ ණය වාරීක ගෙවා දැමීම සඳහා ඇති කිරීමට බලාපොරෝතු වන නව බදු පැනවීමේ ක්‍රමවේදයන් නිසාවෙන් ඇමෙරිකානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව එහි විශ්වාසවන්ත භාවය අහෝසී වී ගොස් ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    තවද, පක්‍ෂ දෙක අතර පවතින දේශපාලන ගැටුම්කාරී තත්ත්වය සමනය වී ඇමෙරිකානු අයවැය පියවීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපිළිවෙතක් වෙත පිවිසීමේ මාර්ගය තවත් බොහෝ ඇතකින් පවතින්නක් බව ද ඔවුන් පෙන්වා දේ.

    ණයවර පියවීම සඳහා පක්‍ෂ දෙකෙහි දෙපිරිස අතර පැවැති ප්‍රසිද්ධ විවාදයන් ඇමෙරිකානු ආර්ථිකයට අයහපත් වාතාවරණයක් ඇති කළ බව ද සඳහන් වේ.

    “හානීය කොහොමත් සිදුවී අවසන්. මොනවා වුනත් දැන් වැඩක් නැහැ. හැමෝම දැන් ඇමෙරිකා එක්සත් ජනපදය දෙස අවිශ්වාසයකින් තමයි බලන්නේ. එය එතරම් විශ්වාසයක් නැති තත්ත්වයක්. එය සුභවාදී තත්ත්වයක් නොවේ.” යැයි ඇමෙරිකාවේ මෙම නව තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශේෂඥ රිචාඩ් වොල්ෆ් (Richard Wolf) පවසා සිටියි.

    “අනික, කාටද කියන්න පුළුවන් ලබන මස කුමක් සිදුවේවි ද කියා. ලබන වසරේ කුමක් සිදුවේවි ද කියා. පාදක වූ සිද්ධි අනුව මෙය නැවතත් පුපුරා යා හැකියි. රටේ ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා.” යැයි ද අවිනිශ්චිත තාවයේ තම අදහස් ඔහු ප්‍රකාශ කර ඇත.

    ඇමෙරිකාව චීනය ඇතුලු විදේශීය රටවලට ඇ. ඩො. ට්‍රිලියන 4.5ක මුදල් ණය ය. වොෂින්ටනයේ දුර්වල පාලනය හේතුවෙන්, ඇමෙරිකානු ඩොලරයේ කඩා වැටීම හමුවේ, ඉදිරියේ දී ආයෝජකයෝ අතැම් විට ඇමෙරිකාව සමඟ ඇති සම්බන්ධකම් අතහැර දමමින් ඇමෙරිකාවෙන් පළා යා හැකි බවද ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කර සිටිති.

    චිනයටත් මුදලින් ණය ඇමෙරිකාවට ඇති විශාලම කණගාටුව නම්, චීනය විසින් මෑතදී ඇමෙරිකාවෙන් ඔබලා කුමක් කරන්නේ දැයි ප්‍රසිද්ධියේ අසා සිටීම බව ඇමෙරිකානුවෝම සඳහන් කර සිටිති. චීන්නුත් දැන් අපිට කෑගසනවා යැයි බිඳුණු හඬින් සඳහන් කර සිටින ආර්ථික විශේෂඥයෝද, දැන් දැන් ඇමෙරිකාවේ සිටිති.

    “ලෝකයේ මූල්‍ය කටයුතු වලදී භාණ්ඩාගාරයක් වන අපට ස්වාධීනව අපගේ වැඩ කටයුතු පමනක් සිදු කිරීම අපහසුයි.” යැයි සඳහන් කරමින් ‘ඇමෙරිකාවට හුදෙකලා පැවැත්මක් නොමැති බව පවසමින්’ ඇමෙරිකානු ආර්ථික විශ්ලේෂකයෙකු මෙන්ම ලේඛකයෙකු වන ස්ටූවට් ඩයමන්ඩ් (Stuart Diamond)පෙන්වා දේ.

    කෙසේ හෝ ඇමෙරිකාව විසින් මෙම මස 2 වෙනි දිනට (හෙටට) පෙර, ණයවාරික ගෙවා දැමීමේ විසඳුම් ඉදිරිපත් නොකළ හොත් ඇමෙරිකානු ආර්ථිකය අවතක්සේරු කරන බවට ලෝකයේ අති ප්‍රබල ආර්ථික තක්සේරුකාර සමාගම් ත්‍රිත්වය වන Moody’s, S&P සහ Fitch විසින් අනතුරු අඟවා තිබින.

