මුස්ලිම් යාඥා කාමර

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මුස්ලිම් යාඥා කාමර

    බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

    මෙරට පුද්ගලික අධ්‍යාපන ආයතන තුලට ආගම්වාදය ගෙන එමින් Esoft පරිගණක අධ්‍යාපන ආයතනය මුස්ලිම් සිසුන් සදහා වෙනම යාඥා කාමර හදුන්වා දී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ප්‍රධාන ඉගැන්වීමේ මධ්‍යස්ථානය (Esoft Metro Campus) තුල ගැහැණු සහ පිරිමි මුස්ලිම් සිසුන් සදහා වෙන වෙනම යාඥා කාමර දෙකක් ආරම්භ කිරීමත් සමගයි. මෙම යාඥා කාමර Esoft හිමිකරු වන වෛද්‍ය දයාන් රාජපක්ෂ සහ එම ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇති අතර ඒ සදහා මව්ලවිවරයෙක්ද සහබාගි වී තිබෙනවා.

    අනෙකුත් ආගම් සදහා බුද්ධ මන්දිර, කෝවිල්, කතෝලික පල්ලි හෝ වෙනත් සුදුසු ස්ථාන මෙම ආයතනය තුල මෙතෙක් ඉදිකර නොමැති අතර මුස්ලිම් සිසුන් සදහා පමණක් විශේෂයක් දවමින් යාඥා කාමර ලබාදී තිබෙනවා. Esoft හිමිකරුවන වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා නාරම්මල ප්‍රදේශයේ බෞද්ධ පවුලක ඉපිද කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා IDM ආයතනයේ සේවයකර එම ආයතනයේ සේවයකළ තවත් සේවකයන් පිරිසක් සමග ඉන් ඉවත්ව Esoft ආයතනය ආරම්භකර තිබෙනවා. දැනගන්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපතිත්වය දරන්නෙත් දයාන් රාජපක්ෂ මහතායි.

    මේ පිලිබදව ජාතික සංවිධාන කිහිපයකම අවධානය යොමුවී තිබෙන අතර “බහුතරයක් මුස්ලිම් ආගම වන රටවල මෙවැනි ස්ථාන තිබීම ප්‍රශ්නයක් නොවන නමුත්, වහබ්වාදී කල්ලි විවිධ වේශයන්ගෙන් රට ආක්‍රමණය කිරීමට උත්සහ කරන මොහොතක, බහුතරය බෞද්ධයන් ජිවත්වන අපේ රටේ මෙවැනි ස්ථාන ආරම්භ කිරීම මගින් Esoft ආයතනය නරක පුර්වාදර්ශයක් දී ඇති බව” එම සංවිධාන බොහොමයකම අදහස වී තිබෙනවා. ඊට විරුද්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් අප වෙත සදහන් කර සිටියා.

    Esoft ආයතනය මගින් අන්තර්ජාලයට එක්කර තිබු මෙම අවස්ථාවේ ජයාරූප සියල්ල ඔවුන් විසින් මේ වනවිට ඉවත් කරගන තිබෙන අතර එම ජයාරූප පහතින්.

    1-1.jpg

    Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්

    14040110_874213252712077_285958907784306175_n.jpg

    Esoft අධ්‍යක්ෂකවරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි මහතා අවස්ථාවට සහබාගී වෙමින්

    13932698_874212739378795_6816148376682937375_n.jpg

    14067455_874213402712062_2390569288914249469_n.jpg

    14046050_874212849378784_4795046862458143764_n.jpg

    13921034_874212799378789_1725025529257813545_n.jpg

    13962712_874212762712126_1500794023091106972_n.jpg

    13934913_874212719378797_1412359262548015283_n.jpg

    Screen-Shot-2016-08-22-at-20.25.05.jpg

    Screen-Shot-2016-08-22-at-20.24.57.jpg

    colombotoday
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    බෙදුම්වාදයට විරුද්ධයි නම්,
    හලාල් ආහාර, ශරීයා බැංකු, හිජාබ්යට විරුද්ධව හඬ නගමු.

