මුස්ලිම් බිස්නස් ගැන මම හිතන් හිටපු විදිහ එක අතකට හරි වගේම වැරදි කියලා මට දැනුණ සිද්ධියක් කාලෙකට කලින් උනා.
මේක් උනේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකදි, මේ තැන එච්චර ප්‍රසිද්ධ නැති පොඩි ශොප් එකක්. මම රෙපෙයාර් එකකට දෙන්න ගියහම එතන්න් තව ෆෝන් එකක් හදන නිසා ගොඩක් වෙලා ඉන්න උනා. ඒකෙ ෆෝන් හදන මෑන් එච්චර වයසක් නැති, හපුටු පෙනුමකුත් නැති ප්‍රියමනාප හාදයෙක්. මිනිහට කලින් තව සිංහලම කියල තැන් දෙක තුනකට ෆෝන් එක අරන් ගියත් උන් ෆෝන් එකේ ප්‍රශ්නය නිකන්ම අතට අරන් බලලා, මගෙන්ම මොකද උනේ කියල අහල ලොකු ගාණක් එක්ක හදන්න පුළුවන් විදිහ කියපු එකට මට ඒ එක්ව්කුට වත් දෙන්න හිතුනෙ නෑ. පළවෙනි තැනට පස්සෙ දෙවෙනි තැන ඒක හදන්න ඕනි පාට්ස් වල ඔරිජිනල්ම දාන්න වෙනව කියපු එක පට්ටම බොරුවක් කියලා හිතුන නිසා ඒ එක්කටවත් දුන්නෙ නෑ.
කොහොම හරි කර කර හිටපු වැඩෙත් ඉවර කරලා, මගේ ෆෝන් එකත් කරකවල බලලා ත කවූරු හරි ගලවලා බලලා කියලත් කියලා.. කොනක ඉඳලා ගැලෙව්වෙ හරියටම ලෙඩේ බලන්න වත් පාට්ස් චෙක් කරන්නවත්ම නෙමෙයි මා හිතන්නෙ... ඒත් ඒකට මට සැටිස්.
අපි හැමෝම අපිට අවධානය අවශ්‍ය තැනදි ඒකට අහුවෙනවා.
ෆෝන් එක හවස දෙන්නම කියලා, ආයෙම ගන්න ගියහම තව පොඩි කොල්ලො දෙන්නෙක් ඇවිත් ශොප් එකේ එකත් එක්ක් ක්ත කරනව උන් දාපු ෆොන් විකුණුණද අහලා. උන්ම ගිහින් රාක්කවලට දාල තිබ්බ නැති ටිකත් ලස්සනට තියල බ්‍රෑන්ඩ් ලේබල් එකඩිස්ප්ලේ දාලා එහෙම ඉවර වෙලා... ඒ බිස්නස් එකේ අයිති කාරයා කිය්න්න පුළුවන් තරුණ ගැටයා උගෙත් එක්ක ආපු අනික් එකාව අරූට අඳුනලා දීලා කියනව ඌ කරන්නෙ සොෆ්ට්වෙයා හදන එක උට කියල ඕනි දෙයක් තියේ නම් කරගන්න් හොඳ ගාණකට කරලා දෙයි කියල. මුන් දෙමළෙන් කතා වුණ දේවල් මට තේරුණ විදිහට ඔහොමයි.
ඕක හිඳට අහන් හිටියම පස්සෙ අර සොෆ්ට්වෙටා බුවා කෝල් එකක් එහෙම එළියට ගිහින් අරගෙන ඇතුළට ඇවිත් කියපුවගෙන් තේරුනා උන්ගෙම එකෙකුට උනත් උන් අරිනව කියන එක.
විස්තරේ මෙහෙමයි, ඌ සොෆ්ට්වෙයා හදන එක කෙසේ වෙතත් මාකට කරන්නෙ තනිකරම කඩ කරයාඅ අවාසි විදිහට, ලයිසන් එකක් 60,000/- ක්, මුළු සිස්ටම් එකම 350,000/- ඉන්වෙන්ටරි, පොස් සොෆ්ට්වෙයාර එක විතරයි. සපෝට් අවුරුද්දකට එක්ක තමයි ලෛසන් එකට 60,000/-. ඊළඟ අවුරුද්දෙ ලයොසන් අළුත් කරන්න මේන්ටෙනනන්ස් ඇග්‍රිමන්ට්... මට ඌ කියපු ගොඩක් දේවල් තේරුණා.. අරූට කරන්න හදන දේ සාධාරණ නෑ මොන ජාතියක එකෙක් උනත්...
ඔය කෙටියෙන්, ඔත්න උන්ගෙ කස්ටම කෙයා සුපිරි ඒක් මුලින්ම කිව්වෙ , තමුන්ගෙම් එක්ක්ට අරින්න උනත් උන් පසුබටවෙන්නෙත් නෑ.. ඒක මම හිතන් හිටිය නෙමේ උන් උන් අතර බිස්නස් ගැන..