    ඩෙමොක්‍රැටික් සහ රිපබ්ලිකන් නායකයින් අතර දැන‍ට ඇතිකරගෙන ඇති සම්මුතිය‍ට අනුව ණයවාරික ගෙවා දැමීම සදහා රාජ්‍යය වියදම් අධික ලෙස කපා දැමීමක් සිදුකරනු ලබන බව පෙනි යයි. එහෙත් එම විසඳුම් තුළින් ඇමෙරිකානු ආර්ථිකය නඟා සිටුවීමට කිසිවක් සිදු නොවන බව අනතුරු අඟවමින් Agenda Project නම් මහජන ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විශේෂඥවරියක් වන එරිකා පේන් (Erica Payne) ද, සඳහන් කර ඇත.

    “අපි, අප විසින්ම, වඩාත් විශාල වූ කුහරයන් ඇති කරමින් සිටිනවා. එසේ කර ඇත්තේ, ණය ප්‍රශ්නයක් විසඳීමට යාම නිසා නොවේ. ඇත්ත වශයෙන් අපි ණය වලින් මිදීම සඳහා කිසිම විසදුමක් ඇති නොකිරීම එයට හේතුවයි.” අය පවසා සිටියි.

    කෙසේ හෝ ඇමෙරිකාව විශාල ඛේදවාචකයකට මුහුණ දීමට ගොස් පූරුවේ වාසනාවකට යාන්තම් ඉන් මිදුණු බවක් පෙනී යයි. එහෙත් මෙම වාසනාව ඉතා සුළු කලකට පමණක් උදාවූ වාසනාවක් බව ඇමෙරිකානුවෝ ද හොඳාකාරවම දකින්නා වූ සත්‍යකි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    dfvm9t.jpg


    mokakda ban me fake id kathawa,- rep dunnama apita monawahari wenwada:confused::confused:,naththam ubalage bada pirenawada:lol::lol:



    හි හි ගනන් ගන්න එපා බං :lol: ඕව ආව :yes: උඹට මම රෙප් දුන්න කලින් ;)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රටවටාම නාවික හමුදා කඳවුරු අලූතින් පිහිටුවයි


    නැවත ත්‍රස්තවාදී තර්ජනයක් ඇති නො වන ආකාරයෙන් රටවටා ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවේ කඳවුරු රට වටා වෙරළ තීරයන්හි ස්ථාපිත කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක මහතා පවසයි.

    මුහුදින් එතෙර සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන් ම මිනිස් ජාවාරම් ද සිදුකෙරෙන බවත් එසේ ම නීතිවිරෝධී ලෙස ජෙලිග්නයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කෙරෙන බවත් ඒවා මැඬ පැවැත්වීමට නම් රටවටා වෙරළ තීරයන්හි ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් නාවික හමුදාපතිවරයා ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව ඉදිරියේ දී පානම, මුලතිව් හා මුල්ලිකුලම් ප්‍රදේශවල වෙරළ තීරයන්හි ද කුඩා කඳවුරු ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    උතුරු මැද නාවික තීරයේ නාච්චිකුඩා ජැටිය මුහුදු කොටින්ගේ බල කඳවුරක් ලෙස අවිආයුධ සහ තෙල් ලබාගැනීමටත් මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් සඳහාත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යොදාගෙන තිබූ අතර එයට නාවික හමුදාවට ළඟාවීමටවත් නොහැකි තරම් මුහුදු කොටි බලයක් තිබුණි.

    මේ වෙරළ තීරයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමනිකයන් ලෙස ගෙනයාමට තැත් කළ යාත්‍රාවක් අත්අඩංගුවට පත්විය. දැනටත් විවිධ පුද්ගලයන් විවිධ ජාවාරම් සඳහා මේ වෙරළ ප්‍රදේශය යොදාගන්නා බව තහවුරු වීම නිසා මේ ස්ථානයේ නාවික හමුදා ස්ථානගත කිරීමක් සිදුකළ බවත් අක්කර 752කින් සමන්විත විශාල ප්‍රදේශයේ නාවික ගම්මානයක් ඉදිරියේ දී ඉදිකරන අතර උතුරු මැද නාවික විධානය ද මෙහි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් දිසානායක මහතා පැවසීය.