    මේවා උන්ගේ පෞද්ගලික දේපලනේ බන්. උන්ට ඕන දෙයක් කරගත්තාවේ. අපිට ඒවා කරන්න එපා කියලා කියන්න අයිතියක් නෑ. උබ ඕකට අකමැති නම් ඊසෝෆ්ට් වර්ජනය කරපන්. දන්න දන්න අයට යන්න එපා කියපන්.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    නිශාන් සෙම්බුකුට්ටිආරච්චි කියන්නේ සල්ලි වෙනුවෙන් ඔනාම දෙයක් විකුනන එකෙක්....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ESOFT එකේ අයිතිකාරයා මුස්ලිම්ද සිංහලද බන්? :baffled:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ESOFT එකේ අයිතිකාරයා මුස්ලිම්ද සිංහලද බන්? :baffled:

    දෙන්නම සිංහල.... නිශාන් සෙම්බකුට්ටිආරච්චි, දයාන් රාජපක්ශ....

    මුන්ට දැන් බිස්නස් නෑ... එක නිසා කරන වැඩ තමා ඔය... ඈත පැතිවල කැම්පස් කියලා මඩු වගේ එවා අරිනවා,,,, පහසුකම් අන්තයි... සමහර එවාවල ටොයිලට් පහසුකම් වත් නෑ.... අසරන ගම්වල ලමයිගෙන් සල්ලි කඩා ගන්නවා... කොස් තියෙන ඒවා කිසිම පිලිගැනීමක් නෑ.. එවා උගන්නන්න එන්නේ ඊට කලින් අවුරුද්දේ කොස් එක කරපු උන්.. 10-15 පඩියට... කරන උන් හරි තැනකින් කරපල්ල... මේ වගේ හොර ගුහා වලට දාන දෙන්නේ නැතිව... ඉස්සර ටෙක් ශ්‍රීලංකා කියලා එකකුත් තිබ්බ මේ වගේ...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    aniva lankawe worst it institute eka tama esoft
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බෙදුම්වාදයට විරුද්ධයි නම්,
    හලාල් ආහාර, ශරීයා බැංකු, හිජාබ්යට විරුද්ධව හඬ නගමු.

    මේවා උන්ගේ පෞද්ගලික දේපලනේ බන්. උන්ට ඕන දෙයක් කරගත්තාවේ. අපිට ඒවා කරන්න එපා කියලා කියන්න අයිතියක් නෑ. උබ ඕකට අකමැති නම් ඊසෝෆ්ට් වර්ජනය කරපන්. දන්න දන්න අයට යන්න එපා කියපන්.

    u anith aya danuwath karanna thamai ban daala thiyenne.naththan okata wirudda unuth registration fee eka gewwamane owa danaganne.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    දෙන්නම සිංහල.... නිශාන් සෙම්බකුට්ටිආරච්චි, දයාන් රාජපක්ශ....

    මුන්ට දැන් බිස්නස් නෑ... එක නිසා කරන වැඩ තමා ඔය... ඈත පැතිවල කැම්පස් කියලා මඩු වගේ එවා අරිනවා,,,, පහසුකම් අන්තයි... සමහර එවාවල ටොයිලට් පහසුකම් වත් නෑ.... අසරන ගම්වල ලමයිගෙන් සල්ලි කඩා ගන්නවා... කොස් තියෙන ඒවා කිසිම පිලිගැනීමක් නෑ.. එවා උගන්නන්න එන්නේ ඊට කලින් අවුරුද්දේ කොස් එක කරපු උන්.. 10-15 පඩියට... කරන උන් හරි තැනකින් කරපල්ල... මේ වගේ හොර ගුහා වලට දාන දෙන්නේ නැතිව... ඉස්සර ටෙක් ශ්‍රීලංකා කියලා එකකුත් තිබ්බ මේ වගේ...

    ekenma mcn.Godak dura institutes wala Diploms serama karanna scholeka IT teacher kenek. Unta wada ada kaale 6 wasare lamayekta IT diploma eka ugannanna puluwan.