මුස්ලිම් බිස්නස් ට්‍රික්ස්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    Target cover karama wena benefits labenawaa
    Wena badu walain cost eka cover karanwaa profit adu karagena dapu mula nisaa me de ka thamayi hithanne

    Mama danna loku business uncle la tikak dannawa using import business karanne yataing kudu thoga maru karanawaa thama danuwathwa policeyen allala nha


    Anith Business eka thiyenne cover ekak widiyata

    ow bn..muslim un thama ape rate business hama jatiyenma allan inne....dukai itin...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ පැත්තේ ඔයිල් කෑන් කරන කඩයක් තියෙනවා, ඌත් මුස්ලිම් තමයි ඉතිං.. ඌ ඒ කෑන් 500ක් එකපාර ගන්නවා,ඒ ගන්න කොට ඌට කෑන් 100ට එක කෑන් එකක් ෆ්රී හම්බ වෙනවා, ඌ දෙන්නේ ගන්න ගානට රුපියල් 100ක් වගේ තියලා, ඒ ගානට අපිට වැටෙන්නෙවත් නැහැ කෑන් එකක්, ඉතිං එහෙම තමයි බිස්නස් අඩු ලාභෙ වැඩි වෙලදාම, ඉක්මනට සේල් යනව නම් අඩු ලාබයක් තියාගෙන දෙනවා, ඒ වගේ උන්ට සප්ලයර් චාන්ස් දෙනවා, මොකද බඩු ටික ලගින්නේ නැහැනේ,
     
    • Like
    Reactions: Alex Wood

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    968
    1,608
    93
    අපේ පැත්තේ Supermarket එකක් තියෙනවා. වෙන Supermarkets වලට වඩා කිරි පිටි (Anchor/Nespray) වගේ ඒවා රුපියල් 20 වගේ adui. ඉතින් මිනිස්සු ගොඩක් යනවා..

    උන් කරන්නේ expire වෙන්න ලඟ stocks අඩුවට ගන්නවා කොහෙන් හරි.. ගොඩක් කිරි පිටි 1 month - 1 1/2 Months වගේ thiyenne expire වෙන්න..

    ඒවා un අඩුවට අරගෙන, රුපියල් 20 වගේ අඩුවට දෙනව..

    කිරි පිටි වගේ ඒවා ගොඩක් මිනිස්සු masayak - 1- masa 1 1/2 වගේ kalayakadi bonawa නේ .... ඉතින් කාටවත් අවුලක් නැ...

    හරි popular market price එකට වඩා අඩුවෙන් දෙන නිසා... cargills/keells වලටත් business adui උන් නිසා
    ඔව් මෙහෙම OFFERS හම්බෙනවා බන්.. මේක මාත් දන්නවා
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    uba kiyana figures waradi

    100 retail price ekata sell wena baduwak unta lebenne 75-80 wage
    Sinhala un karanne oka 100 ma sell karanawa. one nam 95 wage discount ekak dei

    Muslim un karanne oka denawa 85-90 wage

    Ape un balanne higher profit margin X less sales
    un balance Lower profit margin X higher quantity of sales

    methanadi muslim ekage cashflow eka mara wedi. credit period ekakata thama dennama ganne. but unge cash generate wena speed eka wedi. one nam wena marala gahala thawa hoyanawa credit period eka ethulema. itin unge net worth eka wedi wenawa
     
    • Like
    Reactions: tilvin-silva

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මුස්ලිම් උන් කස්ටමර්ට සළකන එකේ අනික් පැත්ත තමයි සප්ලයර්ලට පොලු තියන එක. මම දන්න යාලුවෝ නෑදෑයෝ ගොඩක් අමාරුවේ වැටුනා උන්ගේ කඩවල් වලට බඩු සප්ලයි කරලා.

    උන් ගන්න මුල් ටිකේ එවලෙම එවලෙම සල්ලි දෙනවා. ටික දවසක් යනකොට හවස දෙන්නම් හෙට දෙන්නම් වෙනවා. ඊට පස්සෙ ටික ටික අදිනවා දෙන දවස. පස්සෙ පස්සෙ දෙවෙනි ලෝඩ් එක දැම්මම පළවෙනි එකේ සල්ලි. ටික කාලෙකින් ඔහොම ඔහොම බර ගානක හිරකරනවා බඩු දාන එකාට නොදැනිම. සද්ද දැම්මම ටික ටික 500 1000 දිදී ශේප් කරනවා.