    කඳවුරු අතර රටවටා මුහුද තීරය ආරක්ෂා කිරීමට නාවික සෝදිසි මධ්‍යස්ථාන පිහිටුවන බවත් නාවික හමුදාපතිවරයා වැඩි දුරටත් පවසයි.

     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    රටවටාම නාවික හමුදා කඳවුරු අලූතින් පිහිටුවයි


    නැවත ත්‍රස්තවාදී තර්ජනයක් ඇති නො වන ආකාරයෙන් රටවටා ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවේ කඳවුරු රට වටා වෙරළ තීරයන්හි ස්ථාපිත කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක මහතා පවසයි.

    මුහුදින් එතෙර සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන් ම මිනිස් ජාවාරම් ද සිදුකෙරෙන බවත් එසේ ම නීතිවිරෝධී ලෙස ජෙලිග්නයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කෙරෙන බවත් ඒවා මැඬ පැවැත්වීමට නම් රටවටා වෙරළ තීරයන්හි ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් නාවික හමුදාපතිවරයා ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව ඉදිරියේ දී පානම, මුලතිව් හා මුල්ලිකුලම් ප්‍රදේශවල වෙරළ තීරයන්හි ද කුඩා කඳවුරු ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    උතුරු මැද නාවික තීරයේ නාච්චිකුඩා ජැටිය මුහුදු කොටින්ගේ බල කඳවුරක් ලෙස අවිආයුධ සහ තෙල් ලබාගැනීමටත් මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් සඳහාත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යොදාගෙන තිබූ අතර එයට නාවික හමුදාවට ළඟාවීමටවත් නොහැකි තරම් මුහුදු කොටි බලයක් තිබුණි.

    මේ වෙරළ තීරයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමනිකයන් ලෙස ගෙනයාමට තැත් කළ යාත්‍රාවක් අත්අඩංගුවට පත්විය. දැනටත් විවිධ පුද්ගලයන් විවිධ ජාවාරම් සඳහා මේ වෙරළ ප්‍රදේශය යොදාගන්නා බව තහවුරු වීම නිසා මේ ස්ථානයේ නාවික හමුදා ස්ථානගත කිරීමක් සිදුකළ බවත් අක්කර 752කින් සමන්විත විශාල ප්‍රදේශයේ නාවික ගම්මානයක් ඉදිරියේ දී ඉදිකරන අතර උතුරු මැද නාවික විධානය ද මෙහි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් දිසානායක මහතා පැවසීය.

    කඳවුරු අතර රටවටා මුහුද තීරය ආරක්ෂා කිරීමට නාවික සෝදිසි මධ්‍යස්ථාන පිහිටුවන බවත් නාවික හමුදාපතිවරයා වැඩි දුරටත් පවසයි.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නිකන් කන්න දුන්නම
    කාල නිකන් ඉන්න බැරි කමට
    කන්න දීපු අත හපාකන්න හදනව

    මේ ගොන් යක්කුන්ට පිස්සු
    ලොකු අමාරුවකින් ඉන්නෙ බිපු කිරි මතක් කරගන්න
    බල්ලොත් උඬුබුරු තියන්නෙ හඳ පේනකන් විතරයි
    මුන්ට ස්වර්ගය පෙනිල ඔය එහෙ යන්න ඔන වෙලා ඉන්නෙ

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නිකන් කන්න දුන්නම
    කාල නිකන් ඉන්න බැරි කමට
    කන්න දීපු අත හපාකන්න හදනව

    මේ ගොන් යක්කුන්ට පිස්සු
    ලොකු අමාරුවකින් ඉන්නෙ බිපු කිරි මතක් කරගන්න
    බල්ලොත් උඬුබුරු තියන්නෙ හඳ පේනකන් විතරයි
    මුන්ට ස්වර්ගය පෙනිල ඔය එහෙ යන්න ඔන වෙලා ඉන්නෙ


    :yes::yes::yes::yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ග්‍රීස්‌ යකා මිථ්‍යාවක්‌ද? කුමන්ත්‍රණයක්‌ද?

