එහෙනම් ආන්ඩුවට කඩේ යන thread දාන්නද අනේ පු@ නොදි පල
aanduwa kiyanne venai aagama kiyanne venaiii.. moda haraka !!!
එහෙනම් ආන්ඩුවට කඩේ යන thread දාන්නද අනේ පු@ නොදි පල
aanduwa kiyanne venai aagama kiyanne venaiii.. moda haraka !!!
meyaata saadu karayak dennaමචන් උබ මොන ආගමක් දර්ශනයක් අදහනවද කියලා මම දන්නේ නෑ. එත් මෙහම thread දාන එක වැරදි උබ මොන දර්ශනය ආගම ඇදැහුවත් එක අනිවර්යෙන් උබ කරන වැර්ද්දක්. මෙ thread එකට අදාල ආගම අදහන අය එහි අඩුපාඩු හා මිත්යාව ඇතිනම් එය ඔවුන් තෙරුම් ගත යුතුයි. එසෙ තෙරුම් ගැනිමට ඔවුන්ට ඕනැකමකුත් තියෙන්නෙ ඕන. එ වගෙම උබ අදහන ආගම හෝ අනුගමනය කරන දරශනය ගැනත් උබ තාරකිකව හිතලා තෙරුම් ගෙන හරි වැර්ද්ද තෙරුම් ගෙන එය අනුගමනය කරන එක තමා උබේ වගකිම හා යුතුකම. අනෙක් එක තමා උබ මෙහම thread දාන එකෙන් වෙන්නේ උබ අන්තගාමියෙක් වෙන මිසක් ඔවුන් හරි වැරද්ද තොරා ගැනිම නෙමේ. උබ මෙ කරන දෙයින් උබටවත් වෙනත් කිසිම කෙනෙකුටවත් යහපතක් සිදුවෙන්නෙ නෑ මචන්. එක නිසා කිසිම ආගමක් දර්ශනයක් විවේචනය හා අපහසයට ලක්කරන්න එපා. එවා අනුගමනය හා අදහන අය එය තෙරුම් ගනිවී.

මචන් උබ මොන ආගමක් දර්ශනයක් අදහනවද කියලා මම දන්නේ නෑ. එත් මෙහම thread දාන එක වැරදි උබ මොන දර්ශනය ආගම ඇදැහුවත් එක අනිවර්යෙන් උබ කරන වැර්ද්දක්. මෙ thread එකට අදාල ආගම අදහන අය එහි අඩුපාඩු හා මිත්යාව ඇතිනම් එය ඔවුන් තෙරුම් ගත යුතුයි. එසෙ තෙරුම් ගැනිමට ඔවුන්ට ඕනැකමකුත් තියෙන්නෙ ඕන. එ වගෙම උබ අදහන ආගම හෝ අනුගමනය කරන දරශනය ගැනත් උබ තාරකිකව හිතලා තෙරුම් ගෙන හරි වැර්ද්ද තෙරුම් ගෙන එය අනුගමනය කරන එක තමා උබේ වගකිම හා යුතුකම. අනෙක් එක තමා උබ මෙහම thread දාන එකෙන් වෙන්නේ උබ අන්තගාමියෙක් වෙන මිසක් ඔවුන් හරි වැරද්ද තොරා ගැනිම නෙමේ. උබ මෙ කරන දෙයින් උබටවත් වෙනත් කිසිම කෙනෙකුටවත් යහපතක් සිදුවෙන්නෙ නෑ මචන්. එක නිසා කිසිම ආගමක් දර්ශනයක් විවේචනය හා අපහසයට ලක්කරන්න එපා. එවා අනුගමනය හා අදහන අය එය තෙරුම් ගනිවී.
මට නිතරම මුස්ලිම් පිරිමින්ගෙන් ද්වේශ ලිපි ලැබෙනව, ගිය සතියේ ආපු එකේ තිබුනෙ, උඹ කරන්නේ විහිළු, උඹ වේෂියෙක් කියල. ඉතින් මම ඔහුට කිව්ව වේෂියො තමයි වැඩියෙන් හම්බ කරන්නෙ කියල. නමුත් ඔහු තෙරුම් නොගන්න දේ තමයි දැන් මම ඔහුව මගේ වාසියට පාවිච්චි කරනව කියන එක. ඒ අනුව ඔහු මගේ පිම්පියා වෙලා ඉවරයි.






