මුස්ලිම් මළසිරුරු භූමදානය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගැන තීන්දුව දෙනකන් ශිතාගාර වල තියන්න කීවම ඇයි මේ සජිත්ට චන්දෙ දුන්න උන් ඇටනමලක්ෂයට සැපද කියලා බනින්නෙ. මේ ආණ්ඩුව තම්බින්ව වටේ යැව්වාට සජිත් කෙලින්ම කියනවානෙ තම්බියො වලලන්න ඕන කියලාහ් :oo:

    සර් ෆේල් තමයි. ඒත් තාමත් යහපාලන ආණ්ඩුවට වඩා හොදමට්ටමෙන් තියනවා. :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගැන තීන්දුව දෙනකන් ශිතාගාර වල තියන්න කීවම ඇයි මේ සජිත්ට චන්දෙ දුන්න උන් ඇටනමලක්ෂයට සැපද කියලා බනින්නෙ. මේ ආණ්ඩුව තම්බින්ව වටේ යැව්වාට සජිත් කෙලින්ම කියනවානෙ තම්බියො වලලන්න ඕන කියලාහ් :oo:

    සර් ෆේල් තමයි. ඒත් තාමත් යහපාලන ආණ්ඩුවට වඩා හොදමට්ටමෙන් තියනවා.
    ඒ කියන්නේ අපි තමා ෆේල්... ප්‍රධාන පක්ෂ දෙක තුනම හම්බයන්ට කඩේ යනවා..
     
    • Like
    Reactions: hasithayad

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඒ කියන්නේ අපි තමා ෆේල්... ප්‍රධාන පක්ෂ දෙක තුනම හම්බයන්ට කඩේ යනවා..