    අතීතයේ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆඩ් දොරේ අප්පා මහතා ඝාතනය කරද්දී ප්‍රභාකරන් යනු හය දෙනකුගේ කල්ලියක්‌ ගොඩනගාගෙන යාපනයේ දඟලමින් සිටි මැරයකු විය. අද භාෂාවෙන් කිවහොත් පාතාලයකු වූවේය.

    එහෙත් පසු කලකදී තිස්‌ වසරක්‌ පුරාවට මේ රටම ලේ විලක්‌ කරමින් ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයේ ශාපයෙන් රටත් ජනතාවත් සමග සියල්ල වැනසූ නරුමයා වූයේද ඒ පාතාලයාමය. එදා ජයවර්ධන රජයට සර්පයා දැක දැකත් පොල්ලක්‌ ගෙන උගේ ඔලුව තලා දමන්නට බැරි වූ පාපයෙන් මුළු රටත් ජනතාවත් තිස්‌ වසරක්‌ පුරාවටම විඳෙව්වේය. එහෙයින් අද එකම ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස අප යන ගමනේදී එකී පාඩම් අපට කිසිදා අමතක නොවිය යුතුමය. "ගින්නක්‌ නොෙමැතිව දුමක්‌ නොනගිතියි" යනුවෙන් වූ එක්‌තරා අපූරු කියමනක්‌ අපේ ජන වහරේ වන්නේය. අද පවතින "ගීස්‌ යකා" සම්බන්ධයෙන්ද දැන් අපට කීමට ඇත්තේ ඒ කතාවමය.

    රත්නපුර ඇහැළියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සැරිසරන කලු ඇඳගත් මාරයකු වයෝවෘධ කාන්තාවන්ට අතවර කර මරා දමන බවට වූ බිය ජනක කතා පොඡ්ජ සමග කරලියට ආ "ග්‍රීස්‌ යකා" භීෂණය දැන් මුළු රටම වෙලාගෙන අහවරව තිබේ.

    එසේ කරලියට පැමිණි ග්‍රීස්‌ යකා මේ වන විට මෙරට ජනසමාජයෙන් ඔබ්බට යමින් "ෆේස්‌ බුක්‌" අන්තර්ජාල අඩවිය සමග ගෝලීය තලය දක්‌වාම වේගවත් ගමනකද යෙදී සිටී.

    ග්‍රීස්‌ යකාගේ එකී වේගවත් ගමන තුළ අද වන විට මෙරට ජනසමාජය තුළ ඇති වූ සහ දැනුදු ඇතිවෙමින් තිබෙන්නා වූ අඳුරු සිදුවීම් දෙස විමර්ශනාත්මකව බැලීමේදී මේ අරබයා රටේ ජනතාව තුළ ඇත්තේ පැහැදිලි තිගැස්‌මක්‌ බව නම් නොරහසකි.

    තිස්‌ වසරක්‌ පුරා මේ රට වැනසූ ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්‌තවාදය අතු ගා දමා සියලු ජනී ජනයාගේ හදවත්වලට සැනසුමක්‌ එක්‌කර වර්තමානයේ අපි රටක්‌ වශයෙන් මහා සාම මාවතක පෙරට යමින් සිටිමු.

    එහෙත් අප යන ඒ ගමනේදී මේ "ග්‍රීස්‌ යකා" අද සියල්ල කනපිට පෙරලන දැවැන්ත හැරවුම් ලක්‍ෂයක පෙර නිමිති පහළ කරමින් නොසිටින්නේද? එය එසේ නොවේ යෑයි කියා එකවර ඉන් බැහැර වීමට මේ වන විට සිදුව ඇති සහ සිදු වෙමින් තිබෙන දේ පිළිබඳ සිහිබුද්ධියෙන් බැලීමේදී අපට හැකියාවක්‌ තිබේද?

    මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? වර්තමානයේ මේ අරබයා රජයේ එකම කතාව වී ඇත්තේ "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌. එහෙයින් ජනතාව කලබල නොවී සිටීම සිදු විය යුතු එකම දේ බවය.

    එහෙත් ජනතාව නිශ්ශබ්ද වූ පලියට මිථ්‍යාවක්‌ හෝ සැබෑවක්‌ වේවා මේ ග්‍රීස්‌ යකා කෙළිය තුළ ඇති පැහැදිලිව පෙනෙන්නට තිබෙන සහ ඇඟට දැනෙමින් තිබෙන බරපතල අවදානම පිළිබඳ නොසළකා සිටීමෙන් රටට අත් විය හැකි ඉරණම කුමක්‌ විය හැකිද?