    බඩු දැමිල්ල නවත්වන්නත් බෑ ගත්තු සල්ලි ටික බේරගන්න ඕනෙ හින්දා. මොකද ඌ නැවැත්තුව ගමන් කිසි කතාවක් නැතුව තව එකෙක්ගෙන් ගන්නවා. ඉතින් අන්තිමේ එපාවෙලා සල්ලිත් නැති වෙන්නෙ දාස් ගානක් ලක්ෂ ගානක් නැති කරගෙන.

    මේක එකෙක් දෙන්නෙක් නෙමෙයි කීපදෙනෙක්ම එක එක කඩවලින් පොලු කාලා මට කියපු එකක්. ඉතින් ඕක උන් හිතලම කරන දෙයක්.

    ගොඩක් එවුන් බඩු දාන්න යද්දි ඕවා කිව්වට විශ්වාස කරන්නෙත් නෑ. ඇයි නානා මුල් දවස්වල සල්ලි එවලෙම දීලා බුරියානියකුත් ඔතලා දෙනවනෙ. ඊටපස්සෙ උන් ඇවිල්ලා බනින්නෙ බඩු දාන්න එපා කිව්ව එකාට.

    මේ වගේ තමයි.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔයා හරි. එත් මම කියන්නේ මෙයා කියන බේස් එකේ ඉදලා. කොමද 100 ට මේ මුස්ලිම් මුදලාලිට දෙනවා කියල හරියටම දන්නේ?
    නැත්නම් ඔයා කිව්වා වගේ dynamite1234 මේ ගණන් ගත්තේ ප්‍රදේශයේ වෙන මුදලාලි කෙනෙක්ට කතා කරලාද? ඕක තම විසදගන්න ඕනේ


    Mata hithanne oya gaththa Cost eka (100) waradi machan.
    volume projection ekath ekka Discount watenawa thoga weladamedi. eth 100 ekak 80 ta denne nam na distributor loweth wena gemak nathnam

    කරන්න තියන එකම දේ අර මුස්ලිම් එකාට බඩු දාන එකා වෙන කඩ වලට (උදා සිංහල එකෙක් ගනින්කෝ ) උට දෙන ප්‍රයිස් එකත් හොයා ගත්තා නම් සහසුද්දෙන්ම වැඩේ අල්ල ගන්න පුළුවන්
    ------ Post added on Mar 31, 2021 at 5:31 PM

    eth 100 ekak 80 ta denne nam na distributor loweth wena gemak nathnam - නෝ මචන්,ඒක වෙන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් මෙහෙමයි ප්‍රයිසින්ග් යන්නේ.

    සෙල්ලින්ග් ප්‍රයිස් = 100 කියල ගමු .

    retail ප්‍රයිස් = 100
    distributar ගෙන් retail ෂොප් එකට ලැබෙන්නේ = 70-75 වගේ ( FMCG නොවන දේවල් වලට දල වශයෙන් 25%-30% වගේ මාර්ගින් තියෙනවා )
    Additional Discount - 3-5% , volume එක අනුව ලැබෙනවා .
    ෆ්‍රී issues - qty එක අනුව

    තව additional බෙනිෆිට් තියෙනවා.

    ඔය විදිහට බලපුවම - 80ට දුන්නයි කියල ඌ ලොස් වෙන්නේ නැහැ. ඌට overall මාර්ජින් එක අඩු උනාට , additional discounts , free issues වලින් බෙනිෆිට් එකක් තියේ. අනික cash business . සල්ලි අතට එනවා, cash flow එකට හොදයි, credit purchase නිසා, ඒ generate වන සල්ලි වලින්, වෙන item ටිකක් ගෙනත් දාගෙන inventory එක grow කර ගන්න පුළුවන්. ඕව තම business කරන උන් කියල දෙන්නේ නැති Genuine ට්‍රික්ස්.
     
    • Like
    Reactions: HAneo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    eth 100 ekak 80 ta denne nam na distributor loweth wena gemak nathnam - නෝ මචන්,ඒක වෙන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් මෙහෙමයි ප්‍රයිසින්ග් යන්නේ.

    සෙල්ලින්ග් ප්‍රයිස් = 100 කියල ගමු .

    retail ප්‍රයිස් = 100
    distributar ගෙන් retail ෂොප් එකට ලැබෙන්නේ = 70-75 වගේ ( FMCG නොවන දේවල් වලට දල වශයෙන් 25%-30% වගේ මාර්ගින් තියෙනවා )
    Additional Discount - 3-5% , volume එක අනුව ලැබෙනවා .
    ෆ්‍රී issues - qty එක අනුව

    තව additional බෙනිෆිට් තියෙනවා.