    ජාතියක්‌ වශයෙන් බලා ඇස්‌ පියා ගන්නට නොව හොඳින් විමසා බලා අශ්වයා පනින්නට පෙර ඉස්‌තාලය වසා දැමිය හැකි ආකාරයේ පාඩම් ගොන්නක්‌ ඉතිහාසය විසින් අපට උරුම කර දී තිබෙන්නේය.

    ඉදින් එකී උරුමය අප සතුව තිබියදී, කෙටියෙන් කිවහොත් වැඩේ කරන්නට අඬු`ව තිබියදී අප ඉන් ප්‍රයෝජනයක්‌ නොගෙන අත පුච්චාගෙන දැඟලිය යුතු වන්නේද?

    අතීතයේ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆඩ් දොරේ අප්පා මහතා ඝාතනය කරද්දී ප්‍රභාකරන් යනු හය දෙනකුගේ කල්ලියක්‌ ගොඩනගාගෙන යාපනයේ දඟලමින් සිටි මැරයකු විය. අද භාෂාවෙන් කිවහොත් පාතාලයකු වූවේය.

    එහෙත් පසු කලකදී තිස්‌ වසරක්‌ පුරාවට මේ රටම ලේ විලක්‌ කරමින් ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයේ ශාපයෙන් රටත් ජනතාවත් සමග සියල්ල වැනසූ නරුමයා වූයේද ඒ පාතාලයාමය.

    එදා ජයවර්ධන රජයට සර්පයා දැක දැකත් පොල්ලක්‌ ගෙන උගේ ඔලුව තලා දමන්නට බැරි වූ පාපයෙන් මුළු රටත් ජනතාවත් තිස්‌ වසරක්‌ පුරාවටම විඳෙව්වේය. එහෙයින් අද එකම ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස අප යන ගමනේදී එකී පාඩම් අපට කිසිදා අමතක නොවිය යුතුමය.

    "ගින්නක්‌ නොෙමැතිව දුමක්‌ නොනගිතියි" යනුවෙන් වූ එක්‌තරා අපූරු කියමනක්‌ අපේ ජන වහරේ වන්නේය. අද පවතින "ගීස්‌ යකා" සම්බන්ධයෙන්ද දැන් අපට කීමට ඇත්තේ ඒ කතාවමය.

    රත්නපුරේ ඇහැළියගොඩ කලු ඇඳගත් ඝාතකයාගෙන් ඇරඹී රට පුරා ගම් නියම් ගම් හරහා ගොස්‌ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශය ගිනි තබා මඩකලපුව, අක්‌කරපත්තුව වැනි ප්‍රදේශ ඔස්‌සේ ගමන් කරමින් සිටි මේ "ග්‍රීස්‌ යකා" පෙරේදා (21 වැනිදා) වන විට කොළඹට පැමිණි එදිනම රාත්‍රියේ පුත්තලමෙන් මතුවූයේය.

    ඒද නිකම්ම නොව. පුත්ලමේ ගමක සිටි මිනිසුන් පස්‌ දෙනකුට තුවාල සිදුවී මිනිසුන් වෙනුවෙන් පෙරට ගිය පොලිස්‌ නිලධාරියකුගේ ජීවිතයද උදුරා ගනිමිනි.

    "ග්‍රීස්‌ යකා" රට පුරා ගිය මේ වටකුරු ගමනේදී පුත්ලමේ පොලිස්‌ නිලධාරියා සේම මේ වන විට ජීවිතවලින් වන්දි ගෙවූ අහිංසකයන්ගේ ගණන හතරකි. ඉන් දෙදෙනකුම මිය ගියේ වතුකර ප්‍රදේශයකදී තැති ගත් මිනිසුන් පිරිසක්‌ අන්ධයන් සේ එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයකිනි.

    රජය කියන ලෙස "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌ නම මේ අහිංසක මිනිසුන්ට මෙවන් ඉරණමක්‌ අත් වූයේ ඇයි. එය මෙහිදී මතුවන පැහැදිලි ගැටලුවකි.

    "ග්‍රීස්‌ යකා" රටවටා ගිය මේ ගමනේදී පැහැදිලිවම පෙනෙන්ට වූ තවත් ලක්‍ෂණයක්‌ද වේ. එකී ලක්‍ෂණය වූයේ ග්‍රීස්‌ යකා වැඩිපුරම සැරිසැරුවේ සහ දැනුද සැරි සරමින් සිටින්නේ මේ රටේ මුස්‌ලිම්වරුන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල වීමය.

    මේ පිටුපස සංවිධානාත්මක මුස්‌ලිම් අන්තවාදී සංවිධානයක්‌ සිටින බව මේ වන විට ආරක්‍ෂක බුද්ධ අංශ වෙතද වාර්තා වී තිබෙන්නකි.


    "ග්‍රීස්‌ යකා"ගේ ඒ ගමනේදී මිනිසුන් සිව් දෙනකු ජීවිතවලින් වන්දි ගෙවීමට අමතරව අද මේරට තුළ සිදු වෙමින් තිබෙන අමුතු අකාරයේ වැඩපිළිවෙළක්‌ පිළිබඳවද මේ වන විට තොරතුරු ලැබෙමින් තිබේ.

    පසුගිය දිනවල සහමුලින් වැනසුණු එල්ටීටීඊ සංවිධානයේ ලාංඡනය සහිතව අත් පත්‍රිකා තොගයක්‌ මඩකලපුව ප්‍රදේශයේ ජනතාව අතර බෙදී යන්නට වූයේ මෙකී ග්‍රීස්‌ යකා කාත්තන්කුඩි ප්‍රදේශය ගිනි ඇවිලීමෙන් පසුව විය.

    "අපි අවි භාර නොදුන්නෙමු. කිසිවෙකුත් කිසිවකුගේ කතා අසන්නට එපා. අප සතුව ඇති අවි අවැසි වේලාවට අවැසි තැනදී පත්තු වනු ඇත යනුවෙන් එකී අත්පත්‍රිකාවල සටහන් වී තිබී ඇත්තේය.

    එසේම පසුගිය දිනෙක අප මඩකලපුව නගර සභාවේ එක්‌තරා මන්ත්‍රිවරයකුගෙන් කළ විමසීමකදී ග්‍රීස්‌ යකාට මුවා වෙමින් සිදුවන තවත් බරපතල සිදුවීමක්‌ තොරතුරු හේ අපට හෙළි කළේ මෙසේය.


    "මෙහෙමයි. මේ වන විට පහුගිය කාලේ එල්ටීටීඊ එකේ ඉඳල හමුදාවට අහුවෙලා ආපු අය දැන් දැන් රෑට පොලු අරගෙන ග්‍රීස්‌ යකා හොයන්න කියලා එලියට බැහැලා තැන් තැන්වල රැස්‌වීම් තියනවා රජයට විරුද්ධව.

    ඒක පිටිපස්‌සේ ඉන්නේ මේ රටේ එක්‌තරා ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක්‌. අද විදේශගතව සිටින එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවත් ඔවුන් සමග ඉන්නවා. බොහෝ වෙලාවට අද විදේශගත ද්‍රවිඩ ඩයස්‌පොරාවේ අදහස්‌ සහ පණිවිඩ ඔවුන් මේ ප්‍රදේශයේ ජනතාව අතරට ගෙනයමින් සිටිනවා.

    එකී නාගරික මන්ත්‍රිවරයාගෙන් පසුව අපි අද නැගෙනහිර පළාතේ බරපතල ලෙස හොල්මන් කරමින් සිටින මේ ග්‍රීස්‌ යකා පිළිබඳ මඩකලපුව නගර සභාවේ නගරාධිපතිනී ශිවගීතා ප්‍රභාකරන් මහත්මියගෙන්ද කරුණු විමසීමක්‌ කළෙමු.

    ඔව්. මේ වන විට මේ පළාතේ ග්‍රීස්‌ යකා කියලා ජනතාව අතර මතයක්‌ පැතිර යැම මිථ්‍යාවක්‌ම නෙවෙයි. මම පෞද්ගලිකවම දැක්‌කා එසේ ග්‍රීස්‌ යකා ලෙස නිවසට කඩා වැදී කාන්තාවකට තුවාල කර පලා ගොස්‌ තිබෙන සිද්ධියක්‌.