    ඔය විදිහට බලපුවම - 80ට දුන්නයි කියල ඌ ලොස් වෙන්නේ නැහැ. ඌට overall මාර්ජින් එක අඩු උනාට , additional discounts , free issues වලින් බෙනිෆිට් එකක් තියේ. අනික cash business . සල්ලි අතට එනවා, cash flow එකට හොදයි, credit purchase නිසා, ඒ generate වන සල්ලි වලින්, වෙන item ටිකක් ගෙනත් දාගෙන inventory එක grow කර ගන්න පුළුවන්. ඕව තම business කරන උන් කියල දෙන්නේ නැති Genuine ට්‍රික්ස්.
    ඔව් බන් කඩ කරනවා කියන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මොළේ නොතිබ්බොත් ඉවරයි. මොළේ කියන්නෙ උපාධි සහතික නෙමෙයි බිස්නස් මොලේ. අපේ මාමලා දෙන්නෙක්ම කඩ කරන්න ගිහින් රටටත් ණයවෙලා නැවතුනා. උන්ගේ තිබ්බ පළවෙනි අවුල තමයි කම්මැලිකම. බඩු ගේන්න දුවන්න කම්මැලි. ඉතින් කඩේ ළඟට බඩු ගේන උන්ගෙන් ගන්නවා. අනික මුදලාලි පට්ටම ඔලුවට ගහනවා. කඩේට වැඩකාරයෝ ඔනෙවෙනවා බිස්නස් නැතිඋනත්. එතකොට වැඩකාරයෝ කරන හොර වැඩ මීටරෙන් ඉන්නත් ඕනෙ. නැත්නම් උන් අරිනවා ඔක්කොටම වැඩියෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    eth 100 ekak 80 ta denne nam na distributor loweth wena gemak nathnam - නෝ මචන්,ඒක වෙන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් මෙහෙමයි ප්‍රයිසින්ග් යන්නේ.

    සෙල්ලින්ග් ප්‍රයිස් = 100 කියල ගමු .

    retail ප්‍රයිස් = 100
    distributar ගෙන් retail ෂොප් එකට ලැබෙන්නේ = 70-75 වගේ ( FMCG නොවන දේවල් වලට දල වශයෙන් 25%-30% වගේ මාර්ගින් තියෙනවා )
    Additional Discount - 3-5% , volume එක අනුව ලැබෙනවා .
    ෆ්‍රී issues - qty එක අනුව

    තව additional බෙනිෆිට් තියෙනවා.

    ඔය විදිහට බලපුවම - 80ට දුන්නයි කියල ඌ ලොස් වෙන්නේ නැහැ. ඌට overall මාර්ජින් එක අඩු උනාට , additional discounts , free issues වලින් බෙනිෆිට් එකක් තියේ. අනික cash business . සල්ලි අතට එනවා, cash flow එකට හොදයි, credit purchase නිසා, ඒ generate වන සල්ලි වලින්, වෙන item ටිකක් ගෙනත් දාගෙන inventory එක grow කර ගන්න පුළුවන්. ඕව තම business කරන උන් කියල දෙන්නේ නැති Genuine ට්‍රික්ස්.
    Thanks for the Explanation
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    මුස්ලිම් බිස්නස් ගැන මම හිතන් හිටපු විදිහ එක අතකට හරි වගේම වැරදි කියලා මට දැනුණ සිද්ධියක් කාලෙකට කලින් උනා.
    මේක් උනේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකදි, මේ තැන එච්චර ප්‍රසිද්ධ නැති පොඩි ශොප් එකක්. මම රෙපෙයාර් එකකට දෙන්න ගියහම එතන්න් තව ෆෝන් එකක් හදන නිසා ගොඩක් වෙලා ඉන්න උනා. ඒකෙ ෆෝන් හදන මෑන් එච්චර වයසක් නැති, හපුටු පෙනුමකුත් නැති ප්‍රියමනාප හාදයෙක්. මිනිහට කලින් තව සිංහලම කියල තැන් දෙක තුනකට ෆෝන් එක අරන් ගියත් උන් ෆෝන් එකේ ප්‍රශ්නය නිකන්ම අතට අරන් බලලා, මගෙන්ම මොකද උනේ කියල අහල ලොකු ගාණක් එක්ක හදන්න පුළුවන් විදිහ කියපු එකට මට ඒ එක්ව්කුට වත් දෙන්න හිතුනෙ නෑ. පළවෙනි තැනට පස්සෙ දෙවෙනි තැන ඒක හදන්න ඕනි පාට්ස් වල ඔරිජිනල්ම දාන්න වෙනව කියපු එක පට්ටම බොරුවක් කියලා හිතුන නිසා ඒ එක්කටවත් දුන්නෙ නෑ.
    කොහොම හරි කර කර හිටපු වැඩෙත් ඉවර කරලා, මගේ ෆෝන් එකත් කරකවල බලලා ත කවූරු හරි ගලවලා බලලා කියලත් කියලා.. කොනක ඉඳලා ගැලෙව්වෙ හරියටම ලෙඩේ බලන්න වත් පාට්ස් චෙක් කරන්නවත්ම නෙමෙයි මා හිතන්නෙ... ඒත් ඒකට මට සැටිස්.
    අපි හැමෝම අපිට අවධානය අවශ්‍ය තැනදි ඒකට අහුවෙනවා.
    ෆෝන් එක හවස දෙන්නම කියලා, ආයෙම ගන්න ගියහම තව පොඩි කොල්ලො දෙන්නෙක් ඇවිත් ශොප් එකේ එකත් එක්ක් ක්ත කරනව උන් දාපු ෆොන් විකුණුණද අහලා. උන්ම ගිහින් රාක්කවලට දාල තිබ්බ නැති ටිකත් ලස්සනට තියල බ්‍රෑන්ඩ් ලේබල් එකඩිස්ප්ලේ දාලා එහෙම ඉවර වෙලා... ඒ බිස්නස් එකේ අයිති කාරයා කිය්න්න පුළුවන් තරුණ ගැටයා උගෙත් එක්ක ආපු අනික් එකාව අරූට අඳුනලා දීලා කියනව ඌ කරන්නෙ සොෆ්ට්වෙයා හදන එක උට කියල ඕනි දෙයක් තියේ නම් කරගන්න් හොඳ ගාණකට කරලා දෙයි කියල. මුන් දෙමළෙන් කතා වුණ දේවල් මට තේරුණ විදිහට ඔහොමයි.
    ඕක හිඳට අහන් හිටියම පස්සෙ අර සොෆ්ට්වෙටා බුවා කෝල් එකක් එහෙම එළියට ගිහින් අරගෙන ඇතුළට ඇවිත් කියපුවගෙන් තේරුනා උන්ගෙම එකෙකුට උනත් උන් අරිනව කියන එක.
    විස්තරේ මෙහෙමයි, ඌ සොෆ්ට්වෙයා හදන එක කෙසේ වෙතත් මාකට කරන්නෙ තනිකරම කඩ කරයාඅ අවාසි විදිහට, ලයිසන් එකක් 60,000/- ක්, මුළු සිස්ටම් එකම 350,000/- ඉන්වෙන්ටරි, පොස් සොෆ්ට්වෙයාර එක විතරයි. සපෝට් අවුරුද්දකට එක්ක තමයි ලෛසන් එකට 60,000/-. ඊළඟ අවුරුද්දෙ ලයොසන් අළුත් කරන්න මේන්ටෙනනන්ස් ඇග්‍රිමන්ට්... මට ඌ කියපු ගොඩක් දේවල් තේරුණා.. අරූට කරන්න හදන දේ සාධාරණ නෑ මොන ජාතියක එකෙක් උනත්...
    ඔය කෙටියෙන්, ඔත්න උන්ගෙ කස්ටම කෙයා සුපිරි ඒක් මුලින්ම කිව්වෙ , තමුන්ගෙම් එක්ක්ට අරින්න උනත් උන් පසුබටවෙන්නෙත් නෑ.. ඒක මම හිතන් හිටිය නෙමේ උන් උන් අතර බිස්නස් ගැන..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඔතන් Undercut සීන් එහෙම යනවත් ඇතිනේ ඔතන ඉක්මනට බඩු විකිනෙනවා නම් ඒ වගේ වැඩකින් ගේමක් ගහන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අනෙක් සින්හල උන්ගෙ Business කඩන්න මුස්ලිම් තොග වෙළෙන්දො මුට cost එකට දෙනව ඇති.
    මට මතක විදියට ලංකාවෙ paint manufacture කරන factory owners මුස්ලිම් තමයි
    whole sale / import කරන්නෙ ගොඩක්ම මුස්ලිම් එවුන්
    ඉතින් උන් මුස්ලිම් එකාට දෙනවා cost එකට හෝ පොඩි margin එකකින් සිංහල එකාට ඊට වැඩි ගානකට දෙන්නෙ
    මුස්ලිම් එකාට අඩුවට දෙන loss එකත් සින්හල එකාට වැඩී ගානට දීල තමයි අල්ලන්නෙ
    ඉතින් සිංහල එවුන්ට තරඟයක් දෙන්න අමාරුයි මුස්ලිම් whole sellers ලගෙන් ගන්නකම්
    තොග වෙළඳාම එවුන් අතේ තියෙනකම් උන් ගේම ගහනවා

    සින්හල එවුන් whole sale කරන ඒවගෙත් උන් සින්හල එකා කියල විශේශෙන් සලකන්නෙ නෑ
    උන්ට එහෙම කරන්නත් බෑ

    oya kiana eka aththa

    Multilac, Nippon, Mans Lanka, Dulux, Nippolac, Causeway okkoma muslim.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    There is no Chinese magic here. Small profit quick sale. The business moving it self. Most of the sinhala shop owners won't do this. Nothing to blame that shop guy he has some ethical tricks but for Sinhalese it's Chinese magic 😋
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බිස්නස්වල අපි නොදකින පැති තියෙනවා.

    උඹලා දන්නවද සමහර බඩු කම්පැනියෙන් ඩිරෙක්ට් ගන්න බෑ ඒජන්ට් දෙන ගානට. හිතමුකො එක බඩුවක ගාන 45යි. කම්පැනියෙන් බඩුවක් විකුනන්නෙ කඩකාරයට 40ට කියලා. සමහර ඒජන්ට්ලා ඒක කඩකාරයට දෙනවා 35ට විතර. හැබැයි එක කොන්දේසියක් උඩ. සල්ලි එවලෙම දෙන්න ඕනෙ. එතකොට කම්පැනියෙන් කඩකාරයට දෙන්න දවස් 45ක් කාලයක් දෙනවනෙ සල්ලි රිටර්න් කරන්න.

    ඒජන්ට් කරන්නෙ ඒ සල්ලි වලින් රෝලර් ගහන එක. බොහෝදුරට තව බිස්නස් එකකට දාලා එතන රෝලර් ගහන එක.

    ඊටපස්සෙ කඩකාරයගෙ ට්‍රික් එක තමයි තොග ගන්නවානම් අඩුයි කියලා 40ට 42ට වගේ දෙන එක. එතකොට බඩු ටික ඉක්මනඉන් ඉවරවෙලා උගේ ගාන කවර් වෙනවා.

    ඔය කඩ බිස්නස්වල හරිම කම්ප්ලෙx දේවල් තියෙනවා. නිකම් කවුරුහරි ගෙනත් දෙන එකක් විකුනලා ලාභ තියාගන්නවා කියලා කරොත් නම් දියුණුවෙන්න බෑ.

    බිස්නස් වල ඉතින් හොඳටම ට්‍රික් එක තමයි තමුන් වගේම අනික් මිනිහටත් ලාභයක් පහසුවක් සලසන එක. උඹට ඕනනම් ගනින් කියලා හරියන්නෙ නෑ.

    Oka sustainable deyak neweine ban. Ethakota agent ta eka item ekakin 5rs gane dawasata laksha ganak padu wenawa. E paduwa hamadama ekathu wenawa, wadi wenawa witarai. Ethakota kohomada digatama oka run karanne? Aniwa kohen hari mokak hari jara wedak karanawa.

    Mage yaluwek innawa eka pattaka retail shop ekak karana. U kiwwe oya kathawa mata. Un ekata kiyanne "undercut" karanawa kiyala. Passe baladdi ara aduwata dena agent karaya ara salli walin rola gahanawa kiyala drug business ekakuth karanawalu.
     
    • Like
    Reactions: Piyathissa

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    mchnla ape patte muslim ekek paint shop ekak karanawa..mekai uge model eka;

    eg;
    1. credit ekata supplier gen badu gannawa paint liter eka Rs.100 kiyamu as an example(wholesale price)
    2. mu athpita vikunanawa Rs.80. patta senagak inne, sinhala paintshop karayo anathai.

    itin mu padu tiyagena kohomada bn mase antimata supplier ta gewanne? hoyala baluwama mu rolak gahanawalu. kohomada bn mu 80 dila mase antimata 100 ta vada hoyanne ?

    danna kenek kiyapnko, mun oya salli monawa valada invest karanne oya credit period eka atule return ekak labenna ? ?


    okama thamai ara instabuy ekat karanne mata hitenn, patta risky habai..
    Paint warga wala example tikak denna .wena widiya kiyanamm
    Owage paint kadala aye seal gahanawa expensive warga wala.
     
    • Like
    Reactions: banda065

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    oya wage seen ekak una pharmacy wholeseller ekka. pora cash walata wholesale price ekatath adu wen vikka. anthimata pora bank corrupt una , uta badu dunna unta polu thibba