    එහෙත් මෙහිදී පැහැදිලිවම කිව යුතු එක්‌ දෙයක්‌ තිබෙනවා. මේ පිටුපස ඉන්නේ රජයට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක්‌ කරගෙන යන පිරිසක්‌. ඒක ජනතාව දන්නේ නැහැ. අද මෙහේ ජනතාව මේ ග්‍රීස්‌ යකා භීෂණය සමග කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ රජයට.

    ඔවුන් අපට චෝදනා කරනවා. මේක කරන්නේ රජයෙන් ඇයි රජයට මේ පිළිබඳ විරෝධය පළ නොකරන්නේ කියලා. එහෙත් වෙන්නේ වෙන දෙයක්‌.

    මේ සමබන්ධයෙන් අපට අදහස්‌ දැක්‌වූ මඩකලපුව නගර සභාවේ තවත් මන්ත්‍රිවරයකු මෙතෙක්‌ කිසිසේත්ම එළියට නොපැමිණි කතාවක්‌ හෙළි කළේ මේ අන්දමිනි. මේක පිටුපස්‌සේ ඉන්නේ යුද්ධෙ කාලේ මේ ප්‍රදේශයේ වෙළෙඳ එකාධිකාරයක්‌ ගොඩ නගාගෙන සිටිය පිරිසක්‌. අද යුද්ධය ඉවරවෙලා නිසා පිටින් එන පුද්ගලයන් මේ ප්‍රදේශවල ජනතාව සමග Rජුවම සම්බන්ධවෙලා තමන්ගේ වෙළෙ¹ම් කරගෙන යනවා.

    එත් යුද්ධෙ කාලේ වුණේ ඒක නෙමේ. පිටින් එන අය තමන්ගේ වෙළෙ¹ම් කටයුතු සඳහා මේ ප්‍රදේශවල ජනතාව අතරට ගියේ මම ඉස්‌සේල්ලා කියපු මුස්‌ලිම් පිරිස හරහා.

    එත් දැන් Rජුවම ඒ කටයුතු සිදු වන නිසා ඔවුන්ගේ එකාධිකාරය බිඳවැටිලා. ඒ නිසා ඔවුන් තමයි ග්‍රීස්‌ යකෙක්‌ මවලා ජනතාව අතර බේද ඇති කරලා මේ විධිහට ක්‍රියා කරමින් සිටින්නේ.


    මේ සියල්ල අතරේ මේ වන විට ක්‍රියාත්මක රාමසාන් උත්සව සමයෙන් අනතුරුව නැගෙහිරි පළාතේ පොලිස්‌ ස්‌ථාන ඉලක්‌ක කර දැවැන්ත ප්‍රහාරයක්‌ දියක්‌ කිරීමේ සැළසුමක්‌ කරලියේ තිබෙන බවද වාර්තා වෙමින් තිබේ. මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ මගින්ද එම තත්ත්වය අනාවරණය කරගෙන තිබෙන්නකි.

    පසුගියදා පුත්තලමේ ඇතිවූ සිද්ධියේදී එම ප්‍රදේශයේ ජනතාව සැබැවින්ම ග්‍රීස්‌ යකෙකු අල්ලා ගත්තේය. අල්ලා ගත් ග්‍රීස්‌ යකා ගමේ ග්‍රාම සේවකට භාර දීමට යමින් සිටියදී කොහේදොa සිට ආ වෙඩි වරුෂාවකින් ග්‍රීස්‌ යකා අල්ලා ගත පිරිසේ පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලැබූහ.

    පුත්ලමේ නොසන්සුන්කාරී තත්ත්වයක්‌ නිර්මාණය වීමට ආසන්නතම සහ ප්‍රධානතම හේතුව එයම වූයේය. පොලිස්‌ නිලධාරියා ප්‍රකෝප වූ පිරිසට මැදී වී මියෙනතුරුම ප්‍රහාරයකට ගොදුරු වූයේ එහිදීය. මේ වෙඩි තැබීම සිදු කළේ කවරෙක්‌ද? එය තවමත් අභිරහසකි. එහෙත් මෙහිදී අනිවාර්යයෙන්ම රජය කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ එකී වෙඩි තැබූ එකා හෝ පිරිස අනාවරණය කර ගැනීමය. මන්ද මේ ග්‍රීස්‌ යකා කතාවේ හොඳම හෙළිදරව්ව එතුළින් කර ගත හැකි බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බැවිනි.

    මෙම ග්‍රීස්‌ යකා සමග පෙරට එමින් තිබෙන භයානක තත්ත්වයන් කිහිපයක්‌ පිළිබඳ මෙහිදී අපි සැකෙවින් විස්‌තර කෙරුවෙමු. එක්‌ පසෙක මුස්‌ලිම් අන්තවාදී කුමන්ත්‍රණයකි. තවත් පසෙකින් මෙකී ග්‍රීස්‌ යකාට මුවා වී මළ පණ දෙන්නට සැරෙසෙන බව කියන හිටපු ත්‍රස්‌තවාදී කුමන්ත්‍රණයකි. ඒ පිටුපස රට තුළ ක්‍රියාත්මක එක්‌තරා ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක්‌ සමග විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවද වේ.

    මේ යළිත් සටහන් කෙරුවේ අප කී එකී කරුණු අතරේ වෙන ඉතාම වැදගත්ම කොටස සහ භයානකම තත්ත්වය වන්නේය.

    ඉදින් මෙවන් තත්ත්වයක්‌ තුළ "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌ එහෙයින් ජනතාවට කලබල නොවී ඉන්නට යෑයි කීම පමණක්‌ සිදුකර රජය මෙය අමතක කරීමට කටයුතු කළහොත් එය කෙතරම් නිවැරදි විය හැකිද?

    අද මේ බිම සාමකාමී දේශයන් අතරින් එකක්‌ ලෙස ජාත්‍යන්තරය පවා පිළිගන්නා තැනට අපි ගමන් කර සිටින්නෙමු. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වේවා පසුගියදා ප්‍රසිද්ධියේම ආරක්‍ෂිත රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව නම් කළේය.

    අද අපි එවන් වට පිටාවක්‌ තුළ සංචාරක ව්‍යාපාරය ඇතුළුව ජාත්‍යන්තරයට රටේ දොරටු විවර කෙරෙන ආකාරයේ විවිධ ක්‍රමවේදයන් තුළින් රටේ අනාගතය අරබයා ගමනක යෙදී සිටින්නෙමු.

    එහෙත් මේ යන ග්‍රීස්‌ යකා රැල්ලේදී අවසානයට කිසි යම් කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ විසින් ග්‍රීස්‌ යකාට බොම්බයක්‌ ඇටවීම වැනි භිහසුqණු ක්‍රියාදාමයක යෙදුණහොත් එදාට අපට අත්වන ඉරණම කුමක්‌ද?

    අනාවරණය වී තිබෙන පරිදි නැගෙනහිර ප්‍රදෙශයේ විෂ නැවත පැතිරී මේ ග්‍රීස්‌ යකාට මුවා වී මහා ගැටුමක්‌ නිර්මාණය කෙරුණහොත් අද සාමකාමී දේශයක්‌ ලෙස කියන මේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරීන් යළි කෙසේ හඳුන්වනු ඇතිද?

    එහෙයින් මේ සියල්ල දෙස බලා මෙකී ග්‍රීස්‌ යකා පිටුපස යම් පිරිසක්‌ හෝ කුමන්ත්‍රණකාරී සංවිධානයක්‌ එසේත් නැතහොත් වෙනයම් කවුරුන් හෝ වෙත්නම් ඒ පිළිබඳ සොයා බලා කල යුත්ත කිරීම රජයේ වගකීම නොවන්නේද?

    එසේ නොමැතිව නියපොත්තෙන් කඩන්නට තියෙන දේ පොරවෙන් කපන්නට සිතා නැවත වරක්‌ ජාතියක්‌ වශයෙන් අප ඇණ ගත යුතුද?

    සමන් ගමගේ
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නිකන් කන්න දුන්නම
    කාල නිකන් ඉන්න බැරි කමට
    කන්න දීපු අත හපාකන්න හදනව

    මේ ගොන් යක්කුන්ට පිස්සු
    ලොකු අමාරුවකින් ඉන්නෙ බිපු කිරි මතක් කරගන්න
    බල්ලොත් උඬුබුරු තියන්නෙ හඳ පේනකන් විතරයි
    මුන්ට ස්වර්ගය පෙනිල ඔය එහෙ යන්න ඔන වෙලා ඉන්නෙ


    :yes::yes::yes::yes::yes: